විල්පත්තුවේ කොටි
කොටි ඉන්දියාව, අප්‍රිකාව, බටහිරි ආසියාව, මැදපෙරදිග රටවල් ආශ්‍රිතව හා දකුණු ආසියාවෙත් සයිබීරියාවෙත් දැකිය හැකි වේ. ඒ රවටල් සියල්ලේ ම දැකිය හැකිවන්නේ පැන්තරා පාඩුස් ලෙස සත්ත්ව විද්‍යාතමක්ව හඳුන්වන එකම සත්ත්ව විශේෂයකි. එසේ වුව ද ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටිය මෙරටට පමණක් ආවේණිකය. ශ්‍රී ලංකාවේ තෙත් වියළි හා කඳුකරයේ කොටි සිටිති. එහෙත් වැඩිපුරම දැකිය හැක්කේ විල්පත්තුවේ හා යාල වනෝද්‍යානවලය. කොටියන්, වලසුන් හා අලි ඇතුන් විල්පත්තුවේ වැඩිපුර සිටිතියි කියති.
හොර්ටන්තැන්න, යාල, සිංහරාජය හා විල්පත්තුවේ කොටි සිටිති.
- විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කුඹුක් විල සහ කොක්කාරිය අතරදී ගිය සතියේ දී ජනක සේනාරත්නගේ කැමරාවට අසුවූයේ මනාව වැඩුණු කොටියෙකි. -
කොටි ඉන්දියාව, අප්‍රිකාව, බටහිරි ආසියාව, මැදපෙරදිග රටවල් ආශ්‍රිතව හා දකුණු ආසියාවෙත් සයිබීරියාවෙත් දැකිය හැකි වේ. ඒ රවටල් සියල්ලේ ම දැකිය හැකිවන්නේ පැන්තරා පාඩුස් ලෙස සත්ත්ව විද්‍යාතමක්ව හඳුන්වන එකම සත්ත්ව විශේෂයකි. එසේ වුව ද ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටිය මෙරටට පමණක් ආවේණිකය. ශ්‍රී ලංකාවේ තෙත් වියළි හා කඳුකරයේ කොටි සිටිති. එහෙත් වැඩිපුරම දැකිය හැක්කේ විල්පත්තුවේ හා යාල වනෝද්‍යානවලය. කොටියන්, වලසුන් හා අලි ඇතුන් විල්පත්තුවේ වැඩිපුර සිටිතියි කියති.
හොර්ටන්තැන්න, යාල, සිංහරාජය හා විල්පත්තුවේ කොටි සිටිති.

කකුල් දෙකේ සිංහයෝ විතරයිනේ දැන් ඉන්නේ
ow machan 