ඉදිරියේ රාළ;21047470 said:මෙන්න වැදගත් කාරණේ - විල්පත්තුවට මෙච්චර විනාසයක් වෙලත් ඇයි තාම මිනිස්සුන්ට ඒ ගැන සිහියක් නැත්තෙ ?(වෙන රටවල නම් මෙහෙම වුණාම මිලියන ගණනින් ගිහින් වටළන්නෙ, ඒත් අපේ රටේ එහෙම නෑ) මොකක්ද මේක හේතුව. මේ හේතුව හදුනාගන්නා තුරු - ඔයාගෙ හිතේ වේදනාව තවත් තර වෙනවා වෙනවා - ඒකාන්තමයි.


නැත්තම් ඉතිං දකුණු කොරියාවේ වගේ මිලියන ගණන් පාරට බහින්න එපැයි මෙහෙත් - උන්ට එච්චර සිහියක් තියෙන්නෙ උන් ඔය ඉන්දියන් රතු මිරිස් වහ නොකන හිංදා නේ.රතු මිරිස් හින්දද?![]()

ඉදිරියේ රාළ;21047778 said:මේ ප්රශ්න ඔක්කොටම එක සරල පහසු විසඳුමයි තියෙන්නෙ. තොපිලට උත්තර හොයාගන්න බැරුව දඟලන කොට උත්තරයක් හොයල ගෙනත් දුන්නම අඩුම තරමින් ඒ ගැන විචාරශීලී වත් වෙන්න බැරි මොකද ?![]()
ane manda ban. lankawa nan maha melo rahak nathi ratak. loke thiyena uthumma rata api atheetha arawa kara apita acchara loku history ekak thiyei. ape culture eka mehemai gawata maha epa karapu ratak ban.
eta wada mokuth thibba nathi eye pereda apu ratawal lassanata hadenawa




අපිව රවට්ටලා දේශපාලුවෝ මේ රටේ සල්ලි වලින් හොඳට සැප විඳිනවා..



ඉතිං රතු මිරිස් නොකන කාලේ ඔහොම විකාර තිබුණෙ නෑනේ - රජා පිස්සු කෙළියොත් හෝ ඇමතිලා පිස්සු කෙළියොත් මිනිස්සු කැරලි ගහනවා - දැන් එහෙම කරන්න බෑනේ රතු මිරිස් නිසා නිර්වින්දනය වෙලා ඉන්නකොට.දැන්වත් වෙනස් වෙන්න කාලේ ඇවිල්ල...ඔක්කොටොම කලින් අපේ ඔළුවලින් දේශපාලන පක්ෂ වලට වහල් කම් කරන එක නවත්තන්න ඕනේ...රට දියුණු කරන්න වෙන මොකුත් ඕනේ නැහැ..රතු මිරිස් කෑවා කියලත් නැහැ...
දැන් අරූ කියයි පක්ෂ බදන් ඉන්නෙත් රතු මිරිස් කන නිසා කියල..ගණන් ගන්නෙපා![]()

ඉදිරියේ රාළ;21048326 said:නැත්තම් ඉතිං දකුණු කොරියාවේ වගේ මිලියන ගණන් පාරට බහින්න එපැයි මෙහෙත් - උන්ට එච්චර සිහියක් තියෙන්නෙ උන් ඔය ඉන්දියන් රතු මිරිස් වහ නොකන හිංදා නේ.


http://elakiri.com/forum/showpost.php?p=20792333&postcount=88රතු මිරිස් නොකන හින්දද හේතුව?
මොකක්ද තියෙන සාදකය?![]()
ඉදිරියේ රාළ;21048374 said:ඉතිං රතු මිරිස් නොකන කාලේ ඔහොම විකාර තිබුණෙ නෑනේ - රජා පිස්සු කෙළියොත් හෝ ඇමතිලා පිස්සු කෙළියොත් මිනිස්සු කැරලි ගහනවා - දැන් එහෙම කරන්න බෑනේ රතු මිරිස් නිසා නිර්වින්දනය වෙලා ඉන්නකොට.![]()

ඉදිරියේ රාළ;21048387 said:
ඉදිරියේ රාළ;20792333 said:


මොකක්ද මේ පොත? 
ඇයි කුරුණෑගල යුගයෙද කොහෙද - අන්තඃපුරේ හිටපු වෙන කෙනෙක්ට ඉපදුන එකෙක් රජකමට පත් වෙලා පිස්සු කෙලින්න ගත්තාම ඇමතිලාට රට්ටුයි එකතු වෙලා වැවක් හාරලාඌව අන්දවලා වැවකට ඇදල අත ඇරපු කතාවක් තියෙන්නේ.කොයි කාලේද ඔහොම එකක් උනේ? රජා පිස්සු කෙල්ල මිනිස්සු කැරලි ගහල රජාව එලෙව්වේ?
මම දන්නේ නැති නිසා අහන්නේ සිරාවට...![]()
ඉස්සර රතු මිරිස් කාල නැති බවට තියෙන ලිඛිත සාධකයකට තියෙන එකම එක පොත මෙච්චරයි. වෙන එකක් වත් හොයන්න නෑ https://www.scribd.com/document/329...shastra-potha-cook-book-of-kandy-royal-castleකෝ ඉතින් ඔකේ කියල නැහැනේ එහෙම එකක්..![]()
ලංකාවේ මිනිස්සු අවුල් වෙලා ඉන්නේ රතු මිරිස් නිසා කියල?
මේකද සාධකය?මොකක්ද මේ පොත?
![]()
ඉදිරියේ රාළ;21048439 said:ඉස්සර රතු මිරිස් කාල නැති බවට තියෙන ලිඛිත සාධකයකට තියෙන එකම එක පොත මෙච්චරයි. වෙන එකක් වත් හොයන්න නෑ https://www.scribd.com/document/329...shastra-potha-cook-book-of-kandy-royal-castle



රතු මිරිස් නොකන මිනිස්සුයි රතු මිරිස් කන මිනිස්සුන්ගෙයි වෙනස ටිකක් කල්පනා කරලා බලන්න. දෙමළ අය කටේ තියන්නෙ නෑ. ඒයාල මුස්ලිම් කට්ටිය එක කරට කර බොහොම අමාරුකම් මැද්දෙ හරි බිස්නස් අල්ලගෙන ඉන්නවා. අනිත් එක දෙමළ මිනිහෙක්ට සිංහල මිනිහෙක්ට වඩා වැඩිකල් හොඳට කළගුණ මතක හිටිනවා. එහෙම වෙන්නෙ කොහොමද ?එත් රතු මිරිස් නිසා ඕක වෙනවා කියල කොහෙද තියෙන්නේ?
රතු මිරිස් කෑවේ නැතුව ඇති ඒ කාලේ මෙහෙට ආපු නැති නිසා...
එහෙම බැලුවොත් ඉස්සර නොකාපු, නොකරපු දේවල්, වෙන රටවල මිනිස්සු නොකරන දේවල් කොච්චර තියෙනවද![]()
ඔහොම තමයි බන් හම්බ ජනගහනය ඉහළ යද්දී උන් කැලයක් වත් ඉතුරු කරන්නේ නෑ.නැගෙනහිර රජයේ කැලෑ ඉඩම් කීයක් නම් ඕකුන් අල්ලගෙන ඇද්ද? කාටවත් ඒවා පේනවද?
නිවට සිංහල පාලකයෝ ඉන්නකම් කැලයක් වත් ඉතුරු වෙන්නේ නෑ.මහින්ද ආයේ ආවත් ඕවා නතර වෙයි කියලා හිතාගෙන ඉන්න මෝඩයෝ ටිකකුත් ඉන්නවා.හීනෙන් තමයි.ඕකුන් හැම එකාම බලන්නේ හම්බයන්ගේ මනාප ටික තමන්ගේ ගොඩට දාගෙන කොහොම හරි ආණ්ඩුව කරගෙන යන්න.ඒ වෙනුවෙන් ඕකුන් ශ්රී පාදය උනත් හම්බයන්ට පුදයි.
