signed :yes::yes::yes: bump දන්න
llrajitha Well-known member Jan 11, 2008 6,971 1,086 113 May 6, 2015 #62 රිෂාර්ඩ් බද්හියුර්දීන් තම්බි ඇමති ඇම්බැට්ටය මේක පටන් ගත්තේ මහින්ද ලොක්කගේ කාලේ .මිනිස්සු මේවගේ වැරදි කොච්චර පෙන්නුවත් මහින්දවත් , ඒකාලේ ආණ්ඩු කරපු එකෙක්වත් වැරැද්ද දැක්කේ නෑ වගේ හිටියා තම්බි ජන්ද ටික නැති වෙයි කියල. පස්සේ මොකද උනේ.බදියුර්දීන් මහින්දට කොකා පෙන්නලා අනිත් පැත්තට පැන්න.මොන ආණ්ඩුව ආවත් තම්බිය කරන්නේ උගේ ජාතිය වර්ධනය කරන එක.ඒකට අපේ සිංහල කියාගන්න හිගන ඇමැත්තෝ ටික සිංහල මිනිහටම කෙලවනවා. වර්තමාන ජනපති තුමාට උනත් කියන්න තියෙන්නේ එදා මහින්ද මහතාට උන දෙය ඔබට වෙන්න කලින් වැරැද්දට නිසිසි දඩුවම් දෙන්න කියන එකයි.මොකද තම්බි තොප්පියේ පැත්තක් නෑ .වාසි පැත්තට තමයි හැරෙන්නේ. පහල ලින්ක් එකට ගිහින් petition එක sign කරන්න http://www.thepetitionsite.com/455/2...hants-habitat/
රිෂාර්ඩ් බද්හියුර්දීන් තම්බි ඇමති ඇම්බැට්ටය මේක පටන් ගත්තේ මහින්ද ලොක්කගේ කාලේ .මිනිස්සු මේවගේ වැරදි කොච්චර පෙන්නුවත් මහින්දවත් , ඒකාලේ ආණ්ඩු කරපු එකෙක්වත් වැරැද්ද දැක්කේ නෑ වගේ හිටියා තම්බි ජන්ද ටික නැති වෙයි කියල. පස්සේ මොකද උනේ.බදියුර්දීන් මහින්දට කොකා පෙන්නලා අනිත් පැත්තට පැන්න.මොන ආණ්ඩුව ආවත් තම්බිය කරන්නේ උගේ ජාතිය වර්ධනය කරන එක.ඒකට අපේ සිංහල කියාගන්න හිගන ඇමැත්තෝ ටික සිංහල මිනිහටම කෙලවනවා. වර්තමාන ජනපති තුමාට උනත් කියන්න තියෙන්නේ එදා මහින්ද මහතාට උන දෙය ඔබට වෙන්න කලින් වැරැද්දට නිසිසි දඩුවම් දෙන්න කියන එකයි.මොකද තම්බි තොප්පියේ පැත්තක් නෑ .වාසි පැත්තට තමයි හැරෙන්නේ. පහල ලින්ක් එකට ගිහින් petition එක sign කරන්න http://www.thepetitionsite.com/455/2...hants-habitat/
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල May 6, 2015 #66 4680 bump
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa May 6, 2015 #67 මාත් දැක්ක මචන් ඕක . මාත් petition එක sign කලා . හැමෝම කරන්න
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල May 6, 2015 #73 go....6000
chamilamahendra Member Oct 13, 2007 230 6 0 May 6, 2015 #76 Stop deforestation of Wilpattu and Madu National forests, Save elephants, Leopards, Bears etc. http://www.thepetitionsite.com/136/...lpaththu-and-madu-national-forests-heritages/
Stop deforestation of Wilpattu and Madu National forests, Save elephants, Leopards, Bears etc. http://www.thepetitionsite.com/136/...lpaththu-and-madu-national-forests-heritages/
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල May 7, 2015 #78 5499 bump