වියත්මගේ 3% කෝ?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113

    ඔන්න ඕකයි තත්වේ

    "වියත්මගේ 3% කෝ?", "පරණ ටිකම තමයි ආයෙත් එන්නේ", "අලුත් මුහුණු නෑ", "උගත්, බුද්ධිමත් මිනිස්සුන්ට තැන නෑ" වගේ කතා ඇහුණා මතකද?

    - පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) තේරී පත්වුණු හරි අඩක්ම අලුත් මුහුණු. ඒ කියන්නේ 128න් 64 දෙනෙක්ම (50%ක්) පලවෙනි වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වුණු අය. (ශ්‍රී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාව වෙන්න ඕනේ එතරම් අලුත් මුහුණු ප්‍රමාණයක් එක පක්ෂයකින් තේරී පත් වුණේ.)

    - ඉතුරු 50% (64 දෙනෙක්) කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය.
    - ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කල ශ්‍රීලනිප/පොහොට්ටුවට සම්බන්ධ අයගෙන් 20%ක් මෙවර පරාද කරලා ජන්ද දායකයෝ විසින්.
    - සමගි ජන බලවේගය (කලින් එක්සත් ජාතික පක්ෂය) 47න් 41ක් ම (87% ක්) කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය. අපේක්ෂකයෝ 6 දෙනයි (13%) අලුතින්ම පාර්ලිමේන්තුවට තේරිලා තියෙන්නේ.
    - ජාතික ජන බලවේගය (හෝ වැඩිපුර ජනතා විමුක්ති පෙරමුණ) තේරී පත් වුණු 2න් 2ම කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය. එකම එක අලුත් නියෝජිතයෙක් නෑ.
    - වියත්මගේ 3% කෝ? කියලා ඇහුවනම්....පොහොට්ටුවේ අලුත් මුහුණු වලින් 23%ක්ම (අලුත් 64න් 15ක්) වියත්මග එක්ක 2017 හෝ ඊටත් කලින් ඉඳලා විවිධ මට්ටමින් සම්බන්ධ වෙලා වැඩ කරපු අය. ඒ මතවාදය විශ්වාස කරන අය. (ඔය 23% ජාතික ලැයිස්තුව නැතුව).
    - ක්‍රමේ වෙනස් කරන්න නම් කතා කරනවා වගේම ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඒකම තමයි සමහර පක්ෂ වලට එක අපේක්ෂකයෙක් අලුතෙන් යවන්න බැරි වෙද්දී පොදුජන පෙරමුණෙන් අලුත් මුහුණු 64ක් පාර්ලිමේන්තුවට යන්නේ.
    - ඒ අතරිනුත් කොළඹින් රියර් අද්මිරාල් සරත් විරසේකර, ගම්පහින් ආචාර්ය නාලක ගොඩහේවා වගේ චරිත පලවෙනි, දෙවෙනි වතාවට ඉදිරිපත් වෙලා ලක්ෂ 3ට වඩා වැඩි මනාප ගණනක් ලබා ගන්නේ.
    - 128න් හතර පස් දෙනෙක් ගැන විතරක් දුක් වෙන වෙලාවේ හරි අඩක්ම (64ක්ම) අලුත් මුහුණු තේරෙන්නේ ඇයි කියන එකයි හිතලා බලන්න ඕනේ. සමච්චල් කරනවා, විවේචනය කරනවා වෙනුවට ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්නත් පුළුවන් වෙන්න ඕනේ දේශපාලන පක්ෂ වලට.

    Lasantha Jayawardena

    117196512_3229288280487213_1417430715929213084_o.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔව් එකගයි... සමහරු අහනවා ගීතා, චාමර, මිරිස් කුඩු වැනි ඩෑල් ඇවිත්නේ කියලා.... ඒකට හේතුව ශක්තිමත් කොන්ද පණ තියෙන විපක්‍ෂයක් නැතිකමයි... මොකද 60 - 70% ක් විතර එක පැත්තකට තල්ලු වෙන කොට ඒ පැත්තට ලැබෙන සීට් ගාණ වැඩි වෙනවා.... ඒ කියන්නේ ඒ පැත්තේ ඉල්ලපු එවුන් වැඩි ගාණකට චාන්ස් එක ලැබෙනවා... එතකොට ලැබෙච්චි චන්ද ගාණ වැඩක් නෑ ඔක්කොම පාර්ලිමේන්තුවේ.... කෙනෙක් අහයි ඇයි ඒ වගේ එවුන්ව ලිස්ට් එකට දාගත්තේ ඇයි කියල.... ඒක තමයි දේශපාලනය.... දේශපාලන පක්‍ෂයක් කියන්නෙත් සමාජයේම පුරුකක්.... ආ අමතක වුණා... සමහරක් එවුන් නුවර එවුන් ගැන කෝචෝක් කරනවා සමගි පෙරමුණේ තේරිච්චි ලිස්ට් එක පෙන්නලා.... ඇයි උඹල පොහොට්ටුවේ තේරිච්චි ලිස්ට් එක බලන්නේ නැත්තේ....????? ඒක ඉන්න එක හම්බයෙක් දෙමළෙක් පෙන්නපං... එතන තියෙන්නේ 100% ක් සිංහල චන්ද.... අර පැත්තේ තියෙන්නේ හම්බ් සක්කිලි චන්ද..... වැරදිලාවත් සජ්ජ ආව නම් පාර්ලිමේන්තුව රන් කරන්නේ කවුද කියල බලපල්ලා... තමිල්නාඩුවයි මක්කමයි..... 😂 😂 😂😂
     
    කොහොමද මේක ?

    1596852125331.png
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කොහොමද මේක ?

    View attachment 88683
    ඔ්කයි මේ කතාවෙයි සම්බන්ධෙ මොකක්ද....? ඇයි සජිත් දිනුව කියල ඔය ප‍්‍රකාශයම නිකුත් නොකර ඉදියිද...???? බොළද තර්ක.... කාලයක් කිව්ව බටහිර තරහ කරගෙන යන්න බෑ ඒ හින්ද එළවමු කියල... දැන් තවත් තර්කයක්...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    ඔව් එකගයි... සමහරු අහනවා ගීතා, චාමර, මිරිස් කුඩු වැනි ඩෑල් ඇවිත්නේ කියලා.... ඒකට හේතුව ශක්තිමත් කොන්ද පණ තියෙන විපක්‍ෂයක් නැතිකමයි... මොකද 60 - 70% ක් විතර එක පැත්තකට තල්ලු වෙන කොට ඒ පැත්තට ලැබෙන සීට් ගාණ වැඩි වෙනවා.... ඒ කියන්නේ ඒ පැත්තේ ඉල්ලපු එවුන් වැඩි ගාණකට චාන්ස් එක ලැබෙනවා... එතකොට ලැබෙච්චි චන්ද ගාණ වැඩක් නෑ ඔක්කොම පාර්ලිමේන්තුවේ.... කෙනෙක් අහයි ඇයි ඒ වගේ එවුන්ව ලිස්ට් එකට දාගත්තේ ඇයි කියල.... ඒක තමයි දේශපාලනය.... දේශපාලන පක්‍ෂයක් කියන්නෙත් සමාජයේම පුරුකක්.... ආ අමතක වුණා... සමහරක් එවුන් නුවර එවුන් ගැන කෝචෝක් කරනවා සමගි පෙරමුණේ තේරිච්චි ලිස්ට් එක පෙන්නලා.... ඇයි උඹල පොහොට්ටුවේ තේරිච්චි ලිස්ට් එක බලන්නේ නැත්තේ....????? ඒක ඉන්න එක හම්බයෙක් දෙමළෙක් පෙන්නපං... එතන තියෙන්නේ 100% ක් සිංහල චන්ද.... අර පැත්තේ තියෙන්නේ හම්බ් සක්කිලි චන්ද..... වැරදිලාවත් සජ්ජ ආව නම් පාර්ලිමේන්තුව රන් කරන්නේ කවුද කියල බලපල්ලා... තමිල්නාඩුවයි මක්කමයි..... 😂 😂 😂😂

    හා, ඒකට වගකියන්න ඕන අනික් පක්ශෙක උන්.. නාකි මයිනයි විකටයයි උන්ට නොමිනේශන් දුන්නේ නැත්තම් ඔකුන් පාර්ලිමෙන්තු එන්නෙ විපක්ශේ උන්ගේ චන්ද වලින්ද? 😂 😂

    අලි සබ්‍රි සින්හලේ ලිස්ට් එකෙන් දාල තියෙන්නෙ මේ පාර..
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඔ්කයි මේ කතාවෙයි සම්බන්ධෙ මොකක්ද....? ඇයි සජිත් දිනුව කියල ඔය ප‍්‍රකාශයම නිකුත් නොකර ඉදියිද...???? බොළද තර්ක.... කාලයක් කිව්ව බටහිර තරහ කරගෙන යන්න බෑ ඒ හින්ද එළවමු කියල... දැන් තවත් තර්කයක්...
    ගොනෝ එහෙම මගුලක් නෙමේ මම කිවුවෙ උන් දාපු එක ගැන. මේ ආණ්ඩුවත් එක්ක මං හිතන් නෑ ඕව කරන්න පුළුවන් කියල
     
    • Like
    Reactions: D_Mad

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හා, ඒකට වගකියන්න ඕන අනික් පක්ශෙක උන්.. නාකි මයිනයි විකටයයි උන්ට නොමිනේශන් දුන්නේ නැත්තම් ඔකුන් පාර්ලිමෙන්තු එන්නෙ විපක්ශේ උන්ගේ චන්ද වලින්ද? 😂 😂

    අලි සබ්‍රි සින්හලේ ලිස්ට් එකෙන් දාල තියෙන්නෙ මේ පාර..
    උඹලට කියන දේ තේරෙන්නේ නෑනේ... ඒකනේ මේ දවසින් දවස පීචං වෙලා කුජීත වෙලා යන්නේ.... මගේ එක හරියටම කියවපං (අන්තිම හරියේ....* උඹ දන්නවද අල්ලපු ගෙදර එකා පොන්නයෙක් නම් මෙහා ගෙදර එකා නිකංම බඩු කාරයා වෙනවා.... සජ්ජ කියන්නේ දේශපාලන බ්?න්ඩ් එකක් නෙවෙයි.... ඔය සජ්ජව පුම්බලා ගත්තේ යන එන මං නැති හාල්පාරු සෙට් එකක්.... අන්තිමට සජ්ජත් හිතුව මම වගේ පොරක් නෑ කියල.... අනික මේ රිසල්ට් එකට හේතුව හම්බයොයි සක්කිලියොය් මේ පක්‍ෂ හයිජැක් කරපු එකයි... ඔ්වා හදාගන්නේ නැතිව අරූ නාකියි කියල වැඩක් නෑ... නාකි වුණත් පයිය කෙලින් වෙනවනං අන්තඃපුරයක් තියාගත්තත් මොකද වෙන්නේ.....?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    හා, ඒකට වගකියන්න ඕන අනික් පක්ශෙක උන්.. නාකි මයිනයි විකටයයි උන්ට නොමිනේශන් දුන්නේ නැත්තම් ඔකුන් පාර්ලිමෙන්තු එන්නෙ විපක්ශේ උන්ගේ චන්ද වලින්ද? 😂 😂

    අලි සබ්‍රි සින්හලේ ලිස්ට් එකෙන් දාල තියෙන්නෙ මේ පාර..

    අඬ අඬ හිටපං ගොබ්බ ජෙප්පො..😂😂😂

    FB_IMG_1596773651194_copy_540x518.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න ඕකයි තත්වේ

    "වියත්මගේ 3% කෝ?", "පරණ ටිකම තමයි ආයෙත් එන්නේ", "අලුත් මුහුණු නෑ", "උගත්, බුද්ධිමත් මිනිස්සුන්ට තැන නෑ" වගේ කතා ඇහුණා මතකද?

    - පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) තේරී පත්වුණු හරි අඩක්ම අලුත් මුහුණු. ඒ කියන්නේ 128න් 64 දෙනෙක්ම (50%ක්) පලවෙනි වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වුණු අය. (ශ්‍රී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාව වෙන්න ඕනේ එතරම් අලුත් මුහුණු ප්‍රමාණයක් එක පක්ෂයකින් තේරී පත් වුණේ.)

    - ඉතුරු 50% (64 දෙනෙක්) කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය.
    - ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කල ශ්‍රීලනිප/පොහොට්ටුවට සම්බන්ධ අයගෙන් 20%ක් මෙවර පරාද කරලා ජන්ද දායකයෝ විසින්.
    - සමගි ජන බලවේගය (කලින් එක්සත් ජාතික පක්ෂය) 47න් 41ක් ම (87% ක්) කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය. අපේක්ෂකයෝ 6 දෙනයි (13%) අලුතින්ම පාර්ලිමේන්තුවට තේරිලා තියෙන්නේ.
    - ජාතික ජන බලවේගය (හෝ වැඩිපුර ජනතා විමුක්ති පෙරමුණ) තේරී පත් වුණු 2න් 2ම කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය. එකම එක අලුත් නියෝජිතයෙක් නෑ.
    - වියත්මගේ 3% කෝ? කියලා ඇහුවනම්....පොහොට්ටුවේ අලුත් මුහුණු වලින් 23%ක්ම (අලුත් 64න් 15ක්) වියත්මග එක්ක 2017 හෝ ඊටත් කලින් ඉඳලා විවිධ මට්ටමින් සම්බන්ධ වෙලා වැඩ කරපු අය. ඒ මතවාදය විශ්වාස කරන අය. (ඔය 23% ජාතික ලැයිස්තුව නැතුව).
    - ක්‍රමේ වෙනස් කරන්න නම් කතා කරනවා වගේම ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඒකම තමයි සමහර පක්ෂ වලට එක අපේක්ෂකයෙක් අලුතෙන් යවන්න බැරි වෙද්දී පොදුජන පෙරමුණෙන් අලුත් මුහුණු 64ක් පාර්ලිමේන්තුවට යන්නේ.
    - ඒ අතරිනුත් කොළඹින් රියර් අද්මිරාල් සරත් විරසේකර, ගම්පහින් ආචාර්ය නාලක ගොඩහේවා වගේ චරිත පලවෙනි, දෙවෙනි වතාවට ඉදිරිපත් වෙලා ලක්ෂ 3ට වඩා වැඩි මනාප ගණනක් ලබා ගන්නේ.
    - 128න් හතර පස් දෙනෙක් ගැන විතරක් දුක් වෙන වෙලාවේ හරි අඩක්ම (64ක්ම) අලුත් මුහුණු තේරෙන්නේ ඇයි කියන එකයි හිතලා බලන්න ඕනේ. සමච්චල් කරනවා, විවේචනය කරනවා වෙනුවට ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්නත් පුළුවන් වෙන්න ඕනේ දේශපාලන පක්ෂ වලට.

    Lasantha Jayawardena

    View attachment 88682
    64 photos / names dapan
     
    • Haha
    • Love
    Reactions: Smartm and emoboy

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    "" ගෝටට ඉඩදෙනු" කියල කට්ටියක් කියනව ඇහෙන්නෙ මේවරම අරන් අර සෙට් එක මේ පාරත් වන කරයි කියන බයට.
    2014 කාලෙ වගේ මහින්දගෙ බජාර් සෙට් එක බැහැල චොර කරයි කියල මිනිස්සු බලන් ඉන්නෙ. ජොනී, ලන්සා, රත්තරන්, චන්ද්‍රසේන, එස්බී, මහින්දානන්ද, බන්දුල,වාසු, ජෝන්, ලොකුගේ ආයෙ එක්මනින්ම රජයට දැලිගාන්න හැකියාවක් තියෙන අය. පුත්තු තුන්දෙනාටත් කියන්නෙ පොඩ්ඩක් දගලන්නැතුව ඉන්න කියල""
     
    • Dislike
    • Haha
    Reactions: ryandok and erozan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ගීතගෙ තියෙන අවුල මොකක්ද කියපං..ගෑණියෙක් වීමද,කථා කරන්න බැරි වීමද?උඹ දන්නවද ගීතා නිසා ඒ පැත්තෙ කී දෙනෙක් බඩ පුරෝගන්නවද කියලා..උන් ඒ ගෑණිට ජන්දෙ නොදී වෙන කාට දෙන්නද?
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ගීතගෙ තියෙන අවුල මොකක්ද කියපං..ගෑණියෙක් වීමද,කථා කරන්න බැරි වීමද?උඹ දන්නවද ගීතා නිසා ඒ පැත්තෙ කී දෙනෙක් බඩ පුරෝගන්නවද කියලා..උන් ඒ ගෑණිට ජන්දෙ නොදී වෙන කාට දෙන්නද?

    මෙච්චර කල් දේශපාලනේ කරන්න බැහැ මිනිස්සුත් එක්ක ඉන්නේ නැතුව.
    ගීතට චන්ද දෙන්නේ නිලියෙක් නිසා නෙමෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගීතගෙ තියෙන අවුල මොකක්ද කියපං..ගෑණියෙක් වීමද,කථා කරන්න බැරි වීමද?උඹ දන්නවද ගීතා නිසා ඒ පැත්තෙ කී දෙනෙක් බඩ පුරෝගන්නවද කියලා..උන් ඒ ගෑණිට ජන්දෙ නොදී වෙන කාට දෙන්නද?
    නිළි කමට දෙන්නේ එකපාරයි කොහේ උනත් දිගටම චන්ද අරන් පාර්ලිමේන්තු එන්න බෑ මෙහෙම වැඩක් නොකර :yes: