වියසිදුර (movie) අපොයි 😕

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ලංකාවේ කැම්පස් එකකින් කරපු වැඩක් ආවා කියලා පතප්‍රචාරයත් එක්ක EAP මන්ඩලේ බලන්න ගියා.

    ⁣නමුත් ඒක අපි කවුරුත් ආස කරන පට්ටම කතාවක පත කොපියක්. ඒකත් චිප් කොපියක්, කොපි කලාට කෙඩිට් දාලා දැක්කෙත් නැ. අනික ට්විස් එකත් ඔහේ කිසි ගැම්මක් නැතුව යනවා.
    ද ඉන්විසිබ්ල් ගෙස්ට් ස්පැනිෂ් එක 🥲🥲🥲

    අනේ මන්දා ඉතිම්.
    එච්චරයි ඉතිම්

    movies-1303-64193f12d67d9-vs-poster.jpg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    ලංකාවේ කැම්පස් එකකින් කරපු වැඩක් ආවා කියලා පතප්‍රචාරයත් එක්ක EAP මන්ඩලේ බලන්න ගියා.

    ⁣නමුත් ඒක අපි කවුරුත් ආස කරන පට්ටම කතාවක පත කොපියක්. ඒකත් චිප් කොපියක්, කොපි කලාට කෙඩිට් දාලා දැක්කෙත් නැ. අනික ට්විස් එකත් ඔහේ කිසි ගැම්මක් නැතුව යනවා.
    ද ඉන්විසබ්ල් මැන් ස්පැනිෂ් එක 🥲🥲🥲

    අනේ මන්දා ඉතිම්.
    එච්චරයි ඉතිම්

    movies-1303-64193f12d67d9-vs-poster.jpg
    Thota huththo okkotama kalin kanata gahanna ona sinhala jarawa balanawata 🥴 🥴
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ubala lanakwe movie balanawada :shocked:

    Thota huththo okkotama kalin kanata gahanna ona sinhala jarawa balanawata 🥴 🥴

    ඔව් බලනවා. ඇම්ම තියන අපිවත් ගිහින් නොබැලුවොත් කලාතුරකින් හැදෙන හොද එකක් වත් හැදෙන්නේ නැ, මොකද ඉතින් සල්ලි උපයන්නැති කරුමාන්තයක මොකෙකවත් වැඩ කරනවැයි.

    අනික විචාරයක් ලියන්න වත් පුලුවනැ නොබලා. තාම මට දිවැස් නැනේ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,115
    9,962
    113
    ඔව් බලනවා. ඇම්ම තියන අපිවත් ගිහින් නොබැලුවොත් කලාතුරකින් හැදෙන හොද එකක් වත් හැදෙන්නේ නැ, මොකද ඉතින් සල්ලි උපයන්නැති කරුමාන්තයක මොකෙකවත් වැඩ කරනවැයි.

    අනික විචාරයක් ලියන්න වත් පුලුවනැ නොබලා. තාම මට දිවැස් නැනේ.

    eka parak mama kana gaman hiru eke giya mark kiyala movie ekak. mama balankotama teruna kohe hari eeta kalin balala tiyei kiyala.

    sin_p_Mark.jpg

    moon thanikara amu amuwen ussla tiyenne THE BOY movie ekema.

    ede5fa03-1283-4ebe-98c8-486a30ae2bac.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    ubala lanakwe movie balanawada :shocked:

    apoooo adu kule ewun... Oscar yanna bari Niggala set eka.. Radical ostharla!

    ubala lanakwe movie balanawada :shocked:
    උබල මහ සාප බන්.

    ලංකාවේ කැම්පස් එකකින් කරපු වැඩක් ආවා කියලා පතප්‍රචාරයත් එක්ක EAP මන්ඩලේ බලන්න ගියා.

    ⁣නමුත් ඒක අපි කවුරුත් ආස කරන පට්ටම කතාවක පත කොපියක්. ඒකත් චිප් කොපියක්, කොපි කලාට කෙඩිට් දාලා දැක්කෙත් නැ. අනික ට්විස් එකත් ඔහේ කිසි ගැම්මක් නැතුව යනවා.
    ද ඉන්විසිබ්ල් ගෙස්ට් ස්පැනිෂ් එක 🥲🥲🥲

    අනේ මන්දා ඉතිම්.
    එච්චරයි ඉතිම්

    movies-1303-64193f12d67d9-vs-poster.jpg
    කොළඹ කොහෙද පෙන්නන්නෙ?
    ------ Post added on Mar 24, 2023 at 4:02 PM
     
    • Haha
    Reactions: baba-chuti

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    කොපි කිරීම කලාවක් නම් ලංකාවෙ චිත්‍රපටි තිර රචකයෝ ඒකෙ ඩාවින්චිලා වගෙ තමයි. 🥴
     
    • Like
    Reactions: emoji diaries