විල්පත්තුවේ නව මායිම් ගැසට් කරන්න යයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විල්පත්තුවේ නව මායිම් ගැසට් කරන්න යයි

    අන්න විල්පත්තුව කපපු ටික බදූදීන්ටම දීලා, ඉතුරු ටික අලුතෙන් ගෑසට් කරන්න යනවලු... නීතිපති දෑනුම් දීලා තියෙන්නේ. අලුත් ආණ්ඩුව දෑනුවත්ව වෙන දෙයක්ද?

    විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ප‍්‍රදේශයේ අවතැන්වූ පදිංචිකරුවන් පදිංචිව සිටින ප‍්‍රදේශ අතහැර නව ගැසට් පත‍්‍රයක් මගින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ප‍්‍රකාශයට පත් කරන බව නීතිපතිවරයා මෝසමක් මගින් අභියාචනාධිකරණයට අද (25) දැනුම් දුන්නේය.
    නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහර ජයසිංහ මහතා මෙසේ අධිකරණයට දැනුම් දුන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.
    මෙම රිට් පෙත්සම ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න මහත්වරුන්ගේන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.
    මෙම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කියා සිටියේ 2012 ඔක්තෝබර් 10 වැනි දා ප‍්‍රකාශ කළ අංක 1779 / 15 දරණ ගැසට් නිවේදනය ඉවත් කර අවතැන් වූ පදිංචිකරුවන් අතහැර විල්පත්තු රක්ෂිතයේ නව මායිම් සහිත ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත් කරන බවයි.
    පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
    ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසි එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
    ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් විණි.
    ලංකාවේ ජාතික වන උද්‍යාන වලින් එකක් වන විල්පත්තු වනයේ අධිරක්ෂිත කලාපයට අයත් අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කර නීතිවිරෝධි ලෙස පුද්ගලයින් පදිංචි කර තිබේ. වගඋත්තරකාර අමාත්‍ය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන මෙම නැවත පදිංචි කිරීම් යටතේ පවුල් 1500 ක් මේවන විට එම වනරක්ෂිතය තුළ නැවත පදිංචි කරවා ඇතැයිද පෙත්සමේ සඳහන් වේ.
    මෙම නැවත පදිංචි කිරීම් ජාතින පාරිසරික පනත උල්ලංඝණය වන පවත්, වියළි කලාපයට අයත් භූමි ප‍්‍රදේශයක පිහිටා ඇති මෙම වන රක්ෂිතය මනුෂ්‍යය වාසයට නුසුදුසු භූමි ප‍්‍රදේශයක් යැයි ද පෙත්සම්කරු කියා සිටී.
    පාරිසරික පනත හා පවතින නීතියට පටහැනි ලෙස සිදුකර මෙම වන එළිපෙහෙළි කිරිම් , නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහි අදාළ නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට දන්වමින් බලධාරීන්ට නියෝග නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
    පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහාර ජයසිංහ මහතා පෙනී සිටියේය.
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    එහෙම කොහොමද උට ඒවාගේ අයිතියක් දෙන්නේ? අපිත් ගිහින් කපමු එහෙනම් මොන හුත්තේ නීතියක්ද ඒක ..:angry::angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    එහෙම කොහොමද උට ඒවාගේ අයිතියක් දෙන්නේ? අපිත් ගිහින් කපමු එහෙනම් මොන හුත්තේ නීතියක්ද ඒක ..:angry::angry:

    ඈත්තටම ඕකෙන් වෙන්නේ ඒක. ඕක නීතිගත වුනාම ලන්කාව පුරාම තියෙන රක්ෂිත අල්ලන් ඉන්න කට්ටියට නීතිමය බලයක් ලෑබෙයි
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ඈත්තටම ඕකෙන් වෙන්නේ ඒක. ඕක නීතිගත වුනාම ලන්කාව පුරාම තියෙන රක්ෂිත අල්ලන් ඉන්න කට්ටියට නීතිමය බලයක් ලෑබෙයි

    බලපන් ඉතින් කොන්ද පන තියන එකෙක් නැනේ බන් මේවට විරුද්ධ වෙන්න...:frown:

    ආයේ කැපුවොත් ඒ ටික අයින් කරලා ආයේ ගැසට් කරයි...පකේ නීති
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    එක කෝල්.එකයි යන්නෙ නඩුකාරයට....
    තීන්දුව හරි අතට...😆😆😆
    කොයි ෆකය ආවත් එකයි කියන්නෙ ඕක තමා..
    පව් බන් අර ලමයි කරේ තියාගෙන විල්පත්තුව මටත් ඉතුරු කරන්න කිය කියා පෙලපාලි ගියපු පැල හිටොපු උන්..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කලින් ගැසට් එකේ මායිම් හරියට තියෙනව නම් අලුත් ගැසට් එකක් ගහන්න හේතුව මොකක්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කලින් ගැසට් එකේ මායිම් හරියට තියෙනව නම් අලුත් ගැසට් එකක් ගහන්න හේතුව මොකක්ද?

    කිසිම සාධාරණ හේතුවක් නෑ. රක්ෂිත කපන්න කපන්න ඒවට ඉඩ දීලා රක්ෂිතේ පොඩි කරන්න නිතිපතිට තියෙන අයිතිය මොකක්ද?
     
    පෙත්සම්කාරයො ඕක අහල නැද්ද දන්නෙ නෑ. කැලෑ අයිති නීතිපතිටද? එහෙනම් නීතිවිරෝදීව කැලෑව කපද්දි නීතිපති බුදියං හිටියෙ ඇයි? :eek:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පෙත්සම්කාරයො ඕක අහල නැද්ද දන්නෙ නෑ. කැලෑ අයිති නීතිපතිටද? එහෙනම් නීතිවිරෝදීව කැලෑව කපද්දි නීතිපති බුදියං හිටියෙ ඇයි? :eek:

    නඩුව දාපු එවුන් ගේම ඉල්ලයි නේද? කොහොමත් කල්පනාවෙන් ඉන්න වෙනවා මොකද වෙන්නේ කියලා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කලින් ගැසට් එකේ මායිම් හරියට තියෙනව නම් අලුත් ගැසට් එකක් ගහන්න හේතුව මොකක්ද?

    :lol::lol:රාජපස්ස ලොකු අයියා හා කියලා ලියලා දීපුවා ඉතින් ආයි ඉල්ලන්න්න මල්ලිට ගටක් නෑනේ.. ඒකයි..පවු නේ.. ඡන්දේ දීපු දේශප්‍රේමී ජහමනයා??:lol::lol:
     
    • Like
    Reactions: sirajstc

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    :lol::lol:රාජපස්ස ලොකු අයියා හා කියලා ලියලා දීපුවා ඉතින් ආයි ඉල්ලන්න්න මල්ලිට ගටක් නෑනේ.. ඒකයි..පවු නේ.. ඡන්දේ දීපු දේශප්‍රේමී ජහමනයා??:lol::lol:

    උඹලයි රනිල්ටයි සිරිසේනටයි ඔය කියන ගට තිබ්බ නිසාද උඹ අම්ම මෝ නැතුව බැණුං අහගෙන උන්ට කඩේ ගියේ? :lol:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Do not forget he was a minister prior to 2015 when president was secretary of MOD and this illegal clearing started at that time.
    If you voted to stop this you are sadly mistaken.
     
    Similar threads