විල්පත්තුව හා සහජීවනය...

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Toyyiane Mahindawa gedara yawanna puluwan una nam me wage hiwalekwa nawattanna me rate minissunta barida?

    Bayyinea minissunwa allas komisata gennanawa kiyaddi uda ra eli wenakan parliment eke protest karapu, parawal walata bahapu ayata, me wenuwen weda karanna barida?
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    11209445_1658374704390300_4314837520646807264_n.png
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    රිෂාඩ් බදුර්දීන් ගේ විල්පත්තු සංහාරය යහපාලනයේ ආශිර්වාදය යටතේ තවදුරටත්!
    අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් විසින් විල්පත්තු අභයභූමිය තුල කඩිනමින් ඉදිකෙරෙමින් පවතින අනවසර ජනාවාසයක් පිලිබදව ටික කලෙක සිට තොරතුරු ලැබෙමින් පැවතින. මුස්ලිම් ජාතිකයින්ට පමණක් වෙන්වූ මෙම ජනාවාසයේ ස්ථිර ඉදිකිරීම් බොහොමයක් දැනටමත් අවසන්කර ඇති අතර, විලපත්තුවේ සිට මන්නාරම දක්වා ප්‍රදේශය එකම මුස්ලිම් ජනාවාසයක් වනලෙසට මෙම ඉදිකිරීම් සැලසුම් කර ඇත. මෙම අනවසර ඉදිකිරීම් හේතුවෙන්, ජාතික සම්පතක් වන විල්පත්තු රක්ෂිතයට බරපතල හානි ඇතිවී ඇත. එමෙන්ම එහි වෙසෙන වනසතුන්ද අනාරක්ෂිත තත්වයකට පත්ව ඇත. හාස්‍යජනකම කරුණ වන්නේ, මෙතරම් විශාල ඉදිකිරීම් සම්බන්ධයෙන් රජයේ වගකිවයුතු කිසිදු ආයතනයක කිසිදු සටහනක් නොමැතිවීම සහ ඔවුන් මුනිවත රැකිමයි. ලංකාවේ ජඩ දේශපාලුවන්ට මෙම විල්පත්තු රක්ෂිතයේ ඇති පරිසරික වටිනාකම නොවැටහීම ජාතියේ අභාග්‍යයකි. අනාගත පරපුර වෙනුවෙන් විල්පත්තු අභයභූමිය රැකගැනීමට පාට - පක්ෂ භේදයෙන් තොරව එක්වෙමු. කෙසේ නමුත් බෝලය ඒ මේ අත විසි වෙමින් පවති. මේ ගැනත් හිතන්න
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සිරිලාංකිකයි කියලා සහජිවනේ කිය කියා යහපාලනයට පුක දියව්.... සාප වේවා තොපිට...:angry:
     
    • Like
    Reactions: marvin silva

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    සිරිලාංකිකයි කියලා සහජිවනේ කිය කියා යහපාලනයට පුක දියව්.... සාප වේවා තොපිට...:angry:


    oka patam gatte ashcharraya kale neda machan :rolleyes::rolleyes:
    e kalema nawattaganne natiwa karanna anumathiya dunnu basil mahinda shapa karanawada uba :P
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    oka patam gatte ashcharraya kale neda machan :rolleyes::rolleyes:
    e kalema nawattaganne natiwa karanna anumathiya dunnu basil mahinda shapa karanawada uba :P
    කව්රු කරත් වැරදි යකෝ... එදත් ඕකට මම විරුද්ධයි අදත් විරුද්ධයි... හැබැයි එදා බොදු බලෙන් ඕවට ගේම ඉල්ලද්දී මහින්ද ජාල ප්‍රහාර එල්ල කරේ නෑ... හැබැයි අද කුරගලට අපේ හාමුදුරුවරු යනකොට ජාල ප්‍රහාර එල්ල කරනවා.. මොනවා කරන්නද ඉතින් මයිත්රිගේ හොඳම යහළුවා රිෂාඩ් කියලා මෛත්රිම කියනවනේ...:baffled::baffled::baffled:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    අද මේ හානිය සිද්ධ වෙන්නේ විල්පත්තු රක්ෂිතයට වගේම රක්ෂිතයේ ජීවත්වෙන හැම සත්වයෙකුටමයි. ඊට පස්සේ හෙට දවසේ මහා විනාශයේ ප්‍රතිපල සින්හල මිනිහාට විද ගන්න පුලුවන් වෙයි. කැලේ ඉදලම ජිහාද්, අල්කයිදා, අයි එස් අයි එස් බීජ වැපිරෙවුවාම ඒ බීජ වල ඵල අපේ අයට හැකි ඉක්මනටම නෙලා ගන්න පුලුවන් වේයි. මේ සිද්ධකරන විනාශය බල බල නොදැක්කා වගේ පාර්ලිමේන්තුවේ ඉන්න ජඩ දේශපාලන හැත්ත දියවන්නවට තල්ලු කරලා දාන්න ඕන.. අපේ අහින්සක මින්හෙක් දර කෑල්ලක් කපා ගන්න කැලේකට ගියාම ඒ මනුස්සයාව හිරේ දාලා දඩ ගහන රටක නීතිය මේ වගේ හිකනලුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි කියලා හිතා ගන්න බෑ:angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ අස්සේ දේශපාලන අනාථයෝ මේ ප්‍රශ්නේ වවාගෙන කන්න හදනවා......ඉතින් කොහෙද අපි රටක් විදිහට එකතුවෙලා මේවට විරුද්ධ වෙන්නේ :dull: