විල්පත්තු නඩුව දවසට හැමෝම උසාවි එන්න

KDH

Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    පේනවා නේද වන විනාසෙට තියෙන විරෝධය :rolleyes::love:

    q8lQtLO.png

    :angry::angry::angry::angry::angry:

    දැන් බයිලා ගහනවා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    Aye 28wenida naduwa kedawanawa mchn. Mam yaddi court1 athule weda iwara wenna onna menna.. nagananada ekka puduma awulak thi hamotama. Judge
    Nganandage appearance 1ta pawa hint gahuwa... senaga idiya. Aye 28 wenida naduwa

    court eka athulata ona ekek ta yanna denawada ban?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    court eka athulata ona ekek ta yanna denawada ban?

    Ow mchn... mam paata t shirt1k dagena giye. Habayi mehemayi athulatama yanna nam yana ba. But ayhulatama yanna ona na. Mehayin idan siddiya balan ida haki.. ethics wdiyata gattama ithin sudu thama adinna ona but paata adumen shape ina pluwan
     
    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    Ow mchn... mam paata t shirt1k dagena giye. Habayi mehemayi athulatama yanna nam yana ba. But ayhulatama yanna ona na. Mehayin idan siddiya balan ida haki.. ethics wdiyata gattama ithin sudu thama adinna ona but paata adumen shape ina pluwan
    ela kollek :love::D
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්ත කියපන් උඹ ඔය ඉස්සරහ ඉන්න ලෝයර් ඇන්ටිට ජැක් එක ගැහුව නේද? :P :love:

    noooooo :D:D
    but ath nikan bari wela wadune wage 2,3n paarak gawewwa...
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    noooooo :D:D
    but ath nikan bari wela wadune wage 2,3n paarak gawewwa...

    මමනම් ඔක්කෝටම කලින් මුන පෙන්නලා යන්තම් හිනා වෙලා ඉන්නවා. එහෙම එකපාරටම වද්දන එක භයානකයි. සමහර අය රවාගෙනමයි පිටිපස්ස බලන්නේ. හැබැයි ඉතින් පිටිපස්සේ ඉන්නෙ කවුද කියලා බලාගත්තට පස්සේ එයාලට නින්ද යනවා. ;)

    ඒත් ඉතින් එකපාරටම පිටිපස්ස හැරිලා බැලුවම වටේ පිටේ ඉන්න උන්ට අපි නොන්ඩි වෙලා ඉවරයි
    :growl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මමනම් ඔක්කෝටම කලින් මුන පෙන්නලා යන්තම් හිනා වෙලා ඉන්නවා. එහෙම එකපාරටම වද්දන එක භයානකයි. සමහර අය රවාගෙනමයි පිටිපස්ස බලන්නේ. හැබැයි ඉතින් පිටිපස්සේ ඉන්නෙ කවුද කියලා බලාගත්තට පස්සේ එයාලට නින්ද යනවා. ;)

    ඒත් ඉතින් එකපාරටම පිටිපස්ස හැරිලා බැලුවම වටේ පිටේ ඉන්න උන්ට අපි නොන්ඩි වෙලා ඉවරයි
    :growl:

    Mam ethanata yaddima meya hina welA shirt1 batch1 blnwa mam kawda ki blanna. Mam eki blanna kalin shirt1 batch1 athin boruwata wahagatta pata gala... meki ahuwa oya kohenda awe etc... after that thama wadeta enter uneh..
     
    • Like
    Reactions: Jakxpert