Aye 28wenida naduwa kedawanawa mchn. Mam yaddi court1 athule weda iwara wenna onna menna.. nagananada ekka puduma awulak thi hamotama. Judge
Nganandage appearance 1ta pawa hint gahuwa... senaga idiya. Aye 28 wenida naduwa
court eka athulata ona ekek ta yanna denawada ban?
ela kollekOw mchn... mam paata t shirt1k dagena giye. Habayi mehemayi athulatama yanna nam yana ba. But ayhulatama yanna ona na. Mehayin idan siddiya balan ida haki.. ethics wdiyata gattama ithin sudu thama adinna ona but paata adumen shape ina pluwan


ඇත්ත කියපන් උඹ ඔය ඉස්සරහ ඉන්න ලෝයර් ඇන්ටිට ජැක් එක ගැහුව නේද?![]()
![]()


noooooo
but ath nikan bari wela wadune wage 2,3n paarak gawewwa...


මමනම් ඔක්කෝටම කලින් මුන පෙන්නලා යන්තම් හිනා වෙලා ඉන්නවා. එහෙම එකපාරටම වද්දන එක භයානකයි. සමහර අය රවාගෙනමයි පිටිපස්ස බලන්නේ. හැබැයි ඉතින් පිටිපස්සේ ඉන්නෙ කවුද කියලා බලාගත්තට පස්සේ එයාලට නින්ද යනවා.
ඒත් ඉතින් එකපාරටම පිටිපස්ස හැරිලා බැලුවම වටේ පිටේ ඉන්න උන්ට අපි නොන්ඩි වෙලා ඉවරයි![]()