මුලින්ම ස්තුත්යි කියල කියන්න ඕනේ ..වෙලාවක් වෙන කරගෙන බොහොම පැහැදිලිව ප්රශ්න වලට උත්තර දුන්නට...වටිනාම විස්තර ටිකක....
එකනේ මම උබ එනකම් හිටියේ හොද පිළිතුරක් ගන්න...

මගේ situation එක මම කියන්නම්කො....මට මේකට පැහැදිලි පිළිතුරක් දෙයන්කෝ...(company එක pvt ltd )
--------------------------------------------------------------------------------------------------------
අපේ project එකට අපි සත පහක්වත් ඉන්වෙස්ට් කරන්නේ නැ...
එත් project එකේ concept එක අපේ...project ෆිඑල්ඩ් එකේ specialist ල..human resourse අපේ ....project එක operation එක අපේ...marketing part එකත් අපේ....(e කියන්නේ project එක run කරන්න ඕනේ මුදල් හැරුනම ඉතිරි හැමදේම අපේ....) e කියන්නේ අපි project එකෙන් අයින් උනොත් ..එතන project එකක් නැ....(project එකේ key brain එක අපේ...)
investor ගෙන් මුදල් සහ ...contact ලැබෙනවා...building එකත් දෙනවා...
-------------------------------------------------------------------------------------------------------
මට මුලදී investor කිව්වේ මුලදී පොඩි shares ගානක් දීල පස්සේ ඔයාල project එකේ වැඩ කරගෙන(අපි full time project එකේ ඉන්නවා.) යනකොට....shares ඉහල දැන්නම් කියල....
එතකොට company එකේ අරම්හයේදී company එකේ අයතිය තියෙන්නේ investor ට නේද?
එතකොට මේ විදියට යනවනම්...අපි මුලින්ම sign කරන doc එකේ rule එකක් දන්නා ඕනෙද...shares වැඩිකරලා අවුරුදු කිහිපයක් අවසානයේ වැඩිම shares percentage එකක් අපිට දීල company එකේ අයිතිය අපිට ගන්න...
මේ විදියට මුලදී වැඩිම shares තියාගෙන මෙයට පසු කාලීනව පුලුවන්ද shares නොදී ඉන්න...
-------------------------------------------------------------------------------------------------------
පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි...