විල්පත්තු විවාදය

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    විල්පත්තු විවාදය

    විල්පත්තු වන විනාශය පිළිබද විවාදය ජාතික සංග සම්මේලනයේ මහා ලේකම් ආනන්ද සාගර හිමි හා ඇමති බදියුදීන් අතර ලබන සදුදා (28) රාත්‍රී සලකුණ වැඩ සටහනින් හිරු TV ඔස්සේ සජීව විකාශය කෙරේ.
     
    • Like
    Reactions: ruchira55

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අර සෝම හිමියන් එක්ක ඉස්සර අශ්රොක් TNL එකේ විවාදයක්දාගෙන අශ්රොක් මුස්ලිම්වරුන්ගේ රජු කියල කිරුලු පැලදගත්තවගේ මේ අහක ඉන්න ගොන්වස්සෙක් එක්ක විවාද කරන ඌව හිට් කරන්නෙ මොකටද,,ඌ එක්ක විවාදෙකට එක්කෝ එන්න ඕන කුනුහරුපෙන් හරි ඕකට බනින්න පුලුවන් කෙනෙක්

    පෝය දවසත් මාකට් කරන විකුනන් කන මේ මීඩියා වෙලෙන්දො ඕනම එකෙක් විකුනන්න බලන් ඉන්නෙ
    පෝය දවසත් මාකට් කරන විකුනන් කන මේ මීඩියා වෙලෙන්දො ඕනම එකෙක් විකුනන්න බලන් ඉන්නෙ..බෞද්ධයො තමන්ගෙ පෝය දවසෙ මීඩියා එවුන් බ්ලු ෆිල්ම් පෙන්නුවත් උන්ට කෝල් එකක් දීලවත් බනින්න තරම් කොනදක් නැති උනාට ඉස්ලාම් ආගමික දවසක ඒවට අපහස වෙන වචනයක් වත් ටීවි වල ගියොත් පල්ලියෙන් දෙනව් හොද රිටන් එකක්

    ක්
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    එදත් අදත් හෙටත් රට රකින්න මුල් වෙන්නේ චීවරයම තමයි.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    බදියුදීන් ඇමති කුඩු බිස්නස් වලට සම්බන්ධයි කියලා හාමුදුරුවෝ ප්‍රසිද්දියේ ප්‍රකාශ කළ නීසා විවාදය උණුසුම් වේවි.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ලෝකෙට පේන්න කරන වැඩ. මහා ලොකුවට උඩ දාගෙන පෙන්නුවට වන විනාශය නවතිනවද? හිරු එකට වගේම අනිත් චැනල් වලටත් ඕන මොන කුණු ගොඩක් හරි පෙන්නලා මිනිස්සු ඇද්ද ගන්න මිසක් හොඳක් කරන්න නෙවෙයි. :dull:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    ලෝකෙට පේන්න කරන වැඩ. මහා ලොකුවට උඩ දාගෙන පෙන්නුවට වන විනාශය නවතිනවද? හිරු එකට වගේම අනිත් චැනල් වලටත් ඕන මොන කුණු ගොඩක් හරි පෙන්නලා මිනිස්සු ඇද්ද ගන්න මිසක් හොඳක් කරන්න නෙවෙයි. :dull:

    එහෙම කියන්න එපා . ඔය එක චැනල් එකකින් වත් ඕවා පෙන්නුවේ නැත්නම් අපි දැනගන්නේ කොහොමද විල්පත්තුවට වෙන විනාශය . මාද්‍ය නිසා තමයි ඔය ප්‍රශ්නේ ඔය තරම් දුරට හරි ඇදුනේ .නැත්නම් කවුරුත් දන්නේ නැහැ කිසි දෙයක් .
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Oka wiwada karanna deyak nehene??? Kale eli karana eka weradi neda? Hamba gam hadanna kiyala ohoma kale kapanna behene. Mewa karaddi rata beragaththa rajathuma mokada danne kare.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එහෙම කියන්න එපා . ඔය එක චැනල් එකකින් වත් ඕවා පෙන්නුවේ නැත්නම් අපි දැනගන්නේ කොහොමද විල්පත්තුවට වෙන විනාශය . මාද්‍ය නිසා තමයි ඔය ප්‍රශ්නේ ඔය තරම් දුරට හරි ඇදුනේ .නැත්නම් කවුරුත් දන්නේ නැහැ කිසි දෙයක් .

    Aththa kathawa. Oka aurudu 5 ka withara idan karapu wedak neda?

    Mechchara kal meka horen karapu heti thamai surprising. Media walata yanne nathi wenna, minissunge attention eka enne nathi widiyata kelawak sudda karala loku city ekak hadanna puluwan kiyanne munta karanna bari deyak nehe
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    අර සෝම හිමියන් එක්ක ඉස්සර අශ්රොක් TNL එකේ විවාදයක්දාගෙන අශ්රොක් මුස්ලිම්වරුන්ගේ රජු කියල කිරුලු පැලදගත්තවගේ මේ අහක ඉන්න ගොන්වස්සෙක් එක්ක විවාද කරන ඌව හිට් කරන්නෙ මොකටද,,ඌ එක්ක විවාදෙකට එක්කෝ එන්න ඕන කුනුහරුපෙන් හරි ඕකට බනින්න පුලුවන් කෙනෙක්

    පෝය දවසත් මාකට් කරන විකුනන් කන මේ මීඩියා වෙලෙන්දො ඕනම එකෙක් විකුනන්න බලන් ඉන්නෙ
    පෝය දවසත් මාකට් කරන විකුනන් කන මේ මීඩියා වෙලෙන්දො ඕනම එකෙක් විකුනන්න බලන් ඉන්නෙ..බෞද්ධයො තමන්ගෙ පෝය දවසෙ මීඩියා එවුන් බ්ලු ෆිල්ම් පෙන්නුවත් උන්ට කෝල් එකක් දීලවත් බනින්න තරම් කොනදක් නැති උනාට ඉස්ලාම් ආගමික දවසක ඒවට අපහස වෙන වචනයක් වත් ටීවි වල ගියොත් පල්ලියෙන් දෙනව් හොද රිටන් එකක්

    ක්

    මතකනෙ බං අශ්රොක් කාරයටත් කළකම් පලදුන්න helicopter crash එකෙන්. මේ රිෂාඩ් කාරයටත් ඕකම වෙයි ඔන්න බලපන්කො.
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    බලපන්කො බන් මූ සිංහලවත් හරියට බැරුව බොරු ගොතන අපූරුව..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගස් වැද්දට හෙලිකොප්ටරේක යන්න ඕනා වෙලා වගේ