අවසාන සැඳෑ සක්මන
නොදනැනීම ගෙවුනු ඉක්මන
දැන් නික්ම යන්න කාලය අප අපෙන්
යළි හදාගන්න බැරිවුනු සිත් අරන්
අප සිනා සැලු තැන්වල ගස් වැල්
මල් වරා හිඳිවිද අප එන කල්
නැති උනේ අපට අප මිස
මේ ලොවට නොමැත එහි දුක
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්
අවසාන සැඳෑ සක්මන......
අප දෙපා සැලු වෙරළේ රළ වැල්
කැටි ගැසී රැඳේවිද අප එන කල්
නැති උනේ අපට අපමය
කාලය යයි අපි පසු කොට
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්
අවසාන සැඳෑ සක්මන......
Singer : Somathilaka Jayamaha
නොදනැනීම ගෙවුනු ඉක්මන
දැන් නික්ම යන්න කාලය අප අපෙන්
යළි හදාගන්න බැරිවුනු සිත් අරන්
අප සිනා සැලු තැන්වල ගස් වැල්
මල් වරා හිඳිවිද අප එන කල්
නැති උනේ අපට අප මිස
මේ ලොවට නොමැත එහි දුක
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්
අවසාන සැඳෑ සක්මන......
අප දෙපා සැලු වෙරළේ රළ වැල්
කැටි ගැසී රැඳේවිද අප එන කල්
නැති උනේ අපට අපමය
කාලය යයි අපි පසු කොට
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්
අවසාන සැඳෑ සක්මන......
Singer : Somathilaka Jayamaha

