ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
කාටද බං නවෙන්නේ නැත්තේ? චීනෙට නැවෙන නැවිල්ල උබ දන්නවද ?
රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
ලෝකයාට නය වී නාස්තිය දුෂණය රජ කරන සංවර්ධනේ ඇති පලය කුමක්ද බං ?
දැන් අහපං ණය ගන්නේ නැතිනම් සල්ලි දෙන්නේ උබද කියල. ණය ගන්නේ නැතුව රැට දියුණු කරන්න බෑ. එත් එකට ක්‍රමයක් තියෙනවා. අඩු පොලි, ආධාර වශයෙන්, තාක්ෂණික සහය... දැන් වෙන්නේ ගිනි පොලියට ණය අරං එකෙන් බාගයක් කොමිස් කරන වැඩෙත් කිසිම කොලිටියක් නැති ලබ්බවල්. නොරොච්චෝලේ මොකෝ උනේ ? සල්ලිත් නෑ බඩුත් නෑ අන්තිමට පොලිය ගෙවනවා
එහි ප්‍රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්‍රතිලාභ ලැබෙනු බව නියතය ..
ඔව් ඔව් ප්‍රතිලාබ බලන්න පුළුවන් ඉස්සරහට