වියත්මග නියොජනය....

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    20200629_111804.jpg
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    වියත්මගේ නැතත් තව හොද මිනිස්සු කීපදෙනෙක් ඉන්නවා. මේජර් ප්‍රදීප් උදුගොඩ කොලබින්. අනුප පැස්කුවෙල් කළුතරින්. ඒවගේ මිනිස්සුන්වත් ප්‍රමෝට් කල යුතුයි. කර්නල් රත්නප්‍රිය බන්දු මෙතුමානම් පක්ෂ විපක්ෂ විතරක් නෙමෙයි දමිල ජනතාවත් ඉතාමත් ආදරේ කරන මනුස්සයෙක්. මතකනේ කිලිනොච්චියෙන් අයින් වෙලා යන දවසේ දෙමල මිනිස්සු අඩා වැළපුන.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වෙන කරන්න දෙයක් නැති කමට මහින්දගේ හොරු රැලට දෙනවාට වඩා වියත් මගේ එකෙක්ට දීපන් අනිවා

    සරත් වීරසේකර
    චන්න ජයසුමන
    නාලක ගොඩහේවා
    අනුර
    නාලක කොට්ටෙගොඩ අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ය
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ගොන් ජොක් දාන්න එපා බුරියානී බයියෝ , පරණ හොරු සෙට් එකට උඩින්ම නොමිනේෂන් දීලා. වියත් මග කියලා විහිළුවක් කරනවා. ගෝබ්බ බයියෝ කොහොමත් ඡන්දෙ දෙන්නේ හොරුන්ටනේ අන්තිමට ඔය ඉන්න එකෙක්ටවත් ඇපත් නෑ.