විල්පත්තු විවාදයෙන් එපිටට

waligamaya

Well-known member
  • විල්පත්තු විවාදයෙන් එපිටට

    විවදය් කරුණු අනුව පැහැදිලි වෙනවා වනය අක්‍රමණය කරලා තියනවා කියල. හරි මෙතැන් එහාට අපි මොකද කරන්නේ.

    විවාදයේ චුන්එකේ ඉදලම හරි යනේ නැනේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    gasnam ithin aaye wawanna saahena kaalayak yai.koranna thiyenne thawa duratath winasa wena eka nawathwana eka.adikarana kriyaa maargayak ganna berida :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කටයි පුකයි වහන් හොද සිංහලු වගේ වැඩක් බලාගෙන ඉන්න එකයි කරන්න ඕනේ. මොකද ජාතිවාදේ ඇවිස්සුනොත් ඉදලා වැඩක් නෑ. පඩයක් ඇරියත් හිමීට අරින්න ඕනේ. නැත්නම් ජාතිවාදේ ඇවිස්සෙන්න ඉඩ තියෙනවා:yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රත්තරං;19489929 said:
    කටයි පුකයි වහන් හොද සිංහලු වගේ වැඩක් බලාගෙන ඉන්න එකයි කරන්න ඕනේ. මොකද ජාතිවාදේ ඇවිස්සුනොත් ඉදලා වැඩක් නෑ. පඩයක් ඇරියත් හිමීට අරින්න ඕනේ. නැත්නම් ජාතිවාදේ ඇවිස්සෙන්න ඉඩ තියෙනවා:yes::yes:

    shirawata.un monawa kalath awlak neha.api jathi wade awwsana vidiyata weda karanna hnda neha.
     
    waligamaya

    Well-known member
  • රත්තරං;19489929 said:
    කටයි පුකයි වහන් හොද සිංහලු වගේ වැඩක් බලාගෙන ඉන්න එකයි කරන්න ඕනේ. මොකද ජාතිවාදේ ඇවිස්සුනොත් ඉදලා වැඩක් නෑ. පඩයක් ඇරියත් හිමීට අරින්න ඕනේ. නැත්නම් ජාතිවාදේ ඇවිස්සෙන්න ඉඩ තියෙනවා:yes::yes:

    වැඩේ වෙන්නේ මේවගෙන් බොරදියේ මලු බන් උන් ඉසර වෙන එක අන්තිමේදී ප්‍රශ්නේ ජතිවදෙන් යටවෙලා ගැලරියේ අතල් වලට විතරක් වෙන් වෙනවා. අවස්තවදියේ උන්ගේ චන්දෙට උන්ගේ යටිකුට්ටු වැඩ වහ ගන්න ...
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol::lol:මොනව කරන්නද බන්. හිටංටයි රනියටයි ලියුමක් ලියල හිත හදාගනිං. ඒ ගොල්ලො ඉස්සර අය වගෙ නෙවෙයිනෙ. මොනහරි කොරයි
     
    waligamaya

    Well-known member
  • මොනවා හරි කරන්න ඕනේ....කවුරුහරි යෝජනා කරන්න.

    මිනිස්සු 1000-5000 ක් විතර ගෙනල්ල ලොකු පෙළපාලියක් කරන පුලුවන්නම් හොදයි. තිබුන ඒවගේ සහබගිත්වය අඩුයි:(