මිනිස්සුන්ට ඇමතිලා එක්ක තියෙන අවුල පොලිසිය හමුදාව එක්ක තියෙන අව්ලක් විදිහට වෙනස් කරලා දෙගොල්ල ගහගන්න දාල බලන් ඉන්න ජාතියේ වැඩක් ඕකුන් නොකර ඉඳී කියල හිතන්න බෑ නේ
ගිනි තියපු එක එක්කම එකට ගෙනාපු plan එකක් වෙන්නත් පුළුවන්
එක පාරකුත් ඉතාමත්ම සාර්ථක විදිහට කරගත්ත මේ වැඩේ ආයේ කරනවා වෙන්න බැරි නෑ
කොහොම උනත් අපි දෙගොල්ලක් වෙලා අපි අපි ගහගත්තොත් කාලයක් යද්දී මොකක් හරි වෙලා නැවතුනත් පාලකයෝ එහෙම්මම ඉඳීවි
අපිට ප්රශ්නෙත් අමතකයි අපේ මිනිස්සු කොච්චර නැති උනත් අපිට ගහන්න ඕනේ එකෙක්ටවත් සීරීමක් වත් වෙන එකක් නෑ
bus එක ගිනි තිබ්බේ කවුරැ උනත් පලවෙනි ගල ගැහුවේ කවුරු උනත් ඊට පස්සේ කට්ටියම ඒක continue කරන්න පටන් ගත්තා නේ
හැමෝම කේන්තියෙන් ඉන්නේ වගේම අපි ඇතුලෙන් ටිකක් කලහකාරී ගතියකුත් ඇති ස්වභාවයෙන්ම මේ වගේ දේකට එකතුවෙන්න
හමුදාවට බය වෙලා ඉන්න ඕනේ කියන එක නම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි
හැබැයි ඉස්සරටත් වඩා ලොකු හමුදාවක් දැන් ඉන්නේ
දෙගොල්ල ගහගන්න ගියොත් ගොඩක් හානි වෙයි
අනිවාර්යෙන්ම බලාගෙන ඉන්න බැරි හින්ද අපිත් යයි
ආයෙත් වෙන්නේ හොඳ උන් ටික අඩු වෙලා ගොන් බයියෝ ටිකක් විතරක් ඉතුරු වෙන එක , මැරිලා වැඩක් නෑ ගෙවල් අස්සේ හිටපු උන් තව ටික කාලෙකින් කන්න නැතුව හිටියත් බනිවි ගෝටා මහත්තයා රට හදන්න හැදුව කාලකන්නි ටිකක් හමුදාවත් එක්ක ගහගත්තා කියල
කොහොම උනත් අපිට විරුද්දත්වය පෙන්නන්න තව සාර්ථක විදිහක් හොයාගන්න වෙනවා
සාමයෙන් බෝඩ් අල්ලන් හිටියට විතරක් වැඩක් වෙයිද කියල ප්රශ්නයක් මට නම් තියෙනවා
මේකට ඔයාලගේ අදහසුත් කියන්න බලන්න