මචන් මේ බලන්න පොඩ්ඩක්, අද කාලේ සින්දු වගේද මෙන්න මේ වගේ අර්තපුර්ණ සින්දු, මේවා අහනකොට කොච්ච්රක්නම් හිත නිවෙනවද? චංචල අදරයක සැබෑ අර්ථ්ය මේ සිංදුවේන් මනාවට ඔප්පු වෙනවා.. කවුරු කවුරුත් මේ සිංදුව පැහැදිලිව අහලා කමෙන්ට් එකක් දාලා යන්න
http://youtu.be/JsFoAwIuQZc
 
Last edited:

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    සුනිල් එදිරිසිංහ මහත්මයාගේ සිංදු වල මාර අර්ථයක් තියනවා මචන්.
     

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    ELaaaaaaaaaaaaa

    2pt8mio.jpg
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    "..ඉවුරු දෑලේ සිට බෑලු විට ගග හෑඩයි කදිමයි... දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චන්ඩයි..."
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මෙන්න මචංලා තවත් ලස්සන සිංදුවක්