ow ekath extreme mekath extreme bng mada thanakata enna one. mehe thiyana ekanam kohomath extreme wadiඑහෙමමත් නැහැ බන්. අපි උන් කරන දේවල් ම කරන්න ඕනෙත් නැහැනේ. ඔය liberties වල කෙලවර ගෑනුන්ට පිරිමිත් එක්ක ring එක ඇතුලේ ගහගන්න වෙන එක වගේ ගොන්පාර්ට් නම් ඊට වඩා මෙහෙම හොඳයිනෙ බන්