විල්පත්තුව වසා දමයි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    විල්පත්තුව වසා දමයි

    මේ දිනවල පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය දින නියමයක් නොමැතිව වසා දමන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.
    අගෝස්තු මාසයේ පාසල් සිසුන් ඇතුළු බොහෝ සංචාරක පිරිස් මෙම වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන මුත් පවත්නා නියං තත්ත්වය ය‍ටතේ වනෝද්‍යානය විවෘත කළ නොහැකි අතර අක්කර ලක්ෂ 3කටත් වඩා අතිවිශාල ප්‍රදේශයක් පුරා පැතිර ගත් මෙම උද්‍යානයේ වෙසෙන වන සතුන්ට බාහිරින් ජලය සපයා දීමට පවා කටයුතු යෙදෙන බව වාර්තා වේ.
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    වනෝද්‍යානය වහල මිනිස්සුන්ට මීඩියා වලට පෙන්නේ නැතිවෙන්න ඉතුරු ගස් ටිකත් පාඩුවේ කපන්න ගහපු ප්ලැන් එකක් කියල හිතෙන්නේ මට විතරද?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    වනෝද්‍යානය වහල මිනිස්සුන්ට මීඩියා වලට පෙන්නේ නැතිවෙන්න ඉතුරු ගස් ටිකත් පාඩුවේ කපන්න ගහපු ප්ලැන් එකක් කියල හිතෙන්නේ මට විතරද?

    Ane yako park gana umba danna de. Hamadama August Sept masa walata Vilpaththuwa YAla wahanawa saththunta wathura nathi nisa.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වනෝද්‍යානය වහල මිනිස්සුන්ට මීඩියා වලට පෙන්නේ නැතිවෙන්න ඉතුරු ගස් ටිකත් පාඩුවේ කපන්න ගහපු ප්ලැන් එකක් කියල හිතෙන්නේ මට විතරද?

    විල්පත්තුව කැපුවේ මරාගේ කාලේ..:P

    giphy.gif
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    වනෝද්‍යානය වහල මිනිස්සුන්ට මීඩියා වලට පෙන්නේ නැතිවෙන්න ඉතුරු ගස් ටිකත් පාඩුවේ කපන්න ගහපු ප්ලැන් එකක් කියල හිතෙන්නේ මට විතරද?

    avada kedavra :lol:

    ow thota witharai :lol: