වියත්මග නියොජනය....

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    109874076_10219975207144785_5773677589397041633_n.jpg

    Me eeka newe, ikmanatama hoyala balapalla, Dutu Gemunu rajathumatath muslim geeniyek hitiyada nedda kiyala...
    ගොන් ජොක් දාන්න එපා බුරියානී බයියෝ , පරණ හොරු සෙට් එකට උඩින්ම නොමිනේෂන් දීලා. වියත් මග කියලා විහිළුවක් කරනවා. ගෝබ්බ බයියෝ කොහොමත් ඡන්දෙ දෙන්නේ හොරුන්ටනේ අන්තිමට ඔය ඉන්න එකෙක්ටවත් ඇපත් නෑ.
    මේ පාර පොහොට්ටුව ආසන 150+ ගන්න බලාපොරොත්තු වෙනව. එතකොට වියත්මගෙන් ඉන්නෙ 10යි. කිසිම බලපෑමක් කරන්න වෙන්නෙ නෑ 10 දෙනාට. නැට්ට පුකේ ගහගෙන මහින්දගෙ ඕඩර්ස් වලට අත උස්සන්න තමයි වෙන්නෙ.

    දැන් උබලා මොකද්ද කරන්න කියන්නේ ???? වියත්මගේ හිටියත් වැරදි නැති වුනත් වැරදි ??? එනම් මොකද්ද කරන්න ඕනේ කාටද දෙන්න ඕනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    වියත්මග තිබුනත් නැතත් මහින්ද 2014දි තිබුන කුජීත දේශපාලන ක්‍රමය ආපහු ගේනව. ඒක වෙනසක් කරන්න වියත්මගේ 10ට බෑ.

    තමන් කැමති කෙනෙකුට චන්දෙ දෙන්න. හැබැයි දිනන අය කරන වැරදි වැඩ ඩිෆෙන්ඩ් කරන්න චන්දෙ දුන්න අය ඉදිරිපත් වෙන්න ඕනෙ.

    "අපි හරි දේට හරි කියනව වැරදි දේට වැරදි කියනව"
    ටෝක් එක දාල අර දිනපු උන් වැරදි කරාම උන්ට බනින්න එන්න එපා. මොකද ඒකට තමනුත් දායක උනා. උන්ට බනින එක අපි කරන්නම්.
     
    දුකෙන් වුනත් කියන්න තියෙන්නේ 2010-2014 තිබ්බ මහින්දගේ කුජීත දේශපාලනය 1000වාරයකින්ග් හොදයි 2014-2019 තිබ්බ unp පාලනයට වඩා (පුදගලිකව වත් රටක් විදියට මුහුණ දුන්නු ප්‍රශ්න එක්ක )

    උබට 2010-2014 මහින්දගේ චාටර්ම කාලෙට වඩා 2014-2019 කාලේ හොදද කියලා හිතට එකගව කියපන් ?

    10 දෙනෙක්ට වෙනස් කරන්න බැහැ කියලා උබ කියන්නේ කොහොමද ? හම්බ ඇමතිලා දුන්නු ගේම කොහොමද හැම ආණ්ඩුවකම ?
    මහින්දට උප්රිමම ලැබෙන්නේ 120-130. 130 කුද්ඩෝ දානවට වැඩ 10ක් වත් වියතුන් යවන එක හොද නැද්ද උබට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්

    මේක තමයි වහල් බවේ උපරිමය උබ එක්ක කතා කරලා වැඩක් නැහැ
     
    • Like
    Reactions: SuperX

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මේ කල්පනා කරේ බයි ජනතාවට නං වියත්මගේ උන්ට චන්දෙ දුන්න කියල හරි කියන්න පුළුවන් ටොයි ජනතාව අලි අමාරුවක වැටෙන්නේ මේ පාර දෙන්න එකෙක් නැතුව :P
     
    • Sad
    Reactions: KavinduDD

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම මේ කල්පනා කරේ බයි ජනතාවට නං වියත්මගේ උන්ට චන්දෙ දුන්න කියල හරි කියන්න පුළුවන් ටොයි ජනතාව අලි අමාරුවක වැටෙන්නේ මේ පාර දෙන්න එකෙක් නැතුව :P
    වුන් දැනටමත් හිත හදාගෙන ඇති කටුස්සෝ
    o./l වත් පාස් නැති එකෙක්ව රටේ අගමැති කරන්න දගලන පාක්ෂිකයෝ කොහොමද කටක් ඇරලා කියන්නේ අරයට දුන්නා මෙයාට දුන්නා කියලා
     
    • Love
    Reactions: LazyLizard

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුකෙන් වුනත් කියන්න තියෙන්නේ 2010-2014 තිබ්බ මහින්දගේ කුජීත දේශපාලනය 1000වාරයකින්ග් හොදයි 2014-2019 තිබ්බ unp පාලනයට වඩා (පුදගලිකව වත් රටක් විදියට මුහුණ දුන්නු ප්‍රශ්න එක්ක )

    උබට 2010-2014 මහින්දගේ චාටර්ම කාලෙට වඩා 2014-2019 කාලේ හොදද කියලා හිතට එකගව කියපන් ?

    10 දෙනෙක්ට වෙනස් කරන්න බැහැ කියලා උබ කියන්නේ කොහොමද ? හම්බ ඇමතිලා දුන්නු ගේම කොහොමද හැම ආණ්ඩුවකම ?
    මහින්දට උප්රිමම ලැබෙන්නේ 120-130. 130 කුද්ඩෝ දානවට වැඩ 10ක් වත් වියතුන් යවන එක හොද නැද්ද උබට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්

    මේක තමයි වහල් බවේ උපරිමය උබ එක්ක කතා කරලා වැඩක් නැහැ
    ප්‍රශ්නයකුත් අහල කතා කරල වැඩක් නෑ කියලත් කියනව. මම කොම්පියුස් වෙලා ඉන්නෙ.

    2010-2014 එපා නිසා තමයි හිටංට මිනිස්සු චන්දෙ දුන්නෙ. තිබුන එක හොඳයි ෂෝක් කියපු අයත් ලක්ෂ 58ක් හිටිය.
    2015-2020 එපා නිසා තමයි ගෝටට මිනිස්සු චන්දෙ දුන්නෙ. හිටං හොඳයි කියපු අයත් ලක්ෂ 40ක් විතර හිටිය.

    උඹල චන්දෙ දීල ගොන් නාම්බො පත් කරගෙන උන් කුජීත වැඩ කරනකොට උන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ. අපි බනින්නෙ උඹලට.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ප්‍රශ්නයකුත් අහල කතා කරල වැඩක් නෑ කියලත් කියනව. මම කොම්පියුස් වෙලා ඉන්නෙ.

    2010-2014 එපා නිසා තමයි හිටංට මිනිස්සු චන්දෙ දුන්නෙ. තිබුන එක හොඳයි ෂෝක් කියපු අයත් ලක්ෂ 58ක් හිටිය.
    2015-2020 එපා නිසා තමයි ගෝටට මිනිස්සු චන්දෙ දුන්නෙ. හිටං හොඳයි කියපු අයත් ලක්ෂ 40ක් විතර හිටිය.

    උඹල චන්දෙ දීල ගොන් නාම්බො පත් කරගෙන උන් කුජීත වැඩ කරනකොට උන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ. අපි බනින්නෙ උඹලට.
    වටින් ගොඩින් යන්න ඕනේ නැහැ කෙලින් උත්තරයක් දිඅපන්

    උබට 2010-2014 මහින්දගේ චාටර්ම කාලෙට වඩා 2014-2019 කාලේ හොදද කියලා හිතට එකගව කියපන් ?

    උඹල චන්දෙ දීල ගොන් නාම්බො පත් කරගෙන උන් කුජීත වැඩ කරනකොට උන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ. අපි බනින්නෙ උඹලට.

    නියම මාන්සිකත්වේ සුපිරි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම මේ කල්පනා කරේ බයි ජනතාවට නං වියත්මගේ උන්ට චන්දෙ දුන්න කියල හරි කියන්න පුළුවන් ටොයි ජනතාව අලි අමාරුවක වැටෙන්නේ මේ පාර දෙන්න එකෙක් නැතුව :P

    අපි දෙනව සජිත්ට..
     
    • Love
    Reactions: LazyLizard

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වටින් ගොඩින් යන්න ඕනේ නැහැ කෙලින් උත්තරයක් දිඅපන්

    උබට 2010-2014 මහින්දගේ චාටර්ම කාලෙට වඩා 2014-2019 කාලේ හොදද කියලා හිතට එකගව කියපන් ?

    නියම මාන්සිකත්වේ සුපිරි
    තේරුනේ නැද්ද? දෙකම චාටර් කියල. බලු බෙට්ටට වඩා බළල් බෙට්ට හොඳද අහනව වගෙ
     
    • Haha
    Reactions: Jack_Sparrow

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    තේරුනේ නැද්ද? දෙකම චාටර් කියල. බලු බෙට්ටට වඩා බළල් බෙට්ට හොඳද අහනව වගෙ
    එකටත් නැහැ මේකත් නැහැ වගේ කතා කියන්න එපා හැමදාම ප්‍රශනයක් ඇහුවාම උත්තර නැහැ විවේචනප්‍රශන විතරයි

    එකත් බැරි නම් දැන් කියපන් උබ කාටද චන්දෙ දෙන්නේ කියලා?නිකන් හරි උන් පත් වෙලා උන් කුජීත වැඩ කරනකොට උන් වෙනුවෙන් පෙනී හිටපු උබට බනින්න ඕනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකටත් නැහැ මේකත් නැහැ වගේ කතා කියන්න එපා හැමදාම ප්‍රශනයක් ඇහුවාම උත්තර නැහැ විවේචනප්‍රශන විතරයි

    එකත් බැරි නම් දැන් කියපන් උබ කාටද චන්දෙ දෙන්නේ කියලා?නිකන් හරි උන් පත් වෙලා උන් කුජීත වැඩ කරනකොට උන් වෙනුවෙන් පෙනී හිටපු උබට බනින්න ඕනේ
    මම මේපාර කොවිඩ් අස්සෙ චන්දෙ දෙන අමාරුවක් හැදුනොත් බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට දෙනව. උන්නාන්සෙ වරදක් කරොත් මට බැනපල්ල.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම මේපාර කොවිඩ් අස්සෙ චන්දෙ දෙන අමාරුවක් හැදුනොත් බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට දෙනව. උන්නාන්සෙ වරදක් කරොත් මට බැනපල්ල.
    :rofl::rofl::rofl:
    නියමයි නියමයි ඔකක්ම තමයි බලාගෙන හිටියේ කොහොමද යකෝ රෙද්දක් අඩන කියන්නේ අහවලාට දෙනවා කියලා
    මම මේ කල්පනා කරේ බයි ජනතාවට නං වියත්මගේ උන්ට චන්දෙ දුන්න කියල හරි කියන්න පුළුවන් ටොයි ජනතාව අලි අමාරුවක වැටෙන්නේ මේ පාර දෙන්න එකෙක් නැතුව :P

    කටුස්සෝ ඔන්න උඅබට උත්තරේ ලැබිලා කියලා හිතෙනවා :lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :rofl::rofl::rofl:
    නියමයි නියමයි ඔකක්ම තමයි බලාගෙන හිටියේ කොහොමද යකෝ රෙද්දක් අඩන කියන්නේ අහවලාට දෙනවා කියලා

    කටුස්සෝ ඔන්න උඅබට උත්තරේ ලැබිලා කියලා හිතෙනවා :lol::lol::lol:
    "මට චන්දෙ දෙන්න අපේක්ෂකයෙක් නැතිවෙලා දුකෙන් ඉන්නෙ" එහෙම දෙයක් නෑ. උඹල හොරු කියල දැනදැන කාට හරි කතිරෙ ගහනව මම එහෙම දැනගෙන උන්ට කතිරෙ නොගහ ඉන්නව. කියපන් බලන්න උඹ චන්දෙ දෙන එකා කවුද කියල.
     
    • Like
    Reactions: rajith123

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මේ පාර පොහොට්ටුව ආසන 150+ ගන්න බලාපොරොත්තු වෙනව. එතකොට වියත්මගෙන් ඉන්නෙ 10යි. කිසිම බලපෑමක් කරන්න වෙන්නෙ නෑ 10 දෙනාට. නැට්ට පුකේ ගහගෙන මහින්දගෙ ඕඩර්ස් වලට අත උස්සන්න තමයි වෙන්නෙ.

    වියත්තු පාර්ලිමේන්තුවේ බලපෑම් කරයිද නැද්ද කියන එක ඉතිහාසය තීන්දු කරවී. ඔක්කොටම ඉස්සෙලා පත් කරලා ඉන්න එපයි.

    ඔච්චර බොලද වෙන්න එපා .
    පාර්ලිමේන්තු මැතිවරණය කියන්නේ හොරු හොරු නැති එවුන් තෝරන එකක් නෙවි. එහෙමනම් කමිටුවක් දාල හොරු නැති කට්ටියක් කොහෙන් හරි හොයල පත් කරගන්න තිබුන. කොටි ගනම් වියදම් කරන්නේ මොකටද? මෙහෙම හොරු හොරු කියල පටු ලාමක විදියට හිතන කොට තමයි අර මහින්දගේ කාලෙත් එකයි, රනිල්ගේ කාලෙත් එකයි කියල හිතෙන්නේ.

    රටක ඉදිරි ගමනක ආර්ථික, සමජීය, ආරක්ෂක, යටිතල පහසුකම්, ජාත්‍යන්තර සබදතා... වගේ සියගානක් අංශ වලින් රට ගෙනියන්න් පුළුවන් පිරිසක් තෝරන ක්‍රියාවලියක් තමයි පාර්ලිමේන්තු මැතිවරණය කියන්නේ.

    සමහර පක්ෂ 1960 ගනම්වල ඉදන් මේ රට කරපු ප්‍රමාණවත් වැඩක් නැහැ. නිකම් කෑ ගහනවා විතරයි. එතින් ඒ වගේ පක්ෂවලට මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ.චන්දය ගන්නනම් වෙන මාර්කටින් පාරක් දන්නා වෙනවා. එක තමයි අනිත් වැඩ කරන අයට හොරා හොරා කියලා කෑ ගහන එක. එකෙන් දේශපාලන අත්දැකීම් අඩු මුහුකුරනොගිය පිරිස් කොටසක් අහු වෙනවා. මේ නිසා තමයි ඒ පක්ෂවලට දේශපාලන පැවැත්මක් තියෙන්නේ. මේක තමයි තිත්ත ඇත්ත.
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    උඹල චන්දෙ දීල ගොන් නාම්බො පත් කරගෙන උන් කුජීත වැඩ කරනකොට උන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ. අපි බනින්නෙ උඹලට.

    mara kathawakne uba kiyanne. ehenan mechchara kal uba chande dunna ewath defend karapan. giya para dunne yahapalanetane? un rata ajuthama karala giyane. ko ewa defend karanne nadda?
    manussayekta chande dunna kiyala eya karana hema wadakma hodai kiyala kata wahagena inna oneda? Eka thama real wahal kama.
    Chande denne minihek karapu kiyapu dewal,prathipaththi balala. ehema kiyala chande dunnama wahalek wenna oneda oi?

    වියත්තු පාර්ලිමේන්තුවේ බලපෑම් කරයිද නැද්ද කියන එක ඉතිහාසය තීන්දු කරවී. ඔක්කොටම ඉස්සෙලා පත් කරලා ඉන්න එපයි.

    munge mara katha thama thiyenne. inna unuth hoda nelu. enna inna unuth hoda nelu. enna inna samaharu apuwama hoda nathi weilu. yako ehenan kawada parliment yawane?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    "මට චන්දෙ දෙන්න අපේක්ෂකයෙක් නැතිවෙලා දුකෙන් ඉන්නෙ" එහෙම දෙයක් නෑ. උඹල හොරු කියල දැනදැන කාට හරි කතිරෙ ගහනව මම එහෙම දැනගෙන උන්ට කතිරෙ නොගහ ඉන්නව. කියපන් බලන්න උඹ චන්දෙ දෙන එකා කවුද කියල.
    :lol::lol:
    චන්දෙ දෙන්න එකෙක් නැතුවට උදේ ඉදන් ගෝටා ගෝටා මහින්ද මහින්ද රනිල් සජිත් අනුර බදුර්දීන් ගැන හ්ම් එකක් නැහැ

    මම චන්දෙ දෙන්නේ

    සරත් වීරසේකර අනුර ප්රෙනාන්දු
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol::lol:
    චන්දෙ දෙන්න එකෙක් නැතුවට උදේ ඉදන් ගෝටා ගෝටා මහින්ද මහින්ද රනිල් සජිත් අනුර බදුර්දීන් ගැන හ්ම් එකක් නැහැ

    මම චන්දෙ දෙන්නේ

    සරත් වීරසේකර අනුර ප්රෙනාන්දු
    රනිල් අනුර බදුර්දීන් කියන උන්ට බැන්නට උන්ගෙ ගෝලයො ෆෝම් වෙන්නෙ නෑනෙ බන්. උන් කිසි ආතල් එකක් නැති ජාතියක්. ඒ වගේද බයියො, රෙදි නැතුව එන්නෙ හාමුලාව ඩිෆෙන්ඩ් කරන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "අපි හරි දේට හරි කියනව වැරදි දේට වැරදි කියනව"
    ටෝක් එක දාල අර දිනපු උන් වැරදි කරාම උන්ට බනින්න එන්න එපා. මොකද ඒකට තමනුත් දායක උනා. උන්ට බනින එක අපි කරන්නම්.

    දවසේ කතාව….හොඳ දේට හොඳයි කියන්න එපාලු..වැරදි දේට වැරදියි කියන්න එපාලු...මුන් වගේ වහල්ලු වෙන්නලු...topkolla ට ඕන විදිහට comment දාන්නලු…..හිකිස්