විරාට් කෝලි යනු
තම රට වෙනුවෙන් ඕනම ආකාරයකට ක්රීඩා කිරීමට නොපැකිලෙන . පිටියෙන් පිටතදී ඕනම ප්රතිවාදියෙක්ට නියමිත ගෞරවය ලබාදෙන දෝනි ,ගන්ගුලි වගේ ලොන්ත ගති නැති නියම කීඩකයෙක් .
උබල එකගද නැද්ද ? සන්ගට ,මුරලිට ඌ කොච්චර ගෞරව කරනවද කියල දන්නෝ දනිති .