විල්පත්තු වන සන්කීර්ණය
විල්පත්තු කැලය ගැන පොඩි නිවැරදි කිරිමක් මේක.
ඇත්තටම අපි හැමෝම අතර මේ වැරදි අවබෝධය පැතිරිලා තියෙන්නෙ.
මේ ලගදි ජනාධිපතිතුමත් කිවුවනේ විලපත්තුවට කිසිම හානියක් වෙලා නෑ කියල. ඒ කතාව හරි. සම්පූර්ණ ඇත්ත.
මොකද තාම විල්පත්තු වනෝද්‍යානයට කිසිම හානියක් වෙලා නෑ.
හානිය වෙලා තියෙන්නෙ විල්පත්තු වනෝද්‍යානයට වටේට තියන කලෑ වලටයි.
තේරුනේ නැත්තන් මෙහෙමයි.
විල්පත්තු වනෝද්‍යානයට වටේට තියනව තව කලෑ වගයක්.
කල්ලාරු සහ විලත්තෙයිකුලම්.
මේ තුනම එකතු උනාම තමයි විල්පත්තු වන සන්කීර්ණය හැදෙන්නෙ.
ඉතින් දැනට නැවත පදින්චි කිරීමේ වැඩ කටයුතු සිදුවෙලා තියෙන්නෙ කල්ලාරු ( මරිච්චිකුඩායී / කාරික්කාඩු ) සහ විලත්තෙයිකුලම් කැලෑ වල විතරයි.
ඉතින් ඕන කෙනෙක්ට තේරෙනවා ඊලගට ගොනා කන්ඩ යන්නෙ මොන පොල් පැලේද කියල.
බොහෝමයක් පරිසර ක්‍රියාකාරින් හඩ නගන්නේ විල්පත්තු වනෝද්‍යානය රැක ගන්ඩ නෙමෙයි. විල්පත්තු වන සන්කීර්ණය බේරගන්ඩයි.
මම දැක්කා ෆේස්බුක් එකේ ගොඩක් මුස්ලිම් අය කමෙන්ට් කරල තිබුනා විල්පත්තුවට කිසිම හානියක් වෙලා නෑ ගිහින් බලන්ඩ කියල.
එයාලගේ තර්කෙ හරි. මොකද අපි කෑ ගහන්නෙ විල්පත්තුව කපන්ඩ එපා කියලනේ.
මේ නිසා තමයි ඔය ගස් කපන සහ ගස් කපන්ඩ උදවු කරන හැමෝම කියන්නෙ විල්පත්තු කැලේට කිසි හානියක් නෑ කියල.
හැමෝටම දැනගන්ඩයි මේක කෙටුවෙ.
පුලුවන් විදියට පහල තියන ලින්ක් එකට ගිහින් අත්සනක් දාලා පේජ් එකට ලයික් එකක් දාලා යාලුවො අතර ශෙයා කරල විල්පත්තු වන සන්කීර්ණය බේරගන්ඩ උදවු කරමු.
Petition : https://www.change.org/p/stop-deforestation-in-wilpattu-forest-complex
FB Page : https://www.facebook.com/protect.spirit.of.wilpattu/