විල්පත්තු නඩුව...

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
විල්පත්තු නඩුව...

.. දැන් සැපයිද ??.. :growl:

1pfew2.png

....
.......

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීම සඳහා නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන මාර්තු 30 වැනිදා තෙක් කල් ලබා දීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීම සඳහා තවදුරටත් කල් ලබා දෙන ලෙස නීතිපති කළ ඉල්ලීමකට අවසර දෙමින් අභියාචනාධිකරණය මෙසේ කල් ලබා දුන්නේය.
පෙත්සම ලබන මාර්තු 30 වැනිදා යළි සලකා බැලීමට නියමිතය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ කැඳවිනි.
lankadeepa.lk
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    විල්පත්තුව හම්බයට දෝතින්ම පුදපු එකාගෙන්ම අහන්න ඕනේ.
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    විල්පත්තුව හම්බයට දෝතින්ම පුදපු එකාගෙන්ම අහන්න ඕනේ.

    ඇයි බන් මෙච්චර දේවල් වෙලත් විල්පත්තු ප්‍රශ්නේ ට නීතිය ක්‍රියාත්මක නැත්තේ . එක සක්කිලියෙක් වත් මේක ගැන කතා කරන්නේ නෑනේ
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    විල්පත්තුව හම්බයට දෝතින්ම පුදපු එකාගෙන්ම අහන්න ඕනේ.

    දැන් ඉන්න එකා තමා මේවට මැදිහත් වෙන්ට ඕනේ,
    කෝ උගේ සද්දයක්වත් තියනවද?
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    හස ලකුණ, හද ලකුණ කරගත්, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Melo rahak nathi hamba pakayala tika maranna bane bn oya sinhala pathale kiyala ka gahana unta :( unta kudu withrai thu nodakin
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113

    ඇයි බන් මෙච්චර දේවල් වෙලත් විල්පත්තු ප්‍රශ්නේ ට නීතිය ක්‍රියාත්මක නැත්තේ . එක සක්කිලියෙක් වත් මේක ගැන කතා කරන්නේ නෑනේ

    දැන් ඉන්න එකා තමා මේවට මැදිහත් වෙන්ට ඕනේ,
    කෝ උගේ සද්දයක්වත් තියනවද?

    රටේ විධායක ජනාදිපතිට මේවා නවත්තන්න පුළුවන්. ඒත් මට හිතෙන විදිහට මෛත්‍රී මේක උඩු දුවන්න දීලා තියෙන්නේ හේතුවක් ඇතුවයි. මහින්දගේ ඡන්ද ව්‍යාපරය කෙරුවේ බැසිල්, බැසිලා තමයි මේවා හම්බයින්ට දීලා හම්බ ඡන්ද ගන්න ඩීල් දාලා තිබ්බේ. ඒ නිසා මහින්ද ප්‍රසිඩන්ට් ටාස්ක් ෆොර්ස් දාලා නීත්‍යානුකූලවම හම්බයින්ට අවසර දුන්නා. මහින්ද සිංහල ඡන්ද ගන්න ඕන නිසා bbs දම්මලා හම්බයගේ ඇහැට අනින්න ගත්තා, උන්ට ඒකට රිදුනා. ඒ නිසා උන් ඡන්දේ දුන්නේ නැහැ. අන්තිමේදි මහින්දට ඡන්දත් නැති උනා, හම්බයට කැලේ සින්න උනා.
    අපි තේරුම් ගන්න ඕනේ එක දෙයක්, ඒ තමයි දේශපාලකයෝ ඡන්ද රැක ගන්න ඕන ජහ ජරා වැඩක් කරයි කියන එක. මහින්ද වත් මෛත්‍රී වත් සුපිරිසින්දු චරිත නෙවෙයි.

    මහින්ද ප්‍රසිඩන්ට් ටාස්ක් ෆොර්ස් දාලා නීත්‍යානුකූලවම පුදපු නිසා නීතියෙන් නවත්තන්න අමාරු උනත්, මෛත්‍රීට ඕනෑ කමක් තියෙනවනම් දවසින් නවත්තන්න පුළුවන්. ඒත් ඌ එහෙම කරන්නේ නැහැ. හේතුව තමඉ හම්බ ඡන්ද රකගන්න. කැලෑ කැපීම නවත්තුවා කියලා මෛත්‍රීට අමුතුවෙන් සිංහල ඡන්ද වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඌ හිතන්නේ මහින්දගේ වැඩ කිඩ රටේ මිනිස්සුන්ටත් පේන්න, මේවා උඩු දුවන්න දෙන්න ඕනේ කියලා.

    මේක නවත්තන්න තියෙන්නේ එකම කරමයයි. මෛත්‍රී තමඉ දැන් ජනාධිපති. උත්තරේ තියෙන්නේ මෛථ්‍රී ගාව. අපි පක්ෂවලට නොබෙදී එකා වගේ එකතුවෙලා පරිසර වේදියෝ විදිහට කැලෑ කැපීමට අපි විරුද්ධ්ග උනොත් මෛත්‍රීට ලේසියෙන් ඕක නවත්තන්න පුළුවන්. සමහරවිට අපේ හඬ වැඩිවෙනකම් මෛත්‍රී බලන් ඉන්නව ඇති.

    මෛත්‍රීත් මහින්දත් කියන දෙන්නම ඡන්ද නැතිකරගෙන රටට පරිසරයට ආදරය කරන උන් නම් නොවන වග හොඳට මතක තියා ගන්න.
     
    කතාව හරියටම හරි මචන් ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    Last edited:

    padiri_pappa

    Member
    Oct 7, 2015
    9
    0
    0
    කොන්ද පන නැති දේශපාලුවෝ ඉන්න කන් අපිට කෙලවෙනවා......ඔය මාස 3 යද්දී ඉතුරු ටිකටත් කෙල වෙලා තියෙයි.:growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113

    :lol::lol:

    රනිල් කොටියා එක්ක ගිවිසුම් ගැහුවට පස්සේ මකබෑවිලාම ගියේ, ඒ වගේ වෙනවා. ඕවා වෙන්නෙ නැති වැඩ බන්.
    මුහුදට හත් ගව්වක් තියලා අමුඩ ගහන්න ඕනේ නැහැ. සීපා වල අන්තර්ගතය එදාට බලගන්න පුළුවන්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇයි බන් මෙච්චර දේවල් වෙලත් විල්පත්තු ප්‍රශ්නේ ට නීතිය ක්‍රියාත්මක නැත්තේ . එක සක්කිලියෙක් වත් මේක ගැන කතා කරන්නේ නෑනේ

    නිතිය කොහේ ක්‍රියාත්මක කොරන්නද බන්. ඔප්පු තිරප්පු එක්ක හිටපු බල්ලෙක් ලියල දුන්නු ගමන්
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    අපේ රට කරවන උන් උන්ගේ දෙශපාලන වැඩ වලට රටෙ අහින්සක මිනිස්සු, ගහ කොල සතාසීපවා පවලා දෙන විනස කරන අමන කාලකන්ණි ටිකක්.. මොකා කොහොම කලත් මෙවා වැරදි මෛත්‍රි ලොක්කට කතා කරන්න බෑ මුස්ලිම් උන් කට වහලා තියෙන්නේ .. මෛත්‍රි ජනාදිපති උනේ පරිසර සුරකිනවා කියලා,රිෂාඩ් බදුරිදීන් විල්පත්තුව කපද්දි ඒ කවට කතා නෑ. මුන් ඔක්කොම එකයි. පටු වාසි වලට රට පවලා දෙනවා. මෑතක හිරු ටිවි එකේ ගිය සළකුණ බැලුවනම් පෙනවා උන්ගෙ අදහස් ගැන.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    දැන් ඉන්න එකා තමා මේවට මැදිහත් වෙන්ට ඕනේ,
    කෝ උගේ සද්දයක්වත් තියනවද?
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    mewaye inna eka wes*** ge puthek wath, wananthara, sathunta kisima adarayk na serama hadanne thamange bale thiyagana, witharai oun winasa wenne balaya nisamai ,ehema weddi chanda dipu nodipu unta mona wela thiyeida danne na
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105

    :yes::yes: