I'll make an exception for you!දවසේ කතාව….හොඳ දේට හොඳයි කියන්න එපාලු..වැරදි දේට වැරදියි කියන්න එපාලු...මුන් වගේ වහල්ලු වෙන්නලු...topkolla ට ඕන විදිහට comment දාන්නලු…..හිකිස්
I'll make an exception for you!දවසේ කතාව….හොඳ දේට හොඳයි කියන්න එපාලු..වැරදි දේට වැරදියි කියන්න එපාලු...මුන් වගේ වහල්ලු වෙන්නලු...topkolla ට ඕන විදිහට comment දාන්නලු…..හිකිස්
I'll make an exception for you!because you are not a voter
වැරදි කිය කිය උන්ටම ආයෙ චන්දෙ දෙන අයට අපි කොහොමද ආමන්ත්රණය කරන්න ඕනෙ?This is not offence defense approach....just putting it out their![]()
රනිල් අනුර බදුර්දීන් කියන උන්ට බැන්නට උන්ගෙ ගෝලයො ෆෝම් වෙන්නෙ නෑනෙ බන්. උන් කිසි ආතල් එකක් නැති ජාතියක්. ඒ වගේද බයියො, රෙදි නැතුව එන්නෙ හාමුලාව ඩිෆෙන්ඩ් කරන්න
රනිල් අනුර බදුර්දීන් කියන උන්ට බැන්නට උන්ගෙ ගෝලයො ෆෝම් වෙන්නෙ නෑනෙ බන්. උන් කිසි ආතල් එකක් නැති ජාතියක්. ඒ වගේද බයියො, රෙදි නැතුව එන්නෙ හාමුලාව ඩිෆෙන්ඩ් කරන්න

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
වියත්මග තිබුනත් නැතත් මහින්ද 2014දි තිබුන කුජීත දේශපාලන ක්‍රමය ආපහු ගේනව. ඒක වෙනසක් කරන්න වියත්මගේ 10ට බෑ.
තමන් කැමති කෙනෙකුට චන්දෙ දෙන්න. හැබැයි දිනන අය කරන වැරදි වැඩ ඩිෆෙන්ඩ් කරන්න චන්දෙ දුන්න අය ඉදිරිපත් වෙන්න ඕනෙ.
"අපි හරි දේට හරි කියනව වැරදි දේට වැරදි කියනව"
ටෝක් එක දාල අර දිනපු උන් වැරදි කරාම උන්ට බනින්න එන්න එපා. මොකද ඒකට තමනුත් දායක උනා. උන්ට බනින එක අපි කරන්නම්.
මාතරට එක්කෙනෙක්වත් දාලා නෑ නේහ්
ඔව් මාත් දාන්න හිතාගෙන ඉන්නව එයාට. හැබැයි පොර වියත්මගෙන් නෙමෙයි බං මම දන්න විදියට.Sarath de Alwis kiyala kenek innawa, manussaya nam hondai. Professionals la godak backup karanawa
රාජපස්සලට බැන්න නිසාද?ලොල්ලපුතාගෙ ස්වාධීන බව අපි ගියපාර ජජනාධිපතිවරණය තිබ්බ වෙලාවෙදි දැක්කා ...
Ow eka atta, but genna ona manussayek. But Famous madi, Dial ekata ara Nipunayata thiyana wage budget ekak thibba nam me wenakota patta lead ekakin first gahanneඔව් මාත් දාන්න හිතාගෙන ඉන්නව එයාට. හැබැයි පොර වියත්මගෙන් නෙමෙයි බං මම දන්න විදියට.
රාජපස්සලට බැන්න නිසාද?![]()
සාපේක්ෂව නරක වැඩි එකාට බැන්නෙලොල්ලපුතාට වහ කදුරු වගේ පේන්න බැරිඋනේ / බැන්නෙ ගෝඨාභයට විතරයි නෙ....
පුතානෝට / ලපයට මීක් නෑ...
ඉන්නම ඕන අය