විරාට් කෝලි යනු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විරාට් කෝලි යනු

    තම රට වෙනුවෙන් ඕනම ආකාරයකට ක්‍රීඩා කිරීමට නොපැකිලෙන . පිටියෙන් පිටතදී ඕනම ප්‍රතිවාදියෙක්ට නියමිත ගෞරවය ලබාදෙන දෝනි ,ගන්ගුලි වගේ ලොන්ත ගති නැති නියම කීඩකයෙක් .

    උබල එකගද නැද්ද ? සන්ගට ,මුරලිට ඌ කොච්චර ගෞරව කරනවද කියල දන්නෝ දනිති .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාවට රටත් විකුනන්ඩ බලන් ඉන්න මීහරකට නායකය කියන, උබලවගේ ගොබිලන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ow uge muna ketha unata hitha hodai matakane t20 wc final peradilat mu sangatai mahelai gena happy una
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඉන්දියාවට රටත් විකුනන්ඩ බලන් ඉන්න මීහරකට නායකය කියන, උබලවගේ ගොබිලන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ...

    :lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    තම රට වෙනුවෙන් ඕනම ආකාරයකට ක්‍රීඩා කිරීමට නොපැකිලෙන . පිටියෙන් පිටතදී ඕනම ප්‍රතිවාදියෙක්ට නියමිත ගෞරවය ලබාදෙන දෝනි ,ගන්ගුලි වගේ ලොන්ත ගති නැති නියම කීඩකයෙක් .

    උබල එකගද නැද්ද ? සන්ගට ,මුරලිට ඌ කොච්චර ගෞරව කරනවද කියල දන්නෝ දනිති .
    :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉන්දියාවට රටත් විකුනන්ඩ බලන් ඉන්න මීහරකට නායකය කියන, උබලවගේ ගොබිලන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ...

    තැනක් නොතැනක් නැතුව බොක දාන උන් දැකල නැත්තම් බලාගනින් :lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Uge attitude wenasak wela thiyenawa. Ehema nathuwa captaincy ekak karanna be.

    Positively​ hithala match ekak dinannamai un sellam karanne.

    අර මුල්ම කාලෙ ගොන්පාට් අඩුයි .හැබැයි හිටපු ගමන් මතු වෙනව .ඒක උගේ නෙමෙයි ඉන්දියාවෙ උන්ගෙ හැටි .ඇයි බන් හයියෙන් ලකුනක් දිව්වත් කෑ ගහනව .කාගෙ දරුවොද මන්ද .ඒයෙ ග්‍රවුන්ඩ් එකේ තොවිල් නැටුව .පුලුවන් නම් බිලි පූජා තියනව උන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :sorry::sorry: නෑ එනව .ඌත් මැච් 27න් 50 ඒව 11ක් ගහල .ටීම් එක ෆෝම් එකේ නැතුව ඉදලත්

    50 gahuwa kiyala ehema kiyanna ba bn...
    U one nam sangakkara wage hamdama kiyak hari gana ekek wei. Eth kohli wage match ekek taniyama dinawanna puluwan wenne na..