විල්පත්තුව සුරකිමු

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    රිෂාර්ඩ් බද්හියුර්දීන් තම්බි ඇමති ඇම්බැට්ටය මේක පටන් ගත්තේ මහින්ද ලොක්කගේ කාලේ .මිනිස්සු මේවගේ වැරදි කොච්චර පෙන්නුවත් මහින්දවත් , ඒකාලේ ආණ්ඩු කරපු එකෙක්වත් වැරැද්ද දැක්කේ නෑ වගේ හිටියා තම්බි ජන්ද ටික නැති වෙයි කියල. පස්සේ මොකද උනේ.බදියුර්දීන් මහින්දට කොකා පෙන්නලා අනිත් පැත්තට පැන්න.මොන ආණ්ඩුව ආවත් තම්බිය කරන්නේ උගේ ජාතිය වර්ධනය කරන එක.ඒකට අපේ සිංහල කියාගන්න හිගන ඇමැත්තෝ ටික සිංහල මිනිහටම කෙලවනවා. වර්තමාන ජනපති තුමාට උනත් කියන්න තියෙන්නේ එදා මහින්ද මහතාට උන දෙය ඔබට වෙන්න කලින් වැරැද්දට නිසිසි දඩුවම් දෙන්න කියන එකයි.මොකද තම්බි තොප්පියේ පැත්තක් නෑ .වාසි පැත්තට තමයි හැරෙන්නේ.

    පහල ලින්ක් එකට ගිහින් petition එක sign කරන්න

    http://www.thepetitionsite.com/455/2...hants-habitat/
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    11245496_828941940475200_1760747979026725010_n.jpg