වියත්මග නියොජනය....

topkollek

Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,883
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවසේ කතාව….හොඳ දේට හොඳයි කියන්න එපාලු..වැරදි දේට වැරදියි කියන්න එපාලු...මුන් වගේ වහල්ලු වෙන්නලු...topkolla ට ඕන විදිහට comment දාන්නලු…..හිකිස්
    I'll make an exception for you! :p because you are not a voter
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    රනිල් අනුර බදුර්දීන් කියන උන්ට බැන්නට උන්ගෙ ගෝලයො ෆෝම් වෙන්නෙ නෑනෙ බන්. උන් කිසි ආතල් එකක් නැති ජාතියක්. ඒ වගේද බයියො, රෙදි නැතුව එන්නෙ හාමුලාව ඩිෆෙන්ඩ් කරන්න
    😍 😍
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රනිල් අනුර බදුර්දීන් කියන උන්ට බැන්නට උන්ගෙ ගෝලයො ෆෝම් වෙන්නෙ නෑනෙ බන්. උන් කිසි ආතල් එකක් නැති ජාතියක්. ඒ වගේද බයියො, රෙදි නැතුව එන්නෙ හාමුලාව ඩිෆෙන්ඩ් කරන්න

    සිරාවට එළකිරියේ ටෝයියෝ ජෙප්පෝ වද වෙලා ඉන්නේ ඔක්කොම ඉන්නේ නරි හැම පෙරෝ ගත්ත නිර්පාක්සියෝයි බයියෝයි .
    අනේ මනදා මොකද්ද ගහකට නගපු මනුෂ්සයාටත් මොකද්ද කාරණයක් කියන්න තිබුනාලුනේ :(:(
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    වියත්මග තිබුනත් නැතත් මහින්ද 2014දි තිබුන කුජීත දේශපාලන ක්‍රමය ආපහු ගේනව. ඒක වෙනසක් කරන්න වියත්මගේ 10ට බෑ.

    තමන් කැමති කෙනෙකුට චන්දෙ දෙන්න. හැබැයි දිනන අය කරන වැරදි වැඩ ඩිෆෙන්ඩ් කරන්න චන්දෙ දුන්න අය ඉදිරිපත් වෙන්න ඕනෙ.

    "අපි හරි දේට හරි කියනව වැරදි දේට වැරදි කියනව"
    ටෝක් එක දාල අර දිනපු උන් වැරදි කරාම උන්ට බනින්න එන්න එපා. මොකද ඒකට තමනුත් දායක උනා. උන්ට බනින එක අපි කරන්නම්.

    ලොල්ලපුතාගෙ ස්වාධීන බව අපි ගියපාර ජජනාධිපතිවරණය තිබ්බ වෙලාවෙදි දැක්කා ...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Viyath magata newe me para jvp eke malimawath ekka hitagattu ganu innawa dote gonnu obama binladen ge nadayo ana unta denne. koi welawe hari ganan bari nugath kuhaka kotage dote nugath ganu kim jon unge namath wenas karala kiyala nuke karala dai ara bada. ape kuhaka kotawa yawanna wene uth ekke waliya beranna dennama eka size nisa :D ;) :yes: :D
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Sarath de Alwis kiyala kenek innawa, manussaya nam hondai. Professionals la godak backup karanawa
    ඔව් මාත් දාන්න හිතාගෙන ඉන්නව එයාට. හැබැයි පොර වියත්මගෙන් නෙමෙයි බං මම දන්න විදියට.
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    ඔව් මාත් දාන්න හිතාගෙන ඉන්නව එයාට. හැබැයි පොර වියත්මගෙන් නෙමෙයි බං මම දන්න විදියට.
    Ow eka atta, but genna ona manussayek. But Famous madi, Dial ekata ara Nipunayata thiyana wage budget ekak thibba nam me wenakota patta lead ekakin first gahanne
     
    • Like
    Reactions: sithija.h

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රාජපස්සලට බැන්න නිසාද? 😂

    ලොල්ලපුතාට වහ කදුරු වගේ පේන්න බැරිඋනේ / බැන්නෙ ගෝඨාභයට විතරයි නෙ....


    පුතානෝට / ලපයට මීක් නෑ...