විරාත්_කෝලි

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මේක දැකලා හිත රිදුනනම් සොරි වෙන්න ඕනේ .ඒත් මේක තමයි බන් ඇත්ත කතාව

    acBbuAI.jpg
     

    blue_in_rio

    Well-known member
  • මිනිස්සු ජාති හතරක් ඉන්නවා

    1. සද්දේ විතරයි වැඩ නෑ
    2. වැඩ විතරයි සද්දේ නෑ
    3. සද්දෙත් නෑ වැඩත් නෑ
    4. වැඩත් එක්කම සද්දේත් තියෙනවා. :dull::dull:
     
    • Like
    Reactions: BadGirlPerk

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මිනිස්සු ජාති හතරක් ඉන්නවා

    1. සද්දේ විතරයි වැඩ නෑ
    2. වැඩ විතරයි සද්දේ නෑ
    3. සද්දෙත් නෑ වැඩත් නෑ
    4. වැඩත් එක්කම සද්දේත් තියෙනවා. :dull::dull:

    වැඩත් එක්කම සද්දේත් තියෙනවා. :dull: :dull: :dull: :dull:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    අනේ අපිටත් ඔය වගේ එකෙක් හරි,සනත්,අරවින්ද වගේ කෙනෙක් හරි දැන් හිටියනම් අද මෙහෙම වෙන්නේ නැහැනේ.:(


    12931225_573049136191749_2368468152237084129_n.jpg
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    Virat ge pads kali nisai uta asa naththey...eth aththen ma gaththoth..kholi Nam sirama batsman.. Chandimal la thirimanna la langin thiyanna bah
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ අපිටත් ඔය වගේ එකෙක් හරි,සනත්,අරවින්ද වගේ කෙනෙක් හරි දැන් හිටියනම් අද මෙහෙම වෙන්නේ නැහැනේ.:(


    12931225_573049136191749_2368468152237084129_n.jpg


    යකාගේ හැටියටලු විමානේ මැවෙන්නේ ..එනිසා දුක්වෙන්න දෙයක් නෑ:dull:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මිනිස්සු ජාති හතරක් ඉන්නවා

    1. සද්දේ විතරයි වැඩ නෑ
    2. වැඩ විතරයි සද්දේ නෑ
    3. සද්දෙත් නෑ වැඩත් නෑ
    4. වැඩත් එක්කම සද්දේත් තියෙනවා. :dull::dull:

    :sorry::sorry: