විල්පත්තුව වෙනුවෙන් මේක කරමු ද

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    විල්පත්තුව වෙනුවෙන් මේක කරමු ද

    හැම දේශපලුවන්ගේම මුණු පොතේ පිටු වල ගිහින් ලියමුද බදුර්දීන් ගෙන් විල්පත්තුව බේරා දෙන්න කියල ?


    මොකද කියන්නේ... උන්ගේ ලිනක්ස් මේකේ දාපල්ලා... අපි මොකක් හරි කරමු
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඇත්තටම බං ඕකට ජාත්‍යන්තර මට්ටමින් යන වන විනාශය නවත්තන මොකක් හරි වැඩසටහනක් හරහා බලපෑමක් කරන්න බැරිද? මේ රටේ දේශපාලු කාලකන්නි බලන්නේ නැත්තං පිට රටට කියලා හරි විසදුමක් හොයන්න එපැයි.
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඇත්තටම බං ඕකට ජාත්‍යන්තර මට්ටහින් යන වන විනාශය නවත්තන මොකක් හරි වැඩසටහනක් හරහා බලපෑමක් කරන්න බැරිද? මේ රටේ දේශපාලු කාලකන්නි බලන්නේ නැත්තං පිට රටට කියලා හරි විසදුමක් හොයන්න එපැයි.

    good idea

    online petition එකක් අත්සන් කරල යවමුද කාට හරි

    අත්සන් ලක්ශයක් විතර ගත්තොත් ගොඩ
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    good idea

    online petition එකක් අත්සන් කරල යවමුද කාට හරි

    අත්සන් ලක්ශයක් විතර ගත්තොත් ගොඩ​

    :) ඒ වගේ හරියට තියන ජාත්‍යන්තර පරිසර සංවිධානයක් හොයා ගන්න පුලුවන් නම් අත්සන් ලක්ෂය නම් කොහොමත් පුලුවන් මචං. එලකිරියේ, බුකියේ හැමතැනම දාලා අත්සන් ගමු.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    :) ඒ වගේ හරියට තියන ජාත්‍යන්තර පරිසර සංවිධානයක් හොයා ගන්න පුලුවන් නම් අත්සන් ලක්ෂය නම් කොහොමත් පුලුවන් මචං. එලකිරියේ, බුකියේ හැමතැනම දාලා අත්සන් ගමු.

    පරිසර සංවිධාන වලටත් යවමු

    හැබැයි මම හිතන්නෙ UN එක වගේ ටිකක් powers තියන සංවිධානෙකට යවමු
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    පරිසර සංවිධාන වලටත් යවමු

    හැබැයි මම හිතන්නෙ UN එක වගේ ටිකක් powers තියන සංවිධානෙකට යවමු

    :) අන්න වැඩේ.
    ටිකක් විස්තර හොයලා බලපංකෝ කරන හැටි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කරමු ...WWF එකට නේද යවන්න ඕනේ?

    ekwCxl6Z_400x400.png

     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ජාතියන්තරයට කියමු .ඇමරිකාවටත් කියමු ඉස්සරනම් වයිට් හවුස් එකට කෙලින්ම මිල් දන්නා පලුවන්
    https://www.whitehouse.gov/contact

    email laksha ganak me prashne gana kiyala yanakota mokak hari action ekak ganine adu gane rajayata balapamak wath karai ne
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ජාතියන්තරයට කියමු .ඇමරිකාවටත් කියමු ඉස්සරනම් වයිට් හවුස් එකට කෙලින්ම මිල් දන්නා පලුවන්
    https://www.whitehouse.gov/contact

    email laksha ganak me prashne gana kiyala yanakota mokak hari action ekak ganine adu gane rajayata balapamak wath karai ne

    karamu
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Today international conservation organizations serve as environmental consultants for governments and large corporations interested in reducing pollution, setting aside protected areas, and conserving biodiversity. Organizations like the International Conservation Union (IUCN), The Forest Trust, the Rainforest Alliance, Conservation International (CI), the Wildlife Conservation Society (WCS), the Sierra Club, The Nature Conservancy (TNC), and the World Wildlife Fund for Nature (WWF) act as mediators between various development interests, policy makers, local peoples, scientists, and activist groups in promoting conservation. These organizations initiate and support a broad range of conservation-related activities, from arranging international conferences to establishing community-based conservation projects to maintaining parks and reserves. Keeping attuned to economic realities, they work to integrate the latest scientific findings into preservation efforts.