මේක දැකලා හිත රිදුනනම් සොරි වෙන්න ඕනේ .ඒත් මේක තමයි බන් ඇත්ත කතාව
BadGirlPerk Well-known member Feb 26, 2016 767 368 63 Mar 29, 2016 #1 මේක දැකලා හිත රිදුනනම් සොරි වෙන්න ඕනේ .ඒත් මේක තමයි බන් ඇත්ත කතාව
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Mar 29, 2016 #2 මිනිස්සු ජාති හතරක් ඉන්නවා 1. සද්දේ විතරයි වැඩ නෑ 2. වැඩ විතරයි සද්දේ නෑ 3. සද්දෙත් නෑ වැඩත් නෑ 4. වැඩත් එක්කම සද්දේත් තියෙනවා. Reactions: BadGirlPerk
මිනිස්සු ජාති හතරක් ඉන්නවා 1. සද්දේ විතරයි වැඩ නෑ 2. වැඩ විතරයි සද්දේ නෑ 3. සද්දෙත් නෑ වැඩත් නෑ 4. වැඩත් එක්කම සද්දේත් තියෙනවා.
BadGirlPerk Well-known member Feb 26, 2016 767 368 63 Mar 29, 2016 #4 blue_in_rio said: මිනිස්සු ජාති හතරක් ඉන්නවා 1. සද්දේ විතරයි වැඩ නෑ 2. වැඩ විතරයි සද්දේ නෑ 3. සද්දෙත් නෑ වැඩත් නෑ 4. වැඩත් එක්කම සද්දේත් තියෙනවා. Click to expand... වැඩත් එක්කම සද්දේත් තියෙනවා.
blue_in_rio said: මිනිස්සු ජාති හතරක් ඉන්නවා 1. සද්දේ විතරයි වැඩ නෑ 2. වැඩ විතරයි සද්දේ නෑ 3. සද්දෙත් නෑ වැඩත් නෑ 4. වැඩත් එක්කම සද්දේත් තියෙනවා. Click to expand... වැඩත් එක්කම සද්දේත් තියෙනවා.
neyohk Well-known member Oct 31, 2015 16,133 16,998 113 Mar 29, 2016 #5 අනේ අපිටත් ඔය වගේ එකෙක් හරි,සනත්,අරවින්ද වගේ කෙනෙක් හරි දැන් හිටියනම් අද මෙහෙම වෙන්නේ නැහැනේ.
Lokka Ayya Well-known member Dec 12, 2009 9,527 6,002 113 Mar 29, 2016 #6 Virat ge pads kali nisai uta asa naththey...eth aththen ma gaththoth..kholi Nam sirama batsman.. Chandimal la thirimanna la langin thiyanna bah
Virat ge pads kali nisai uta asa naththey...eth aththen ma gaththoth..kholi Nam sirama batsman.. Chandimal la thirimanna la langin thiyanna bah
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Mar 29, 2016 #7 neyohk said: අනේ අපිටත් ඔය වගේ එකෙක් හරි,සනත්,අරවින්ද වගේ කෙනෙක් හරි දැන් හිටියනම් අද මෙහෙම වෙන්නේ නැහැනේ. Click to expand... යකාගේ හැටියටලු විමානේ මැවෙන්නේ ..එනිසා දුක්වෙන්න දෙයක් නෑ
neyohk said: අනේ අපිටත් ඔය වගේ එකෙක් හරි,සනත්,අරවින්ද වගේ කෙනෙක් හරි දැන් හිටියනම් අද මෙහෙම වෙන්නේ නැහැනේ. Click to expand... යකාගේ හැටියටලු විමානේ මැවෙන්නේ ..එනිසා දුක්වෙන්න දෙයක් නෑ
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Mar 29, 2016 #8 ඉවසමු තව ටික කාලයක්.. අපේ උනුත් හැදිලා එයි
I love JS Well-known member Feb 23, 2016 4,447 375 83 Mar 29, 2016 #9 blue_in_rio said: මිනිස්සු ජාති හතරක් ඉන්නවා 1. සද්දේ විතරයි වැඩ නෑ 2. වැඩ විතරයි සද්දේ නෑ 3. සද්දෙත් නෑ වැඩත් නෑ 4. වැඩත් එක්කම සද්දේත් තියෙනවා. Click to expand...
blue_in_rio said: මිනිස්සු ජාති හතරක් ඉන්නවා 1. සද්දේ විතරයි වැඩ නෑ 2. වැඩ විතරයි සද්දේ නෑ 3. සද්දෙත් නෑ වැඩත් නෑ 4. වැඩත් එක්කම සද්දේත් තියෙනවා. Click to expand...