විල්පත්තු නඩුව...
.. දැන් සැපයිද ??..
....
.......
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීම සඳහා නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන මාර්තු 30 වැනිදා තෙක් කල් ලබා දීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීම සඳහා තවදුරටත් කල් ලබා දෙන ලෙස නීතිපති කළ ඉල්ලීමකට අවසර දෙමින් අභියාචනාධිකරණය මෙසේ කල් ලබා දුන්නේය.
පෙත්සම ලබන මාර්තු 30 වැනිදා යළි සලකා බැලීමට නියමිතය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ කැඳවිනි.
lankadeepa.lk

unta kudu withrai thu nodakin