-වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    lekak gedara kenek ho danna kenek danna puluvan. 1 year 1 million adayamak enne nathnam

    ita vada enava nam register una ලේකම් kenek ona..un evata charge karanava yearly 10000.00 12000.00 vage yanava :baffled:

    thava varsikava account hadanna ona.... :sorry:

    good point මචන්..:D
     
    මචන් අපේ company එකේ ...purchase කරපු bill...sell කරපුව...etc..මේවයේ data accounting firm එකට යවන්න ඕනේ මාස පතාද ද?....​
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    මචන් අපේ company එකේ ...purchase කරපු bill...sell කරපුව...etc..මේවයේ data accounting firm එකට යවන්න ඕනේ මාස පතාද ද?....​

    mas patha api book ekak maintain karanna ona serama bill ekka..passe unta yearly dunnama un hadanava

    un ekatath 25000 -40000 athare gannava :sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    uba thama PVT kare nedda... karapan 30000 yanne :P

    තාම නැ...තව අලුත් project එකක් පටන් ගන්නවා...එකට හරියන්නත් එක්ක තමයි දන ගන්න ඕනේ දේවල් කලින්ම හොයල බලල තිය ගන්නේ....:D:yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තාම නැ...තව අලුත් project එකක් පටන් ගන්නවා...එකට හරියන්නත් එක්ක තමයි දන ගන්න ඕනේ දේවල් කලින්ම හොයල බලල තිය ගන්නේ....:D:yes:

    PVT karata passe thama athal eka tiyenne,kisi deyak nodena :rofl::P

    rajayen masayak yaddi evanava tax kolayak :angry::sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mas patha api book ekak maintain karanna ona serama bill ekka..passe unta yearly dunnama un hadanava

    un ekatath 25000 -40000 athare gannava :sorry:

    එතකොට මාසේ ගානේ යනවන්නේ නැද්ද?...අවුරුද්දේ අන්තිම කිව්වම e කිව්වේ march 31 ද?...

    company එකක accounting year එක ඉවර වෙන්නේ march 31 වලින්ද?..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    PVT karata passe thama athal eka tiyenne,kisi deyak nodena :rofl::P

    rajayen masayak yaddi evanava tax kolayak :angry::sorry:

    අපි company එක රෙගිස්ටෙර් කරනකොටම tax රෙගිස්ටෙර් කරනවා නේද?....

    එයාල tax එක track කරන්නේ...company එකෙන් acc firm එකට submit කරන bill වලින්ද?....එහෙමත් නැත්නම් current account එකෙන්ද?...නැත්නම් දෙකෙන්මද?...​
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    investor කෙනෙක් කියන්නේ ඔයාගේ business එකට සල්ලි යොදවන කෙනෙක්....

    එතකොට director කෙනෙක් කියන්නේ company එකේ යම් කිසි අදහසකට හෝ එහෙමත් නැත්නම් වත්කමකට අයතිය කියන කෙනෙක්....

    එතකොට investor කෙනෙක් ඔයාගේ company එකකට සල්ලි දානකොට එය නිකම්ම director කෙනෙක් වෙනවා...

    ඒ විදියට ඒ company එකේ ඉන්න directors ල කට්ටියට කියන්නේ director board එක කියල...​

    දැන් තේරැනා මචං.. පොඩි පටලැවිල්ලක් තිබිල තියෙන්නෙ.. තෑන්කස් වේවා.. :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1546330
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එතකොට මාසේ ගානේ යනවන්නේ නැද්ද?...අවුරුද්දේ අන්තිම කිව්වම e කිව්වේ march 31 ද?...

    company එකක accounting year එක ඉවර වෙන්නේ march 31 වලින්ද?..

    eka nam thama mitar une nahe...register karapu davase idan year kiyala hituve :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපි company එක රෙගිස්ටෙර් කරනකොටම tax රෙගිස්ටෙර් කරනවා නේද?....

    එයාල tax එක track කරන්නේ...company එකෙන් acc firm එකට submit කරන bill වලින්ද?....එහෙමත් නැත්නම් current account එකෙන්ද?...නැත්නම් දෙකෙන්මද?...​

    un oya mukuthma baluve nahe...mase anthimata evala tibba tax kolayak...

    thama mukuthma kale nahe...alla davida manda hire :sorry:

    company එකෙන් acc firm එකට submit කරන bill වලින්ද?.
    acc firmekata dena anivarya nahe,api dannava nam apitama puluvan..eth api danne nahene ovage serama rules..un dannava tax siduru valin berala aduma ganak gevana vidiyata hadanna..godak evage inne adayam badu eken visrama gihipu un

    anika un serama ayin karanne nahe ape bill.oke tiyenava deduct vena vidiyak...

    kohoma hari hadapan athe sathe nahe paduyi kiyala..podi upset ekak tiyenne kavada hari nayak ganna giyama hemadama paduyi kiyala pennapu company ekakata denne nathi eka thama :(

    account nam dekakata salli gainko...current account eke samanaya sell ekak tiyagena :rofl:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    eka nam thama mitar une nahe...register karapu davase idan year kiyala hituve :rofl:

    මම උඹලට වඩා දන්නවා වගේ..:P

    අප්‍රේල් 1- මර්තු 31 තමා අක්වුන්ටින්ග් යියර්...

    ඔය අකවුන්ට්න්ග් යියර් එකේ අක්වුන්ට්ස් ඔඩිට් කරලා මාස 6 ක් ඇතුලත ඒ කිව්වේ සැප්. 30 ට කලින් ඉදිරිපත් කරන්න ඕනේ. ටැක්ශේශන් කරන්නේ ඒ රිපෝට් එකට
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    මම උඹලට වඩා දන්නවා වගේ..:P

    අප්‍රේල් 1- මර්තු 31 තමා අක්වුන්ටින්ග් යියර්...

    ඔය අකවුන්ට්න්ග් යියර් එකේ අක්වුන්ට්ස් ඔඩිට් කරලා මාස 6 ක් ඇතුලත ඒ කිව්වේ සැප්. 30 ට කලින් ඉදිරිපත් කරන්න ඕනේ. ටැක්ශේශන් කරන්නේ ඒ රිපෝට් එකට

    ehema ekak tibbe nahe..report ekak yevveth nahe..un hire davida :P:sorry::shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තනි පුද්ගල ව්‍යාපාර හෝ හවුල් ව්‍යාපාර වලට අකවුන්ට් හදන්න කියලා වෙනම ෆෝමැට් ස්ටෑන්ඩඩ්ස් බලකරලා නෑ ටැක්ශේශන් එකෙන්.

    ඒවයේ ආයතනය නමින් ටැක්ස් ෆයිල් ඕපන් කරන්නේ නෑ.
    ඒ ඒ පුද්ගලයගේ ආදායම අනූව ටැක්ස් කපන්නේ.
    සියලු ආයෝජන අනූව ටැක්ස් කපනවා ගිනුම් තියලා විස්තර දුන්නොත්. නැත්නම් මූල්‍ය ආයතනයේ තැන්පත් /ආයෝජිත මුදල් වලින් 10 % කපනවා. ඒක පාඩුයි.
    පෞද්ගලික මුලු ආදායම තමා සලකා බලන්නේ.

    කම්පැනි නම් ඉතින් අනිවා කම්පැනිය නමින් ටැක්ස් ෆයිල් ඕපන් වෙන නිසා ඒ නමින්ම ගිනුම් තියලා ඔඩිට් රිපෝර්ට් අනූව ටැක්ස් ගෙවන්න ඕන
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    un oya mukuthma baluve nahe...mase anthimata evala tibba tax kolayak...

    thama mukuthma kale nahe...alla davida manda hire :sorry:

    acc firmekata dena anivarya nahe,api dannava nam apitama puluvan..eth api danne nahene ovage serama rules..un dannava tax siduru valin berala aduma ganak gevana vidiyata hadanna..godak evage inne adayam badu eken visrama gihipu un

    anika un serama ayin karanne nahe ape bill.oke tiyenava deduct vena vidiyak...

    kohoma hari hadapan athe sathe nahe paduyi kiyala..podi upset ekak tiyenne kavada hari nayak ganna giyama hemadama paduyi kiyala pennapu company ekakata denne nathi eka thama :(

    account nam dekakata salli gainko...current account eke samanaya sell ekak tiyagena :rofl:

    හොද වටිනා ඉන්ෆෝ ටිකක්...එහෙම අල්ලලා දන්නේ නැ බන් හිරේ ...මුලින්ම notice දෙනවද කොහෙද ගෙවන්න කියල....

    මොකද business එකක් run කරනවා කියන්නේ papers ගොඩක් මැද හිර වෙලා තීන්දු තීරණ ගන්නවා....ඉතින් පොඩි පොඩි මග හැරීම වෙන්න පුළුවන්...අලුත් කෙනෙක්නම්...(මම වගේ ) නොදැනුවත් කමින් මග හැරෙන්න පුළුවන්....:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    Hi , Please support my business idea by voting (Like) the original post.

    පුළුවන්නම් මට උදව්වක් දෙන්න Like එකක් දාල, පහත ලින්ක් එක open කරලා ලයික් දෙන්න ස්තූතියි

    https://www.facebook.com/nationstru...21222769037/10155782701209038/?type=3&theater

    තැනක් මචන්ලා...බුම්ප් වලට....​