විරුවාට බැරිදේ මැකෝ කරයි

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    සර් ට බලය තිබ්බ කැන්සල් කරන්න අද දවල් 12 වෙනකන්, බලය තිබ්බට කොන්ද නෑ. මැකොට කොන්ද තියනවා :lol::lol:

    gota karanna thibbe gazette eka cancel karan eka
    ehema karanam parana parliment eka active wenawa
    ehema wenna one nathi nisai nomination dena eka nawattuwe natte
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ගෝටා ජන්දේ කල් දාන්නෙ නැතුව තිබ්බේ නාම යෝජනා දීලා ඉවර වෙනකල්. ඒක තමයි ගෝටා ගහපු ගැටේ. මොකද නාම යෝජනා දෙන එකත් කල් දැම්මානම් පාර්ලිමේන්තුව කැද වන්න වෙනව ආපහු. එහෙම උනානම් ආපහු අරුන්ට ඕනේ ඕනේ විදිහට නටන්න වෙනවා.දැන් ගෝටාට තමයි සම්පූර්ණ බලය තියෙන්නේ ජන්දේ පවත්වනකල්.

    මිනිස්සු නැති රටක බලය :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gota karanna thibbe gazette eka cancel karan eka
    ehema karanam parana parliment eka active wenawa
    ehema wenna one nathi nisai nomination dena eka nawattuwe natte

    ජනාධිපති සතුව එහෙම බලයක් නැ..මකෝගෙ පැහැදිලි කිරිමක් තියෙනව 2 pituve ඒක කියවපන්.. අඩුම ගානෙ මැකෝටවත් බැ නොමිනේශන් ගන්නකන් චන්දෙ කල් දාන්ඩ එහෙම බලයක් නැ..මකෝටත් පුලුවන් නාමයෝජනා බාර ගැනිමෙන් පස්සෙ..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    මිනිස්සු නැති රටක බලය :lol:

    යකෝ ලෙඩ්ඩු 50 යි හම්බුනේ ලංකාවේන් උබ හිතුවාද ලෝක විනාශේ උනා කියලා.මන් හිතන්නේ මේ ප්‍රශ්නේ තව සතියකින් දෙකකින් ඉවර වෙයි. ලංකාවේ කොරෝනා පාලනය කර විදිහ හොදයි
     
    • Like
    Reactions: pga

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    යකෝ ලෙඩ්ඩු 50 යි හම්බුනේ ලංකාවේන් උබ හිතුවාද ලෝක විනාශේ උනා කියලා.මන් හිතන්නේ මේ ප්‍රශ්නේ තව සතියකින් දෙකකින් ඉවර වෙයි. ලංකාවේ කොරෝනා පාලනය කර විදිහ හොදයි

    බලං ඉම්ටකෝ :yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,111
    113
    ගම මහනුවරයි
    ජනාධිපති සතුව එහෙම බලයක් නැ..මකෝගෙ පැහැදිලි කිරිමක් තියෙනව 2 pituve ඒක කියවපන්.. අඩුම ගානෙ මැකෝටවත් බැ නොමිනේශන් ගන්නකන් චන්දෙ කල් දාන්ඩ එහෙම බලයක් නැ..මකෝටත් පුලුවන් නාමයෝජනා බාර ගැනිමෙන් පස්සෙ..

    Big match ekak nawaththanna bari ekata chandayak kal danna puluwan weida miniho? :lol:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    ජනාධිපති සතුව එහෙම බලයක් නැ..මකෝගෙ පැහැදිලි කිරිමක් තියෙනව 2 pituve ඒක කියවපන්.. අඩුම ගානෙ මැකෝටවත් බැ නොමිනේශන් ගන්නකන් චන්දෙ කල් දාන්ඩ එහෙම බලයක් නැ..මකෝටත් පුලුවන් නාමයෝජනා බාර ගැනිමෙන් පස්සෙ..

    Parliment eka visuruwapu gazette eka cancel krandath barida gotata ?:dull:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Till end of nominations time president who declared election day has power to suspend.
    After Nominations. Election commissioner has power
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    යකෝ ලෙඩ්ඩු 50 යි හම්බුනේ ලංකාවේන් උබ හිතුවාද ලෝක විනාශේ උනා කියලා.මන් හිතන්නේ මේ ප්‍රශ්නේ තව සතියකින් දෙකකින් ඉවර වෙයි. ලංකාවේ කොරෝනා පාලනය කර විදිහ හොදයි

    අර වත්තල පිස්සෝ සෙට් එක පිස්සු නටුවෙ නැත්නම් මීට වඩා හොදට වෙන්න තිබුණා
    මුලින්ම ආපු ඉතාලි සෙට් එක හැසිරෙන විදිහ එක්ක තමයි තීරණය වෙන්නේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඩලස් + පවිත්‍රා සහ තව කීප දෙනෙක්ම කිව්වා මාද්‍ය සාකච්චා වල චන්දෙ තියෙනවා කියල. ඒ කිව්වේ ආණ්ඩුවේ මතය නෙවෙයිද
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,111
    113
    ගම මහනුවරයි
    kalakanniguuta.jpg
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ජනාධිපති සතුව එහෙම බලයක් නැ..මකෝගෙ පැහැදිලි කිරිමක් තියෙනව 2 pituve ඒක කියවපන්.. අඩුම ගානෙ මැකෝටවත් බැ නොමිනේශන් ගන්නකන් චන්දෙ කල් දාන්ඩ එහෙම බලයක් නැ..මකෝටත් පුලුවන් නාමයෝජනා බාර ගැනිමෙන් පස්සෙ..

    විමලේ ගෙන්ද දේශපාලනේ ඉගෙන ගත්තේ ?