Questions වියසනය ආශ්‍රිත හදපු AI පොටෝස්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    වියසනය ආශ්‍රිත හදපු AI පොටෝස් ගොඩක් ශෙයා වෙනවා වගේ
    කොහොමද හරියට එම ෆෝටො / වීඩියෝ අදුනගන්නේ
    ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    Generative AI වලින් හදපු image එක්ක මුල් කාලෙ ඉඳන්ම වැඩකරපු අයට වෙනස අඳුරගන්න පුලුවන් ගොඩක් වෙලාවට. ඒත් සාමාන්‍ය කෙනෙක්ට අමාරුයි දැන් ඒවා නම්.
    කලින් නම් ඔය image වල physics වැරදියි, text logo වගේ දේවල් වැරදියි. ChatGPT වල නම් අමුතු කහ පාටක් වගේ තිබුණා. ඒ වගේ ඒවා තවමත් share වෙනවා. ඒත් ඊට වඩා realistic model ඇවිත් තියෙන හින්දා හොයන්න අමාරුයි.
    Google එකෙන් නම් SynthID කියලා watermark එකක් එනවා Gemini එකෙන් generate කරන ඒවයි, අනිත් පැත්තට image එකක් upload කරලා check කරන්නත් පුලුවන්. හැබැයි ඔය එකක්වත් 100% accurate නෑ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,009
    113
    ulan bator
    මෙ දැන් ට්‍රොන් - එරීස් බලල ඉවර කරා විතරයි! දැන් තියෙන්නෙ ඔය ඩිගිටල් ඉමෙජ් රියල් වර්ල්ඩ් එකට ප්‍රොග්‍රැම් කරල රොබො බොඩි එකකට බස්සන්න 3ඩී ප්‍රින්ටර් එකක් හදන්න විතරයි!
     
    • Like
    Reactions: dilan_randika