වියතුන් මග දමා පොහොට්‍ටුවන් පරන මගට බසී

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    http://www.elakiri.com/forum/showpost.php?p=24741604&postcount=12

    පාර්ලිමේන්තුව විසුරනවා කිව්වා විතරයි obrin අනාතයා ආයෙත් වැඩ පටන් අරං...ජනාධිපතිවරනේදී ගූ නෑවා කියලා මතක නෑ...

    දේශපාලුවන්ට වගේම තමයි උබටත් ලැජ්ජාවක් නෑ.....එළකිරියේ කොච්චර ගූ නෑවත් උඹ මේකේ ත්‍රෙඩ් දානවා වගේ තමයි දේශපාලුවොත්..උනුත් කොච්චර පැරදුනත් ආයි ඉල්ලනවා...ඒ වගේම උන්ට චන්දෙ දෙන උනුත් ඉන්නවා ...හරියට කොච්චර ගූ නෑවත් මේකේ උඹේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන උන් ඉන්නවා වගේ ....
    :lol::lol::lol::lol::lol:

    මම සජිත් පරදිනවා කියලා කීවා.ඒ උනාට ඔය වගේ ගූ විදිහට පරදී කියලා හිතුවේ නෑ.ප්‍රේමදාස භීෂනය ජනතාවට කරපු බලපෑම වසර 30ක් ගිහිල්ලත් අමතක නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේ පාර අපි අලි බෙට්ටෙන් ආවත් දිනනවා.බලු බෙට්ටෙන් ආවත් දිනනවා

    කවුද බන් කිව්වෙ සුමනදාසද...? උඹ ගිය ඡදෙටත් ඔහොමයි කිව්වෙ... අන්තිමට සජියට එලියට බහින්නවත් බැරුව හිටියෙ...:rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මම සජිත් පරදිනවා කියලා කීවා.ඒ උනාට ඔය වගේ ගූ විදිහට පරදී කියලා හිතුවේ නෑ.ප්‍රේමදාස භීෂනය ජනතාවට කරපු බලපෑම වසර 30ක් ගිහිල්ලත් අමතක නෑ.

    පේමදාස භීෂනය කිව්වෙ...?
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සිංහල චන්ද ලක්ෂ 100ක් තියෙන්නේ.ඒකෙන් 68% ගන්න බෑ .මොකද ලක්ෂ 40ක් යූන්පි එකට එනවා.ලක්ෂ 8ක් ජේවිපී.ශ්‍රී ලංකා එක තනියම අවෝත් ලක්ෂ 12යි.ගෝටා එක්ක ආවොත් ඒකෙන් ලක්ෂ 8 ගෝඨාට එරෙහිව. ගෝඨාට එරෙහිව සිංහල චන්ද ලක්ෂ 56ක් යනවා.ගෝඨාට සුලු ජාතික චන්ද ලකෂයක් එක්ක ලක්ෂ 45ක් විතරයි.සමහරවිට ලක්ෂ 51 එකට පුලුවන් වෙයි.වැඩිම ලක්ෂ 54ක්
    මේකට ප්‍රධාන හේතුව අතිශයින්ම දුර්වල අපේක්ෂකයෙක් යූන්පි එක දාපු එක සහ පාස්කු ප්‍රහාරය.මේ දෙක නිසා ගෝටා ලක්ෂ 68ක් ගත්තට මේ ලක්ෂ 69 තුල ගෝටාට පොහොට්‍ටුවට අයිති නැති චන්ද ලක්ෂ 20කට එහා ඇත.ලක්ෂ 12ක් ශ්‍රී ලංකා,ලක්ෂ 4ක් ජේඉපි සහ ලක්ෂ 4ක් ගහන්න එකෙක් නැති නිසා ඔහේ ගහපු චන්ද.මේපාර පොහොට්‍ටුව තුල ශ්‍රී ලංකා කාරයන්ට බලවත් අප්‍රසාදයක් ඇත. ඒ වගේම පොහොට්‍ටුව එක්ක ජැක් වීම නිසා ශ්‍රි ලංකා කාරයොත් ශ්‍රී ලංකා එකේ එවුන් ගැන අප්‍රසාදයක් ඇත.මේ අනුව ශ්‍රී ලංකා කාරයො පරද්දන්න පොහොට්‍ටුවන් හැම එකක්ම කරනු ඇත.ඒ අනුව ඒ අය හුගක් පරදින්න පුලුවන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    87-89 time eka mathaka nadda? ei kalei hitapu ekek jivitheta premadasa keneta chande denne naha:lol:

    ඒ කිව්වෙ මචං... ඌ මොකද කලේ... "ගම් උදාවක්" දාගෙන බණක් පිරිතක් අහගෙන ශේප් එකේ හිටියා විතරනේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කවුද බන් කිව්වෙ සුමනදාසද...? උඹ ගිය ඡදෙටත් ඔහොමයි කිව්වෙ... අන්තිමට සජියට එලියට බහින්නවත් බැරුව හිටියෙ...:rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113

    http://www.elakiri.com/forum/showpost.php?p=24741604&postcount=12

    පාර්ලිමේන්තුව විසුරනවා කිව්වා විතරයි obrin අනාතයා ආයෙත් වැඩ පටන් අරං...ජනාධිපතිවරනේදී ගූ නෑවා කියලා මතක නෑ...

    දේශපාලුවන්ට වගේම තමයි උබටත් ලැජ්ජාවක් නෑ.....එළකිරියේ කොච්චර ගූ නෑවත් උඹ මේකේ ත්‍රෙඩ් දානවා වගේ තමයි දේශපාලුවොත්..උනුත් කොච්චර පැරදුනත් ආයි ඉල්ලනවා...ඒ වගේම උන්ට චන්දෙ දෙන උනුත් ඉන්නවා ...හරියට කොච්චර ගූ නෑවත් මේකේ උඹේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන උන් ඉන්නවා වගේ ....
    :lol::lol::lol::lol::lol:

    සැර වැඩිද මන්ද... :lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    http://www.elakiri.com/forum/showpost.php?p=24800603&postcount=7
    ගෝටාගේ චන්ද වලින් ලක්ෂ 5ක් කෙලින්ම ජෙප්පන්ට යනවා.එතකොට ලක්ෂ 65ක්.තව චන්ද ලක්ෂ 5ක් බහිනවා නිකන්ම හුලං බහිනවා වගේ.එතකොට ලක්ෂ 60. තව ෆයිට් එකක් දුන්නොත් තව ලක්ෂ 3ක් බස්සන්න පුලුවන්.ලක්ෂ 57කට.