විරෝධතා වලදී

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මිනිස්සුන්ට ඇමතිලා එක්ක තියෙන අවුල පොලිසිය හමුදාව එක්ක තියෙන අව්ලක් විදිහට වෙනස් කරලා දෙගොල්ල ගහගන්න දාල බලන් ඉන්න ජාතියේ වැඩක් ඕකුන් නොකර ඉඳී කියල හිතන්න බෑ නේ
    ගිනි තියපු එක එක්කම එකට ගෙනාපු plan එකක් වෙන්නත් පුළුවන්

    එක පාරකුත් ඉතාමත්ම සාර්ථක විදිහට කරගත්ත මේ වැඩේ ආයේ කරනවා වෙන්න බැරි නෑ

    කොහොම උනත් අපි දෙගොල්ලක් වෙලා අපි අපි ගහගත්තොත් කාලයක් යද්දී මොකක් හරි වෙලා නැවතුනත් පාලකයෝ එහෙම්මම ඉඳීවි
    අපිට ප්‍රශ්නෙත් අමතකයි අපේ මිනිස්සු කොච්චර නැති උනත් අපිට ගහන්න ඕනේ එකෙක්ටවත් සීරීමක් වත් වෙන එකක් නෑ

    bus එක ගිනි තිබ්බේ කවුරැ උනත් පලවෙනි ගල ගැහුවේ කවුරු උනත් ඊට පස්සේ කට්ටියම ඒක continue කරන්න පටන් ගත්තා නේ
    හැමෝම කේන්තියෙන් ඉන්නේ වගේම අපි ඇතුලෙන් ටිකක් කලහකාරී ගතියකුත් ඇති ස්වභාවයෙන්ම මේ වගේ දේකට එකතුවෙන්න

    හමුදාවට බය වෙලා ඉන්න ඕනේ කියන එක නම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි
    හැබැයි ඉස්සරටත් වඩා ලොකු හමුදාවක් දැන් ඉන්නේ
    දෙගොල්ල ගහගන්න ගියොත් ගොඩක් හානි වෙයි
    අනිවාර්යෙන්ම බලාගෙන ඉන්න බැරි හින්ද අපිත් යයි
    ආයෙත් වෙන්නේ හොඳ උන් ටික අඩු වෙලා ගොන් බයියෝ ටිකක් විතරක් ඉතුරු වෙන එක , මැරිලා වැඩක් නෑ ගෙවල් අස්සේ හිටපු උන් තව ටික කාලෙකින් කන්න නැතුව හිටියත් බනිවි ගෝටා මහත්තයා රට හදන්න හැදුව කාලකන්නි ටිකක් හමුදාවත් එක්ක ගහගත්තා කියල

    කොහොම උනත් අපිට විරුද්දත්වය පෙන්නන්න තව සාර්ථක විදිහක් හොයාගන්න වෙනවා

    සාමයෙන් බෝඩ් අල්ලන් හිටියට විතරක් වැඩක් වෙයිද කියල ප්‍රශ්නයක් මට නම් තියෙනවා

    මේකට ඔයාලගේ අදහසුත් කියන්න බලන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ අදහස නම් බෝඩ් අල්ලන් ඉදල , උද්ගෝසන කරල, බස් ගිනි තියල , පොදු දේපොල හානි කරල,මිනි මරල ලබන්ඩ පුලුවන් දෙයක් නැ කියන එක..

    රටේ තියෙන්නෙ ඩොලර් ප්‍රශ්නයක් මිසක් නායකත්වයේ හෝ බලය අල්ලා ගැනිමේ ප්‍රශ්නයක් නෙමේ, බලේ අල්ල ගන්ඩ දගලන එක නෙමේ පුලුවන් නම් කස්ටියම එකතුවෙලා ගොවිතැන් කරපල්ල ,නිශ්පාදනයක් කරපල්ල වෙන්ඩ ඕන ඒක
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ආර්මි එක සෑහෙන පවර් ෆුල්.
    සාමාන්‍ය මිනිස්සුන්ට හැප්පෙන්න බෑ.
    පාලිමන්ට් එකෙන්ම තමයි මොනා හරි කර ගන්න වෙන්නේ.
    සාමකාමී විරෝධතාවය තමයි මිනිස්සුන්ට කරන්න පුළුවන් එකම දේ,
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ආර්මි එක සෑහෙන පවර් ෆුල්.
    සාමාන්‍ය මිනිස්සුන්ට හැප්පෙන්න බෑ.
    පාලිමන්ට් එකෙන්ම තමයි මොනා හරි කර ගන්න වෙන්නේ.
    සාමකාමී විරෝධතාවය තමයි මිනිස්සුන්ට කරන්න පුළුවන් එකම දේ,

    ආයුද තියෙන නාකි මයිනගේ කුලී හේවායෝ එක්ක සාමාන්‍ය උන්ට හැප්පෙන්න බෑ
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඔව් බන්. මන් ගියා නම් අනිවා අනිනවා පිහියකින් බැරි නම් ස්පැනර් එකකින් හරි. මට නම් ලොවෙත් ගුටි කාලා උඩ බලන් ඉන්න බෑ. ඇහැක් හරි උගුලෝනවා මැරීගෙන හරි. සෝ අපේ උන් ටික එපා ලු. ඉතිං මන් ගෙදරට වෙලා ඉන්නව. මීට වඩා හොද ප්ලෑන් එකක් තිබුණොත් යනවා. ආමි එකේ ඉන්නෙත් පොන්නයො ටිකක්. කට්ටිය පිට වෙලා එකා එකා යද්දි අල්ලගෙන ගහන්නෙ ඔක්කොම එකට ඉදිද්දි නෙමෙ. එක්කො වෙන ම ගැංසියක් ඉන්න ඕන කට්ටිය ගෙවල් වල යද්දි ගහන්න පනිනකොට ඕකුන්ට සලකන්න. ලොකු පිරිසකට වෙඩි තියන එක නම් කරන්න යන එකක් නෑ. ඒකෙන් උන්ට කෙල වෙනවා. මොකද දාහක් දෙදාහක් මරන්න කාටවත් බෑනෙ. කරන්න තියෙන එක ම දේ ඒක බන්. ඊට පස්සෙ ගෙවල් වලට හොයන් එයි. ඉන්න තැන් වෙනස් කරගෙන මොනව හරි ගේමක් දෙන්න වෙනවා. නැත්නම් එක්කො ප්‍රසිද්ධියේ දගලන්නෙ නැතුව ඕව කරන්න ඕන.
     
    හැමෝටම කේන්තියි තමා බන්
    මේ යන විදිහට තව පොඩ්ඩක් හරි සාමකාමීව කරන්න බලමු නේද
    ඕව ඇතුලෙත් ඇති අනිවාර්යෙන්ම මේකට එකතු වෙන්න කැමති අය
    උන්ගේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ටත් අපිට තියෙන ප්‍රශ්න එහෙම්මම ඇති නේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    සාමාන්යෙන් රටක හමුදාව/පොලිසිය රජය පැත්තේ ඉන්නකම් කොච්චර අරගල කරත් ඒ රජයට බලපෑමක් කරන්ඩ බැ එහෙම කරනවානම් කරන්ඩ පුලුවන් අර කියලා තියනවා වගේ පාර්ලිමේන්තුවේ බහුතරය හදාගෙන.

    අනීතයේ වෙන රටවල වෙච්ච දේවල් බලද්දී මේවා උපරිමයට ගිහින් හමුදාව/පොලිසිය මිනිස්සුන්ගේ පැත්තට අවහමනම් අරුන් ටික ඉවරටම ඉවරයි.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    හැමෝටම කේන්තියි තමා බන්
    මේ යන විදිහට තව පොඩ්ඩක් හරි සාමකාමීව කරන්න බලමු නේද
    ඕව ඇතුලෙත් ඇති අනිවාර්යෙන්ම මේකට එකතු වෙන්න කැමති අය
    උන්ගේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ටත් අපිට තියෙන ප්‍රශ්න එහෙම්මම ඇති නේ
    බෑ බන් අර කැම්පස් ළමයින්ට ගහල උන් මුකුත් නොකරත් ඉතිං කොහොම කරන්නද
     
    • Sad
    Reactions: Didy

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    එදා මිරිහනේදී අර පොලිසියට කතා කරපු එකාටත් ගහල තිබ්බ දැක්කද
    ඒ වුනාට ඒ කොල්ල කියල සිවිල් පිට හිටපු උන් තමා ගැහුවේ කියල
    STF එකේ එකෙක් ඌව බදාගත්තා ලු ගහන්න එපා කියල
    පොලිසියට ගිහාමත් හොඳ විදිහට සලකල තියෙන්නේ

    වැඩේ කියන්නේ ඔය දේවල් එලියට එන්නේ පහු වෙලා
    එතකොට අපි නැති ප්‍රශ්න ඇති කරගෙන ඉවරයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,770
    8,094
    113
    Kotahena
    මගේ අදහස නම් බෝඩ් අල්ලන් ඉදල , උද්ගෝසන කරල, බස් ගිනි තියල , පොදු දේපොල හානි කරල,මිනි මරල ලබන්ඩ පුලුවන් දෙයක් නැ කියන එක..

    රටේ තියෙන්නෙ ඩොලර් ප්‍රශ්නයක් මිසක් නායකත්වයේ හෝ බලය අල්ලා ගැනිමේ ප්‍රශ්නයක් නෙමේ, බලේ අල්ල ගන්ඩ දගලන එක නෙමේ පුලුවන් නම් කස්ටියම එකතුවෙලා ගොවිතැන් කරපල්ල ,නිශ්පාදනයක් කරපල්ල වෙන්ඩ ඕන ඒක
    kauruth umbe adahasa ahuwe na ponnayo. janathawage adahasa ahuwe. curfew lift karala balapan
     
    • Love
    Reactions: Didy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kauruth umbe adahasa ahuwe na ponnayo. janathawage adahasa ahuwe. curfew lift karala balapan
    ජනතාව කියන්නෙ පාරට බහින 100-200ට නෙමේ, සමස්තයට පාරට නොබසින මිනිස්සු කරන්නෙ නිහඩ විරෝධයක්, උබලට පැවැත්මක් නැ ශනිකව කෙලවෙනව..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,770
    8,094
    113
    Kotahena
    ජනතාව කියන්නෙ පාරට බහින 100-200ට නෙමේ, සමස්තයට පාරට නොබසින මිනිස්සු කරන්නෙ නිහඩ විරෝධයක්, උබලට පැවැත්මක් නැ ශනිකව කෙලවෙනව..
    uba danna huttak na janathawa gena. umba represent karanne janathawa nemei. eka nisa kata puka wahan paththakata palayan. umbalawa ganan ganne na api. ube adahas ahuwe na
     
    • Like
    Reactions: Didy

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ආර්මි එක සෑහෙන පවර් ෆුල්.
    සාමාන්‍ය මිනිස්සුන්ට හැප්පෙන්න බෑ.
    පාලිමන්ට් එකෙන්ම තමයි මොනා හරි කර ගන්න වෙන්නේ.
    සාමකාමී විරෝධතාවය තමයි මිනිස්සුන්ට කරන්න පුළුවන් එකම දේ,
    army eka kochchara powerful unath, rataka minissu ekka happenna behe kawadawath. power is toward the people.