ලංකාවේ කැම්පස් එකකින් කරපු වැඩක් ආවා කියලා පතප්‍රචාරයත් එක්ක EAP මන්ඩලේ බලන්න ගියා.
නමුත් ඒක අපි කවුරුත් ආස කරන පට්ටම කතාවක පත කොපියක්. ඒකත් චිප් කොපියක්, කොපි කලාට කෙඩිට් දාලා දැක්කෙත් නැ. අනික ට්විස් එකත් ඔහේ කිසි ගැම්මක් නැතුව යනවා.
අනේ මන්දා ඉතිම්.
එච්චරයි ඉතිම්

ද ඉන්විසිබ්ල් ගෙස්ට් ස්පැනිෂ් එක 

අනේ මන්දා ඉතිම්.
එච්චරයි ඉතිම්
Last edited: