උඹලා දන්නවාද දැන් මේක ජාත්‍යන්තරයට ගියාම මුලින් කෙලවෙන තැන මොකද්ද කියල්ලා.
ඒක තමයි ඔය තද නිල් පාටින් තියෙන්නේ.
ඒ තියෙන්නේ වයඹ නාවික විධාන මූලස්ථානය.
ඒක අක්කර 778ක් පුරාවට තියෙනවා.
තව ඉස්සරහට යමු හෙමි හෙමින්..
මෙහෙමයි මචන්
මගේ නෑදෑ වෙන අයිය කෙනෙක් එක්තරා අරාබි එම්බසි එකක වැඩකරනවා.
තම්බිත් එක්ක (රටින් එන වුන්) එයාට ඔහේ යන්න සෙට් වෙලා තියෙනවා දෙතුන් වතාවක්.
එහෙම ගිය වෙලාවල් වලදී ගත්ත පොටෝ වගයක් දවසක් අපේ ගෙදර ආපු වෙලේ පෙන්නුවා.
ගොඩක් තියෙන්නේ ගෙවල් වල එහෙ හදපු වෙන ගොඩනැගිලි වල පින්තුර.
උබට උවමන නම් එය මෙහෙ ආපු වෙලාවක තිබ්බොත් මම පොටෝ ටික ගන්නම්.
හැබැයි පබ්ලික් දාන්නේ නැත්නම්.(මොකද රට ඉදන් ආපු එවුන්ගේ පොටෝ එහෙම තියෙනවා ඒ අතර)
ඒවායෙන් ඌ මාට්ටු වෙනවා.එකයි.
පොර මට දෙන්න කැමති වෙයිත් දන්නේ නැහැ.
උඹට ඕනනම් මම උගෙන් අහල බලන්නම්.
බොහොම ස්තූතියි මචං..
මගේ ලඟ මේ ගම්මාන හැම එකකම ෆොටෝස් තියෙනවා.

පැහැදිලිවම රක්ෂිතය ඇතුලේ තමයි මේ ගස් කපන්නේ.
හැබැයි මචං ඒක ඒ වාක්‍යයෙන් විතරක් තේරුම් ගන්න බැහැ.
මේකියන කොටස රක්ෂිතයක් කරන්නේ 2012 වසරේ ඔක්තෝම්බරයේ නිකුත් කල ගැසට් එකකින්.
ඒත් මේ ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම් සිද්ධ වෙන්නේ 2011 වසරේ අග භාගයේ ඉඳලා.ඒ අමාත්‍යංශ 10ක ලේකම්වරු හා ත්‍රිවිධ hහමුදාපතිවරුන්ගෙන් සෑදුන කාර්ය සාධක බලකායක් මඟින්.
ඒ වෙනුවෙන් ගත් තීරණය අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් EMDL/04/02/08/11/2012 ශීර්ෂය යටතේ ඉඩම් අක්කර 1080ක් නිදහස් කරලා තියෙනවා.
මේ කියන්නේ අදාල නිදහස් කිරීමේ ලිපිය මගේ මේසේ උඩ තියාගෙන.
ඒකට අත්සන් කරන්නේ හම්බයෝ නෙවෙයි.කේ.පී. ආරියදාස(වන සංරක්ෂණ ජනරාල්) හා මහින්ද සෙනෙවිරත්න (ජේෂ්ඨ්‍ය නියෝජ්‍ය වන සංරක්ෂක) කියන දෙන්නා.
තව ඉස්සරහට යමු..

එල මචං මේ ත්‍රඩ් එක දිගටම කරගෙන යන්න.
කොහොම හරි ඇත්ත දැනගන්න තමා ඕන![]()

අපි පොයින්ට් එකටම කතා කරමු බං.එතකොට වලි දාගන්නේ නැතිව ප්‍රශ්ණය තේරුම් ගන්න පුලුවන්.
.......
තව ඉස්සරහට යමු...![]()
ඒ කියන්නෙ මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ 2012දි මේක රක්ශිතයක් කියල නම් කරපු එකද? වර්චස් කේස් එකක් වෙලානෙ තියෙන්නෙ ඒ කියන්නෙ.
හැබයි ඒක එහෙම නම් ජන සන්යුතියට අනුව නේද පදින්චි කිරීම් කරන්න ඕනෙ ? දැන් අරාබි කාරයො ලැගගෙන තනිකර මුස්ලිම් ඒරියා එකක් බවට පත් කරගෙන යනව නේද ?

ඕක අයින් කරපන්
මේකේ වෙච්ච සිරා සිද්ධිය උඹ හරියට දන්නවා නම් ඉස්සෙල්ලා ගිහින් ගහන්නේ අර හිටපු ඇමැතියාට.
නෑ මචං.මෙතන සිද්ධ වුනේ "නැවතපදිංචි කිරීම"..
ඒ කිව්වේ මේ ඉඩම්වල හිටිය එවුන්ව ආපහු ගෙන්නවලා උන්වම උන්ගේ ඉඩම්වල ගෙවල් හදවලා පදිංචි කල එක..එතෙන්දි ජන සංයුති කතාවක් නෑ.
අනික තමයි මෙතන මුස්ලිම් අය විතරක් නෙවෙයි ඉන්නේ.ගම්මාන දෙකයි මුස්ලිම්.අනෙක් ඒවා දෙමළ හා සිංහල..
ඔතන කිසි ජන සංයුතියක් නෑ උන් කියන්නේ මුස්ලිම් වරුන්ගේ භූමිය මුස්ලිම් වරුන්ට දෙනු කියලා.
ජාසිම් සිටියට ගිහින් බලපන් ඔක්කොම ඉන්නේ මුස්ලිම් උන්.
ඕක වුනේ මෙහෙම මම දනන් විදියට . කටාර් ඉඳලා ආපු ජාසිම් බද්රි කුමාරයා තමයි ඕවට ෆන්ඩ් කරේ. කෙලින්ම ෆන්ඩින් ගියේ ආර්ථික සංවර්ධන අමාත්යන්ශයට. හැබැයි වැඩේ බාරදුන්නේ රිසාද් ට ඌ උගේ ඡන්ද පදනම වැදි කරගන්න මුස්ලිම් උන්ව විතරක් අදිංචි ලරා කැලය මැද.

ඒ කියන්නෙ මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ 2012දි මේක රක්ශිතයක් කියල නම් කරපු එකද? වර්චස් කේස් එකක් වෙලානෙ තියෙන්නෙ ඒ කියන්නෙ.
හැබයි ඒක එහෙම නම් ජන සන්යුතියට අනුව නේද පදින්චි කිරීම් කරන්න ඕනෙ ? දැන් අරාබි කාරයො ලැගගෙන තනිකර මුස්ලිම් ඒරියා එකක් බවට පත් කරගෙන යනව නේද ?
ඕක අයින් කරපන්
මේව ඉතින් සහ ගහණ අපරාද . හිටපු ලොන්ත බුරුවා ඕක හම්බාට සින්නකර ඔප්පු දීලා ලියලා දුන්න. දැන් ඉන්න ලොන්තයත් නොදැක්ක වගේ කැලේ කපන්න දෙනවා..

නෑ බං.උඹ කියන කතාව 100%ක් නිවැරදි නෑ..
මොකද මෙතන උඹ ඔය කියන ජස්සිම් සිටිය කියන්නේ මරිච්චිකට්ටු ගම විතරයි.
මේ පෙනෙන ඉසව්වේ ගම්මාන 4ක් තියෙනවා.ඒ 4ම තියෙන්නේ 2012 වසරේ ප්‍රකාශයට පත්කල රක්ෂිතයේ.
ඒකේ ඉන්නේ මුස්ලිම් අය විතරක් නෙවෙයි..
දෙමළ හා සිංහල අයත් ඉන්නවා.
සිලාවතුරේ ඉඳලා කල්ලාරු පහුකරගෙන එන ප්‍රධාන පාරේ විතරක් නෙවෙයි.තව ඇතුලට යන්න යන්නත් ගම්මාන තියෙනවා.
![]()
දැන් ඉතින් ඕකට කරන්න තියෙන්නෙ රජයෙන් ඔය ඉඩම් සියල්ල නැවත පවරගෙන ඉන්න උන්ට වන්දියක් දෙන එක. චන්ද කැඩෙයි. හැබයි අපි නම් එහෙම කරොත් දෙනව. අනික හිටන් ලොක්ක බැදිල ඉන්නව බලයට එනකොට ඔය කැලේ ජනාවාස හදන එක නවත්තනව කිව නිසා. මේකට විසදුමක් දෙන්නම වෙනව. මේ ප්‍රශ්නෙ මේ අවුරුදු කීපය ඇතුලෙ විසදුවෙ නැත්තන් මම නම් හිතන්නෙ ලොකු පරිසර ගැටලුවක ආරම්භය මේක.

ඒත් මේක භයානකයි බං.
අපි මේ කියන දේවල් හම්බයෝ උන්ගේ වාසියට පාවිච්චි කරන්න පුලුවන්..![]()
කලා...
අර MNV මාව ක්වෝට් කරලා.
ඒක ඌට අයින් කරගන්න වෙනවා...
කොයිකද මචං