විල්පත්තුව බේරාගැනීමේ පලමු පියවර

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    must get international attention. world bank eken loan ehema denne ne neda parisare winasha karanwanam

    මුන් දැන් ලෝක බැන්කුවෙන් නය ගන්නෙ නෑ මචන්. ගෙවන්ඩ තියන පොලිය අඩුයිනෙ.
    ඒක නිසා වැඩි පොලියට චීනෙන් තමයි ගන්නෙ දැන්. :rofl::rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,556
    113
    රූකඩ රාජ්ජේ


    පාලකයෝන්ගේන් නම් වැඩක් නෑ බං..:frown: ඕක දැන් කොයි කාලේ ඉඳන් කියනවද.. අහුනේ නෑ දැක්කේ නෑ වගේ ඉන්නවා..:angry: කලින් හිටිය කෙනාට ඇඟිල්ල දික් කර කර ඉඳලා වැඩක් නෑනේ.. වැරද්දක් වෙලානම් නිවැරදි කරන්න එපැයි..:dull:
    දැන් නම් හැබැයි ලොක්කා මැදිහත් වෙලා වගේ.. ඒත් වැඩක් නෑ ඉතින්.. නියෝග දුන්නට කවුරුත් ගනන් ගන්නෙ නෑනේ..:rolleyes:




    ලොක්ක මැදිහත් උනේ නෑනේ බං..උ කිව්වේ කපලා තියෙන්නේ විල්පත්තුව නෙවි කියලනේ....එතනින් එහා ඉතින් උගෙන් දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    FB share karanna puluwan widihata honda post ekak hadala meke dammanam hari hamotama share karanna.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වෙන තැන් වල share කරද්දි මේ message එකත් දාන්න petition එකේ link එකත් එක්ක

    විල්පත්තුවේ වන වන විනාශය නවත්වාලීමට මෙරට කිසිදු බලධාරියෙකු කටයුතු නොකරන නිසා, ඒ පිලිඹදව ක්‍රියා මාර්ගයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර පරිසර සංවිධාන වලට ඉල්ලීමක් කිරීමට මෙම online petition එකට ඔබේ අත්සන යොදන ලෙස ඉල්ලා සිටිමි.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    pathfinder_a2z.png

     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    ela ela ජාතියන්තරයෙන් රජයට බලපෑම් එන්න ඕනි මේක නවත්තන්න කියලා එතකල්ම නවත්තන්න හොද න පලුවන් හැම වෙලේම මේක බම්ප් කරලා උඩට ගන්න