මල් පිපෙන වසන්තෙට වඩා
තනි පාට ගිමහානෙට ආස හිතෙන
ගඩු පිපෙන සීතල ට වඩා
ගිනි ගහන රස්නෙන් ගත තවන
කොල හැලී පන අදින දර ඉපලුත්
ලස්සනට පෙනෙන
විරහවත් රසක් ඇතතට ම
හරි සුන්දර ..
තනි පාට ගිමහානෙට ආස හිතෙන
ගඩු පිපෙන සීතල ට වඩා
ගිනි ගහන රස්නෙන් ගත තවන
කොල හැලී පන අදින දර ඉපලුත්
ලස්සනට පෙනෙන
විරහවත් රසක් ඇතතට ම
හරි සුන්දර ..
Last edited: