වියට්නාමේ හදල තියෙන කාර් ඵක බලපංකෝ..🙀

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සුද්දට පුක දීල හදපු කාර් නේ ඕවා..ඕකුන්ට චීනේ ඵක්ක හැරෙන්නවත් බෑ.වියට්නාම් කාරයෝ කියන්නේ පල් හොරු..රටවල් වලට වීස ගන්නත් අමාරුයි ඕකුන්ට..
     
    • Dislike
    Reactions: waca

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උබලට මතකද දන්නේ නෑ ඉස්සර නොකියා කම්පැනියෙන් ෆෝන් manufacture කරේ ප්‍රධාන වශයෙන් රටවල් තුනකින්.
    හංගේරියා, ෆින්ලන්ඩ් සහ වියට්නාම්. අර 1100 ඉදන් රේන්ජ් එකේ උඩටම හොදම ෆෝන්ස් ගැහුවේ ඒ රටවල් වලින්.
    Express Music එහෙම කියලා Brand වෙලා නොකියා එකෙන් ෆෝන් එලියට දැම්මා, ඒවගේ බිල්ඩ් කොලිටි එක පට්ට.
    නොකියා එවුන් කෙලවගත්තේ තව චීප් ලේබර් ගැන හිතලා චීනේටයි ඉන්දියාවටයි දුන්න එකෙනුයි,
    අර Microsoft ල එක්ක එකතු වෙලා ලුමියා කියල ජරාවක් ගහපු එකෙනුයි. හැමෝම android වලට යද්දී උන් ගියේ නෑ.

    සුද්දට පුක දීල හදපු කාර් නේ ඕවා..ඕකුන්ට චීනේ ඵක්ක හැරෙන්නවත් බෑ.වියට්නාම් කාරයෝ කියන්නේ පල් හොරු..රටවල් වලට වීස ගන්නත් අමාරුයි ඕකුන්ට..
    යකෝ උන් චීනෙට මිත්‍රශීලී රටක්. උබ ඔහොම කියන්න එපා.
    ------ Post added on Dec 3, 2021 at 8:33 PM
     
    • Like
    Reactions: Janithsl88

    මං කිව්ව අැත්ත ඕකුන් තායිලන්තයේ ඵහෙම හොරකම් කරල මාට්ටු වෙනව නිතරම
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    සුද්දට පුක දීල හදපු කාර් නේ ඕවා..ඕකුන්ට චීනේ ඵක්ක හැරෙන්නවත් බෑ.වියට්නාම් කාරයෝ කියන්නේ පල් හොරු..රටවල් වලට වීස ගන්නත් අමාරුයි ඕකුන්ට..
    Sinhaluntanan nikanma Visa denawa habai:yes:
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    thawa tika dawasakin lankawata dara-nav enna patangani, lankawe illuma thiyenne dara walata
    Ratak widiyata idiriyata yanna nam hodata dara darnna ona lipata
    "dara kapana ayeku we nam, ee obai ape wiruwa" :-)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ඕක වියට්නාම් නිසා ගු ඇන් පි පොන්නයො හොද කියයි, ලoකාවෙ වේග එකෙන් එහෙම හැදුවනම් මුන් කුහකකමේ නලියයි,
    ඇයි බන් හදල test run ගිහින් ලොකේ මොකක්ද Auction එකකත් දාලා තිබුනේ,
    අන්න මරදානේ පෝලිමට හදනවා
    බොරු නම් හෙට ගිහින් බලපන්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    මෙන්න කරනවනම් වැඩ🤩.සාමාන්‍ය මිනිස්සුන්ට ගේමක් නැතුව ගන්න පුළුවන්.ඒ රටවල් සද්ද නෑ වැඩ විතරයි..අපේ උන් ඉතිං වැඩේ කෙසේ වෙතත් සද්දෙ තමා වැඩි..🤭🤭

    සිංහල එවුන්ට මෙලෝ දෙයක් බැරි අපතයෝ
    මම නම් මගේ company එකේ ජොබ් එකක් වත් දෙන්නේ නැ
    ලොකු talk උන් interviwe ආවාම ශා ශා පලහු කියල එළවන්නේ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මෙහෙ ඔහොම බැ ජෙප්පෝ ඕව හදන්න දෙන්නේ නේ, ඕවා විනාශ කරනවා
    මේ රට හදන්න දෙන්නේ නැත්තේ ජෙප්පෝ
     
    • Wow
    Reactions: Bitter Truth

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,300
    113
    එකමත් එක රටක
    ඕක වියට්නාම් නිසා ගු ඇන් පි පොන්නයො හොද කියයි, ලoකාවෙ වේග එකෙන් එහෙම හැදුවනම් මුන් කුහකකමේ නලියයි,
    වේග කියන්නේ චන්ද කැම්පේන් එකක් නේ බුරුවො.. :lol:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    rata lokui, cheap labour, onawata wadiya human rights, environment protection kathandara nathi unama thama ohoma dewal hadanna puluwan.

    lankawe duppath, wena ratawal ekka balanakota industrial pollution ekath godak adui. habai human rights, environment protection NGO karayongen nam aduwak naha.
    Apita kanna nathi unath Europe polices follow karanna yanne, europe oya policies genawe un loketa karanna puluwan okkoma dewal karala diyunu unata passe.
    TRUTH.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,741
    113
    Gampaha
    take a look at these videos. you can understand the mentality of yakka puththu here

    "හන්ඩ්‍රඩ් ප්‍රසන් ශ්‍රීලංකන් ප්‍රඩක්ට්.... යූසිං ඉන්දියන් මේඩ් ලේලන්ඩ් බසස්.."

    රත්තරං වටින වචන ටිකක්...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,348
    32,072
    113
    මෙන්න කරනවනම් වැඩ🤩.සාමාන්‍ය මිනිස්සුන්ට ගේමක් නැතුව ගන්න පුළුවන්.ඒ රටවල් සද්ද නෑ වැඩ විතරයි..අපේ උන් ඉතිං වැඩේ කෙසේ වෙතත් සද්දෙ තමා වැඩි..🤭🤭

    oya wageda vega lol