යකෝ උන් චීනෙට මිත්‍රශීලී රටක්. උබ ඔහොම කියන්න එපා.සුද්දට පුක දීල හදපු කාර් නේ ඕවා..ඕකුන්ට චීනේ ඵක්ක හැරෙන්නවත් බෑ.වියට්නාම් කාරයෝ කියන්නේ පල් හොරු..රටවල් වලට වීස ගන්නත් අමාරුයි ඕකුන්ට..
මං කිව්ව අැත්ත ඕකුන් තායිලන්තයේ ඵහෙම හොරකම් කරල මාට්ටු වෙනව නිතරමඋබලට මතකද දන්නේ නෑ ඉස්සර නොකියා කම්පැනියෙන් ෆෝන් manufacture කරේ ප්‍රධාන වශයෙන් රටවල් තුනකින්.
හංගේරියා, ෆින්ලන්ඩ් සහ වියට්නාම්. අර 1100 ඉදන් රේන්ජ් එකේ උඩටම හොදම ෆෝන්ස් ගැහුවේ ඒ රටවල් වලින්.
Express Music එහෙම කියලා Brand වෙලා නොකියා එකෙන් ෆෝන් එලියට දැම්මා, ඒවගේ බිල්ඩ් කොලිටි එක පට්ට.
නොකියා එවුන් කෙලවගත්තේ තව චීප් ලේබර් ගැන හිතලා චීනේටයි ඉන්දියාවටයි දුන්න එකෙනුයි,
අර Microsoft ල එක්ක එකතු වෙලා ලුමියා කියල ජරාවක් ගහපු එකෙනුයි. හැමෝම android වලට යද්දී උන් ගියේ නෑ.
යකෝ උන් චීනෙට මිත්‍රශීලී රටක්. උබ ඔහොම කියන්න එපා.
------ Post added on Dec 3, 2021 at 8:33 PM
Sinhaluntanan nikanma Visa denawa habaiසුද්දට පුක දීල හදපු කාර් නේ ඕවා..ඕකුන්ට චීනේ ඵක්ක හැරෙන්නවත් බෑ.වියට්නාම් කාරයෝ කියන්නේ පල් හොරු..රටවල් වලට වීස ගන්නත් අමාරුයි ඕකුන්ට..

ඇයි බන් හදල test run ගිහින් ලොකේ මොකක්ද Auction එකකත් දාලා තිබුනේ,ඕක වියට්නාම් නිසා ගු ඇන් පි පොන්නයො හොද කියයි, ලoකාවෙ වේග එකෙන් එහෙම හැදුවනම් මුන් කුහකකමේ නලියයි,
මෙන්න කරනවනම් වැඩ.සාමාන්‍ය මිනිස්සුන්ට ගේමක් නැතුව ගන්න පුළුවන්.ඒ රටවල් සද්ද නෑ වැඩ විතරයි..අපේ උන් ඉතිං වැඩේ කෙසේ වෙතත් සද්දෙ තමා වැඩි..
patta bn.
nokia phone ehemath made in vietnam enawa. un dan patta diyunui

වේග කියන්නේ චන්ද කැම්පේන් එකක් නේ බුරුවො..ඕක වියට්නාම් නිසා ගු ඇන් පි පොන්නයො හොද කියයි, ලoකාවෙ වේග එකෙන් එහෙම හැදුවනම් මුන් කුහකකමේ නලියයි,

බොක්ස් බාර් වේග???owa monada mehe hadapu lambo killer ekath ekka gattahama. math padinne ekak.
TRUTH.rata lokui, cheap labour, onawata wadiya human rights, environment protection kathandara nathi unama thama ohoma dewal hadanna puluwan.
lankawe duppath, wena ratawal ekka balanakota industrial pollution ekath godak adui. habai human rights, environment protection NGO karayongen nam aduwak naha.
Apita kanna nathi unath Europe polices follow karanna yanne, europe oya policies genawe un loketa karanna puluwan okkoma dewal karala diyunu unata passe.
take a look at these videos. you can understand the mentality of yakka puththu here
ඔය චයිනිස් ජරාව එන්න ඉස්සෙල්ල ඉලෙක්ට්‍රොනික් බඩු අවා වියට්නාමෙනුත්.. හොද කොලිටියට තිබ්බ..patta bn.
nokia phone ehemath made in vietnam enawa. un dan patta diyunui
මෙන්න කරනවනම් වැඩ.සාමාන්‍ය මිනිස්සුන්ට ගේමක් නැතුව ගන්න පුළුවන්.ඒ රටවල් සද්ද නෑ වැඩ විතරයි..අපේ උන් ඉතිං වැඩේ කෙසේ වෙතත් සද්දෙ තමා වැඩි..