විල්පත්තුව

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    මේ ත්‍රෙඩ් එකේ වැඩිපුර හරියක් වෙන්නේ ටෝයියෝ සහ බයියෝ ඈණ කොටාගැනීමක් පමණයි. කරුණාකරලා මේක බලලාවත් හැදියල්ල :dull:

    කතාව ඇත්ත මචන්. අපේ ගොන් හැතිකරේ මේවා ගැන තේරුම් ගන්නේ නැති එකයි ප්‍රධානම කාරනාව. එහෙමත් නැත්නම් ෆේක් එකව්න්ට්ස් හදාගෙන ගෙරි හම්බයෝ කොටසක් අපේ එවුන්ව කොටවන්න කරන වැඩක් වෙන්නත් පුලුවන්.. කොහොම උනත් මේ වගේ වෙලාවල් වල අපි එකා වගේ ඉන්න ඕන. පර හැත්ත දන්නව සින්හලයාගේ එකමුතුකම. ඒක තමයි කොහෙන් හරි දේශපාලන රෙද්දවල් හරි ඇදලා ඇරන් නූල් සූත්තරෙන් අපේ එවුන්ව කොටවන්නේ:angry:

    a9wj2o.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නරකද කොල්ලනේ විල්පත්තුවට ඌරො ටිකක් ගෙනිහින් දැම්මොත්.ගම වටේටම ඌරු තෙල් ගහල ඌරු පට්ටියක් හදමු.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Mahinda_Rajapaksa_20090517_Katunayake_Airport_3.jpg



    නිකං බබා සීන් එපා මහත්තයෝ..
    ඔක්කොටම කටවල් පු**වල් කරන් ඉඳලා දැන් කොල්ලෝ කෙල්ලෝ ටික සද්දයක් දාලා ගත්තම ඔබතුමාලා එනවද මේකෙනුත් නිකං දේශපාලන වාසි ගන්ඩ ඈ..
    එව්වා හදේ..
    අපි යහපාලනෙත් එක්ක මේක විසදගන්නම්..
    මුන්ටත් ඒක බැරිනම් මුනුත් ගෙදර යවන එකත් අපිම බලාගන්නම්..
    ඔය මහත්තුරු නිකං තැටිය රත් වෙච්ච වෙලේ රොටි පුච්චන්න විතරක් එන්න එපා..
    අපි මේකට කැගහන්නේ අහිංසක සත්තු ගස් කොලං ටික බේරගන්න මිසක් එක එක දේසපාලුවන්ගේ ඇරියස් කවර් කරගන්න එහෙම නෙමෙයි.......
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මුන් 2008 ඉදන් අපේ කැලේ විනාස කරල තියෙන්නෙ.කවුරු බලේ ඉන්න කාලෙ පටන්ගත්තත් දැන් කරන්න දෙයක් නෑ .මේ ක නවත්තන්න රජය ඉක්මනට ක්‍රියා කරන්න ඕන.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඕවා කියලා ජාතිවාදේ අවුස්සන්න එපා බන් මේ යහපාලන කාලේ :no::no::no:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    ජනපති අණින් විල්පත්තු ගැන සොයයි

    විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පරිසර අමාත්‍යංශයේ ලේකම්ට නියෝග කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි.

    Source : Lankadeepa.lk
     

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    මම එහෙම පැත්තක් අල්ලගෙන කෑ ගැහුවේ නෑ මචන්. අපි ඒ කාලේ ඉදලම කරන්නේ කාගෙ හරි පැත්තක් අල්ලගෙන කෑ ගහන එක. ඒකෙන් වාසිය වෙලා තියෙන්නේ අනික් ජාතීන්ට. බලපන් කොච්චර විනාශයක් වෙලාද කියලා? ප්‍රභාකරන් වත් නොකරපු විනාශයක් වෙලා වගේ. මෙච්චර විනාශයක් වෙනකල් මහින්දවත් දැන් ඉන්න ආන්ඩුවවත් මේකට පියවරක් ගත්තද? මහ එවුන් බල තන්හාවෙන් අන්ධ වෙලා වැඩ කරන්නේ. ඒකෙන් සිද්ධ වෙන්නේ අපේ අනාගත පරපුරට යන එන මන් නැති වෙන එකයි. අපේ එවුන් කෙල ගන්නකොට උන්ට රජ මගුල්. තවම මේ දේවල් අපේ කිසිම එකෙක් තේරුම් ගත්තේ නැති එකයි කරුමේ. පකිස්තානය කියන්නේ අල් කයිදා, අය් එස් අයි එස් එවුන්ගෙන් පිරුනු රටක්. උන්ට මෙහේ රක්ශිත වනාන්තර එලි කරලා ගෙවල් හදලා දෙනවා කියන්නේ විශගොර සර්පයො රෙද්ද අස්සේ දා ගත්තා වගේ වැඩක්. අපිට පුලුවන්ද උන්ගේ රටකට ගිහින් මේ වගේ උන්ගේ ඉඩමක පදින්චි වෙන්න? :no:

    :yes::yes:
     

    Helaya_119

    Member
    May 2, 2015
    41
    4
    0
    2dhrxw6.jpg


    විල්පත්තු වනෝද්‍යාන රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්‍යයේ "ෂෙයික් හමාඩ් බින් පදනම" නම් වූ රාජ්‍ය නොවන ආයතනයේ මූල්‍ය ආධාර මත රිෂාඩ් බදියුද්දීන් විසින් ගොඩගන "වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය".

    යුද්ධයෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීමට ආධාරදෙන මුවාවෙන් පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින කටාරයේ ෂෙයික් හමාඩ් බින් රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවි වල සහ ගිවිසුම්වල සදහන් කරන පරිදි පළමු අදියරේදී "සුන්නි මුස්ලිමුන්" සදහා නිවාස ඒකක 514 සහ දෙවන අදියරේ නිවාස ඒකක 1000 ක් සෑදීමට නියමිතය. මුස්ලිමුන් විසිදහසක් අත්පත් කරගත් නව ඉඩම්වල පදිංචි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවද සදහන් කරයි.

    නිවාසලාබීන් පොදුවේ මුස්ලිම් ලෙස හදුන්වනවා වෙනුවට "සුන්නි මුස්ලිම්" ලෙස විශේෂණය කර සදහන් කිරීමට කටාර් රාජ්‍ය නොවන සංවිධානය වගබලා ගනී. ඒ ඇයි.

    වහාබ්වාදය නම් වූ අතිශය ප්‍රචන්ඩ ඉස්ලාමීය මුලධර්මවාදය ගොඩනැගෙන්නේද වර්ථමානයෙත් ක්‍රියාත්මක වන්නේද සුන්නි මුස්ලිම් ගෝත්‍රය පදනම් කරගෙනය. කටාරය යනු ඉස්ලාමීය සුන්නි වහාබ්වාදය පෝෂණය කරන ප්‍රධානතම ඉස්ලාම් රාජ්‍යයයි. අයිසීස් ත්‍රස්ත සංවිධානයට ආධ්‍යාත්මික සහ මූල්‍යමය අනුබලය සපයන ප්‍රධානම රට ලෙසද කටාරය සැලකෙයි. කටාරයේ ඉස්ලාමීය ආධ්‍යාත්මික නායකයෙකු ලෙස සැලකෙන යුසෆ් අල් කර්දාවී නම් වූ බිහිසුණු ත්‍රස්තවාදියාගේ උපදෙස් මත ලංකාවේ වහාබ්වාදය ප්‍රචලිත කිරීම සදහා රාවූෆ් හකීම්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය සහ හිටපු අමාත්‍ය බදිඋද්දීන් මහමුද්ගේ පුත්‍රයාගේ ප්‍රධානීත්වයෙන් කටාරයේ ආගමික උපදෙස් මත අටවාගෙන ඇති "ජාතික ශූරාහ් සභාව" නම් වූ වහාබ්වාදී කල්ලිය ගැනද පසුගිය සමයේ කතා බහට ලක්විය.

    එසේනම් වහාබ් අන්තවාදයේ ප්‍රධාන වාහකයා වූ කටාරයේ ස්ථාපිත වූ වහාබ්වාදී රාජ්‍ය නොවන සංවිධානයක් පුන්‍යආයතන නමින් බැටළු හම් පොරවාගෙන සුන්නි මුස්ලිම් ජනපද කලාප බිහි කරමින් විල්පත්තුවට අතපෙවීමේ අරමුණ පැහැදිළිය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය යටකරමින් සුන්නි වහාබ්වාදී රැල්ලක් ගොඩනැගෙමින් පවතින බව රහසක් නොවේ. ඒ පිටුපස ක්‍රියාත්මක වන්නේ කටාර්,සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් රාජ්‍ය නොවන පුණ්‍ය ආයතන මුවාවෙන් රටට ඇතුළු වී සිටින ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්ය. ඒ සදහා පහසුකම් සපයන්නේ හකීම්, බදිඋද්දීන්, සාලි, අතාවුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලකයන්ය.

    කාත්තන්කුඩිය, කල්මුණේ කෙන්ද්‍රකරගෙන ලංකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපය මේ වන විටත් සුන්නි වහාබ්වාදය විසින් ගිලගෙන අවසානය. විල්පත්තුව සමතලා කරමින් සුන්නි වහාබ්වාදී අංකුර පැළ කරමින් මේ ක්‍රියාත්මක වන්නේ වයඹදිග වෙරළබඩ කළාපයද සුන්නි වහාබ්වාදයට යට කිරීමේ ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී සැලසුමය. මෙම ප්‍රශ්නයට අවස්ථාවාදීව දේශපාලන අර්ථකතන දෙමින් සහ පාරිසරික වැදගත්කම පමණක් සලකමින් අප වාද විවාද කරගනිද්දී වයඹදිග සෆිස්ථානය බිහි කිරීමේ පදනම දැනටමත් ඔවුන් දමාගෙන අවසානය.

    -කඩුව

    Projects Links - http://80.76.165.108/Projects/2/2#.VVFrXY6qqkp

    http://80.76.165.108/Projects/2/2#.VVFrXY6qqkp
     
    Last edited:

    Similar threads