-වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    uba dakkada ban ige ara app seen eka athpaura eke? 1% share denawa kiwwe,
    mata thiyana case eka thama share case eka therenne na ban :( dan oya kiyanne 10m share relies kara ahawal samagama kiyala eka presentage kak neme ne ban e mokadda ethakota?

    ඇත්පවුර දෙවැනි එපියත් ඇවිල්ල නේද?.....එක බලලම comment එකක් දැන්නම්....​
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඔය තියෙන්නේ බන්....ත්රෙඅඩ් එකේ මුල ප්‍රශ්න පත්තරය්ක්ම....

    කමක් නැ මුලින්ම මේකට උත්තරයක් දන්නවනම් කියන්න...

    ත්රෙඅඩ් එකේ මුල් පිටුවේ අහපු ප්‍රශ්නයක්...

    (#) මොකක්ද මෙතන number of shares එකයි..(7.26 පොඩ්ඩක් බලන්න video එකේ..)කියල කියන්නේ...e වගේම අර මම උඩින් කියපු විදියට තමයි මෙයාලගෙත් shares unlock වෙන්නේ...
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    ඔය තියෙන්නේ බන්....ත්රෙඅඩ් එකේ මුල ප්‍රශ්න පත්තරය්ක්ම....

    කමක් නැ මුලින්ම මේකට උත්තරයක් දන්නවනම් කියන්න...

    ත්රෙඅඩ් එකේ මුල් පිටුවේ අහපු ප්‍රශ්නයක්...


    '



    ubata answer hamba wechcha nathi problems & new problem tika one by one dapan dan. ada rata mama answer karannam.:oo:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    '



    ubata answer hamba wechcha nathi problems & new problem tika one by one dapan dan. ada rata mama answer karannam.:oo:

    පලවෙනි පිටුව බලන්න...e පිටුවේ තියෙන ප්‍රශ්න එකකටවත් මේ ත්රෙඅඩ් එකේ පිළිතුරු ලැබිල නැ....

    පුලුවන්නම් ප්‍රශ්නය ගානේ qoute කරලා පැහැදිලි විදියට ...පිළිතුරක් දෙන්න පුලුවන්නම් වටිනවා....

    ඇත්තටම උබේන අන්ස්වෙර් එකක් එනකන් බලන් හිටියේ...:yes::yes::yes::yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පලවෙනි පිටුව බලන්න...e පිටුවේ තියෙන ප්‍රශ්න එකකටවත් මේ ත්රෙඅඩ් එකේ පිළිතුරු ලැබිල නැ....

    පුලුවන්නම් ප්‍රශ්නය ගානේ qoute කරලා පැහැදිලි විදියට ...පිළිතුරක් දෙන්න පුලුවන්නම් වටිනවා....

    ඇත්තටම උබේන අන්ස්වෙර් එකක් එනකන් බලන් හිටියේ...:yes::yes::yes::yes:

    මම ගෙදර ඇවිත් අද හරි හෙට හරි උත්තර දෙන්නම් :oo:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    uba dakkada ban ige ara app seen eka athpaura eke? 1% share denawa kiwwe,
    mata thiyana case eka thama share case eka therenne na ban :( dan oya kiyanne 10m share relies kara ahawal samagama kiyala eka presentage kak neme ne ban e mokadda ethakota?

    programme එක බලල ඉවර කල....උට නම් පිස්සු....යකෝ ලොකු investment එකකට යනවනම්....ලොකු return එකක් බලාපොරොත්තු වෙනවා....1 % කට කවුද ඉන්වෙස්ට් කරන්නේ....

    percentage ගැනනම් මචන් මට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා...:):)
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    2007 No 07 කියන සමාගම් පනතට අනුව ලංකාවේ පහත සදහන් සමාගම් සංස්ථාපනය කරන පුළුවන් .

    01. ඇපයෙන් සීමිත සමාගම් ( ලංකාවේ නොදැකිය හැකි තරම් වේ)
    02. අක් වෙරළ සමාගම් ( ලියාපදිංචිය මෙරට සිදුකර, විදේශීය රටක වියාපාරික කටයුතු කරගෙන යන )
    03. සිමාසහිත පෞද්ගලික සමාගම් ( අවම කොටස් හිමියන් 02ක්ද උපරිමය 50ක්ද?? වන, වගකීම සීමිත , නෙයිතික පුද්ගලික බාවයක් හිමි සමාගම්)
    04. සිමාසහිත පොදු සමාගම් (අවම කොටස් හිමියන් [මතක නැ ] ක්ද උපරිමය අසීමිත වන, වගකීම සීමිත , නෙයිතික පුද්ගලික බාවයක් හිමි සමාගම්. )


    (#) මේ වගේ අවස්ථාවක (පුද්ගලික සමාගමක ) company එකේ ආරම්භයේදී කොටස් බෙදෙන්නේ කොහොමද?...

    උබලගේ එකගතාව මත. උබලට පුළුවන් ශේයාස් 10ක් කියල තීරණය කරලා, ගොබ්බ හිගන්නෝ 3න් දෙනාට 10න් තුනක් දිලා, සල්ලි තියන ගොබිල්ලු 2න්ත ඉතුරු 7ට සල්ලි දන්නා කියන්න. උන්ගේ සල්ලිත් ඕනේ, උබලගේ දැනුමත් ඕනේ. මට උනා නම් මම කරන්නේ ශේයාස් 60:40 අනුපාතයට් බෙදෙන්න, මුළු ශේයාස් 10ක් ශේයාස් 6 සල්ලි තියන උන්ට , ඉතුරු 4 හිගන්නන්ට බෙධෙන විදිහට නාමිකව රුපියල් 100ක් දාල කම්පනිය පටන් ගන්නවා. සල්ලි තියන උන් දෙන්නට කියන මාකට් එකේ තියන පොලියට වඩා අඩු පොලියට ණයක් දාපන් කියල. නයට පොලිය ගෙවනවා.

    සල්ලි තියන උන්ට බහුතරේ දුන්නේ නැත්නම්, උන් ඉන්වෙස්ට් කරන්නේ නැ . උබලගේ කම්පනිය වැහුවොත් උබලගේ දැනුම අරන් උබල තව තැනක පඩියට වැඩට යයි. සල්ලි දැම්ම උන් දෙන්න බෙල්ල වැල දා ගනී . රිසක් එක තියෙන්නේ සල්ලි වල යකෝ . තොපේ මහා ලොකු දැනුමේ නෙමෙයි. තොපි හිතනවා නම් දනුම තමා වටින්නේ කියල, මට කියන්නේ තියෙන්නේ පක තමා කියල :rofl: දැනුම වටිනවා උබලට , මොකෝ උබලට ඕන තැනක වැඩ කරනන පුළුවන් පඩියට. එත් ලොකුවට කම්පනියක් දාලා , එක වැහුවොත් අර දාපු සල්ලි ගන්න බැ.



    එහෙම නැත්නම්, පඩියට වැඩ කරන ඩිරෙක්ටර කෙනෙක් වෙන්න. එහෙම උනොත් සල්ලි තියන ගොබ්බයො දෙන්නට පුළුවන් උබල වගේ හිගන්නෝ තුන්දෙනව අයින් කරලා දාන්න.


    (#)company එකේ අයතිය හිමි වෙන්නේ වැඩිම කොටස් තියෙන කෙනාටද?...
    ඔව් . 50ට වඩා වැඩියෙන් තියනවා නම්, එයාට සමාගමේ අයිතිය තියනවා කියල සලකනවා. ලංකාවේ පාර්ලිමේන්තුව වගේ 113 තියනවා නම් ආණ්ඩු බලය තියනවා කියන්නේ ඒ වගේ. දම්මික පෙරේරා ගැන හිතපන්. ඌට අයිති කියන කිසිම සමාගමක 100%ක කොටස් උ ලග නැ. උට තියෙන්නේ 51%ක් හෝ ඊට වැඩියෙන්. එත් අපි කියනවා සම්පත් බැංකුව දම්මික පෙරේරාගේ නේ කියල. හරියට උගේ ගෙදර වගේ. එකට හේතුව තමයි උට බහුතරේ තියනවා.



    #)එහෙමත් නැත්නම් වැඩිම shares එකතුව තියෙන පැත්තටද ?...ඒ කිවේවේ...අපි හිතමුකෝ....මමයි මගේ මලයයි..ඉන්නවා කියල director board එක...
    investors ට තියෙනවනම් 30 % කොටස් ..මට 25 % , මල්ලිට 25% දෙන්නගෙම 50% ක කොටස් තියෙනවනම්...
    සහෝදරයෝ දෙන්නෙක් විදියට company එක අයති වෙනවද?...

    30+25+25=80යි නේ උකන්නෝ . ඉතුරු 20 මටද :oo:

    ලොකුවට හිතනවා නම් ලොකු කොමපැනියක , 50:50 සෙට් වෙන්න කොයි වෙලාවක වත් තියන්න එපා. පොන්නයෝ වගේ . කිසි දෙයක් ඩ්සයිඩ් කර ගන්න බැ . එකෙක්ට 50ක් තියනවා , අනිකට 50ක් තියනවා . එකෙක් බැ කියනවා අනිකා හා කියනවා. පොන්නය වගේ. 51ක් කොයි පැත්තට හරි හිටින්න හදපන්

    පොඩියට හිතනවා නම්, උබයි උබේ මල්ලිටයි 51% තියනවා නම්, දෙන්නගේ එකගතාවය තියනවා නම් බහුතරය තෝ ලග තියෙන්නේ. හැබැයි එහෙම කියල 49% සෙට් වෙන අනිත් උන් කියන දේ හැම තිසේම අහපන්. නැත්නම් උබලට මලාට බිස්නස් එක කරන්න බැ .එකාට එකෙක් මුන බලන්න නැ . සෙට් උනොත් වලියක්. අන්තිමට මුකුත් නැ. :no: එක හින්දා හැමතිස්සෙම කතා කරලා විසදා ගනින්. මගේ මෙහෙම අදහසක් තියනවා, අපි මොකෝ කරන්නේ ? ඕගොල්ලෝ මොකෝ හිතන්නේ / දැනට මම අපේ මල්ලිට කිව්වා උ නම් කැමති. එත් උබල අකමැති නම් කමක් නැ. අනම් මනම්..

    උබල මහා ලොකු ලෝකේ අල්ලන බිස්නස් නෙමයි කරන්නේ. මහා ලොකුවට බහුතරේ තියනවා .. මට ඕන දෙ කරන්නේ.. මමයි මල්ලි තමයි මේක රන් කරන්නේ .. කියල හිතන් හිටියො.. උබලගේ පුක පළා ගන්න වෙන්නේ :eek: තොපි මහා ලොකුවට හිතන් හිටියට, හුජ්ජ බිස්නස් එකක් ඔයි.

    දැන්ම බහුතරේ ගැන හිතන්න ගියොත් අබ සරණයි:rofl: ලිච්ච-වී පාලනයෙන් යන්න බලපන්.:lol:


    (#) පසු කාලීනව...investor ට පුලුවන්ද අපිව fire කරලා අපේ company එක අයිති කරගන්න....

    ශෙයා හොලඩ්රස් ල නෙමෙයි නම්, උබල පඩියට වැඩ කරන ඩිරෙක්ටර නම් , පුළුවන්. එහෙනම් නැත්නම් නිකන් වලි දාගන්න වටා හොදයි , උබලගේ ලොකුවට හිතන් ඉන්න කොම්පැනිය විසුරුවල දාන එක. නැත්නම් අනිත් උන්ගේ ශේයාස් එකග වෙච්ච මිලකට මිලට ගන්න එක. එතකොට උන්ට තියන අයිතිය නැති වෙනවා . එහෙම ශේයාස් ගණන් වෙනස් වෙනවා නම් එක සමාගම් රෙජිස්ටර් ට දන්වල යවන්න ඕනේ. එක සමාගම් ලේකම් කියනැ එකා ෆෝම් එකක් පුරවල කරයි.

    (#) සහ අපි shares paper sign කරන්නේ lawyers ඉස්සරහද?...

    සමාගම් ලේකම් කියල ඩයල්ස් ඉන්නවා . උන් චාර්ටඩ් එකවුන්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්. අන්න උන් ඉස්සරහ.ඌ ලෝයර් කෙනෙක්ම උනා කියල විශේෂ නෙයිතික බලපෑමක් නැ. සමාගම් ලේකම් විදිහට කටයුතු කරන්න බලය තියන චාර්ටඩ් එකවුන්ටන්ට් හෝ ලෝයර් කෙනෙක් උනහම ඇති. උන්ව හොයා ගන්න පුළුවන්.

    මට හිතෙන දෙයක් කියනන්ම්, උබට ගැටුම් ඇති වෙයි කියල හිතෙනවා නම් , ලෝයර් කෙනෙක් හොයල ඌ සමාගම් ලේකම් විදිහට දාපන්. ඌ බලන්නේ නිතිය පැත්තෙන් හැමතිස්සෙම. හොදට කරගෙන යනවා නම්, අලුත් බදු වෙනස් වීම, බදු මග අරින ක්‍රම එහෙම ඕනේ නම් චාර්ටඩ් එකවුන්ටන්ට් හොයල ඌව දාපන්. ඇනුවල් ඔඩිට් එකත් උටම දීපන්. ඌ බලන්නේ ලාබෙ පැත්තෙන්.

    (#) ඒ වගේම මම අහල තියෙනවා...අපි company එකේ වැඩ කරගෙන යනකොට ...මුලදී අපේ කොටස පොඩියට දීල ..පසු කාලීනව කොටස් ප්රෙමාණය ඉහල දානවා කියල....මොකක්ද මේ කතාව....එහෙම දෙයක් තියෙනවද?....ඒ කිව්වේ shares unlock කරනවා වගේ වැඩක්...

    (#) මොකක්ද මෙතන number of shares එකයි..(7.26 පොඩ්ඩක් බලන්න video එකේ..)කියල කියන්නේ...e වගේම අර මම උඩින් කියපු විදියට තමයි මෙයාලගෙත් shares unlock වෙන්නේ...

    ශේයාස් / කොටස් කියන්නේ සමාගමේ අයිතිය තීරණය කරන දේ. මුලින් කිව්වා වගේ වැඩියෙන් කොටස් තියන කෙනා සමාගෙමේ අයිති පුද්ගලය විදිහට සලකනවා (දම්මික පෙරේරා ).

    ශෙයා මාකට් එකේ තියන පොදු සමාගම ගෙන හිතපන් . ශෙයාස් මිලයන ගානක් තියෙන්න පුළුවන්. ඒවගේම ශෙයා හොල්ඩරස් ලා දහස් ගානක් ඉන්න පුළුවන්.
    පොදු සමාගම සමාගමේ කොටස් නිකුත් කරනකොට නාමික මිලක් තියනවා . රුපියල් 10යෙ කොටස් විදිහට නිකුත් කරන ඒවා ශෙයා මාකට් එකේ අලවි වෙන්නේ රුපියල් 5/40 / 50 / 100කට. එකට කියන්නේ මාකට් ප්‍රයිස් එක කියල. ඒ ප්‍රයිස් එක තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම මත. කොහොම හරි, කම්පෙනිය වැහුවොත් සමාගම වග කියන්නනේ රුපියල් 10යෙ කොටස් වලට . උබ මාකට් එකෙන් ගත්ත ගාන සමාගමට වැඩක් නැ.

    සමාගමට මොකක් හරි ප්‍රොජෙට් එකකට සල්ලී ඕනේ නම්, සමාගම කරන්නේ එක්කෝ අලුතින් කොටස් නිකුත් කරනවා, නැත්නම් ණය කර නිකුත් කරනවා. ණයකර කියන්නේ නිකන් ණයක් ගත්ත වගේ . පොලිය විතයි ගෙවන්නේ. අයිතිය හම්බ වෙන්නේ නැ.

    කොටස් වර්ග දෙකකට බෙදෙනවා .
    01. සාමාන්‍ය කොටස් - චන්ද බලය තියනවා, සමාගමේ සැබෑ අයිතිකාරයෝ විදිහට සලකනවා.
    02. වරණිය කොටස් - චන්ද බලය නැ.

    උඩ ඔක්කොම අයිති පොදු සමාගම් වලට. සාමාන්‍ය දැනුමට කිව්වේ.


    උබේ ප්‍රශ්නෙට උත්තර කියන්නම්.
    සමාගම උබලගේ , එකේ කොටස් නිකුත් කරන එක ගැන අයිතිය උබල සතුයි. උබට පුළුවන් උබල ඔක්කොම එකග වෙලා තීරණය කරන්න ,අවරුද්දක්ද වැඩ කලොත් අපි බෝනස් එකක් වගේ සමාගමේ කොටස් අයිතිය දෙනවා . එහෙම එකක් තමයි ඔතන කියන්නේ. ඕක ඔච්චර ලොකු දෙයක් නෙමෙයි. උගේ දැනුමේ හැටියට ඌ unlock කියල බර වචනයක් පාවිච්චි කරලා හින්ද තමයි උබ ඔච්චර ඔලුවට අරන් තියෙන්නේ.:rofl:


    කොටස් හිමියෝ දහස් ගානක් ඉන්න පොදු සමාගම් වලත් ඔය සින් එකම තියනවා. සාමාන්‍යයෙන් එතන වෙන්නේ උන් තීරණය කරනවා සමාගමේ කොටස් මෙච්චර ගානකට, මෙච්චරක් නිකන් දෙනවා කියල. ( කොටස් 10ක් තියන කෙනෙක්ට 1 නිකන් දෙනවා). එකට කියන්නේ බොනස් කොටස් නිකුත් කරනවා කියල.


    උබල කතා වෙලා තීරණය කලොත් , අවුරුද්ද්දක් වැඩ කහලම බෝනස් ශේයාස් දෙනවා කියල එහෙම කරපන්. unlock කියල ඌ කරලා තියෙන්නේ උගේ දැනුමේ හැටියට . ඔච්චර ලොකු සින් එකක් නැ . එහෙම තීරණය කරලා අර උඩ කිව්වා සමාගම් ලේකම්ට කියපන් . ඌ අලුතින් නිකුත් කරපු ශෙයාස් ගැන සමාගම් රෙජිස්ටාර් ට දැනුම් දෙන්න ෆෝම් එකක් ෆිල් කරලා යවනවා. එච්චරයි. සමාගම පිහිටවනකොටම ඕකට එකගතාවයකට වරෙන්, නැත්නම් පස්සේ ඕවා ගැන එකග වෙන්න අමාරුයි. නිකන් වියාපාරික තීරණයක් ගන්නවා වගේ නෙමෙයි, ඔව්වගේ ඒවා පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා :dull:
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    2007 No 07 කියන සමාගම් පනතට අනුව ලංකාවේ පහත සදහන් සමාගම් සංස්ථාපනය කරන පුළුවන් .
    ....................................................................


    මුලින්ම ස්තුත්යි කියල කියන්න ඕනේ ..වෙලාවක් වෙන කරගෙන බොහොම පැහැදිලිව ප්‍රශ්න වලට උත්තර දුන්නට...වටිනාම විස්තර ටිකක....

    එකනේ මම උබ එනකම් හිටියේ හොද පිළිතුරක් ගන්න...:):)

    මගේ situation එක මම කියන්නම්කො....මට මේකට පැහැදිලි පිළිතුරක් දෙයන්කෝ...(company එක pvt ltd )

    --------------------------------------------------------------------------------------------------------

    අපේ project එකට අපි සත පහක්වත් ඉන්වෙස්ට් කරන්නේ නැ...

    එත් project එකේ concept එක අපේ...project ෆිඑල්ඩ් එකේ specialist ල..human resourse අපේ ....project එක operation එක අපේ...marketing part එකත් අපේ....(e කියන්නේ project එක run කරන්න ඕනේ මුදල් හැරුනම ඉතිරි හැමදේම අපේ....) e කියන්නේ අපි project එකෙන් අයින් උනොත් ..එතන project එකක් නැ....(project එකේ key brain එක අපේ...)

    investor ගෙන් මුදල් සහ ...contact ලැබෙනවා...building එකත් දෙනවා...

    -------------------------------------------------------------------------------------------------------

    මට මුලදී investor කිව්වේ මුලදී පොඩි shares ගානක් දීල පස්සේ ඔයාල project එකේ වැඩ කරගෙන(අපි full time project එකේ ඉන්නවා.) යනකොට....shares ඉහල දැන්නම් කියල....

    එතකොට company එකේ අරම්හයේදී company එකේ අයතිය තියෙන්නේ investor ට නේද?

    එතකොට මේ විදියට යනවනම්...අපි මුලින්ම sign කරන doc එකේ rule එකක් දන්නා ඕනෙද...shares වැඩිකරලා අවුරුදු කිහිපයක් අවසානයේ වැඩිම shares percentage එකක් අපිට දීල company එකේ අයිතිය අපිට ගන්න...

    මේ විදියට මුලදී වැඩිම shares තියාගෙන මෙයට පසු කාලීනව පුලුවන්ද shares නොදී ඉන්න...

    -------------------------------------------------------------------------------------------------------

    පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි...​
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    I won't give you a specific answer for your question. :) but I'm happy to help you in general just like previous business tax questions

    Thanks :)