විල්පත්තු විවාදය

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    එළකිරියේ මුස්ලිම් අයත් ඉන්නවනේ කියන්න බලන්න ඔබේ අදහසුත්
     
    waligamaya

    Well-known member
  • විවදය් කරුණු අනුව පැහැදිලි වෙනවා වනය අක්‍රමණය කරලා තියනවා කියල. හරි මෙතැන් එහාට අපි මොකද කරන්නේ.

    විවාදයේ චුන්එකේ ඉදලම හරි යනේ නැනේ
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    විවදය් කරුණු අනුව පැහැදිලි වෙනවා වනය අක්‍රමණය කරලා තියනවා කියල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    විවදය් කරුණු අනුව පැහැදිලි වෙනවා වනය අක්‍රමණය කරලා තියනවා කියල. හරි මෙතැන් එහාට අපි මොකද කරන්නේ.

    විවාදයේ චුන්එකේ ඉදලම හරි යනේ නැනේ

    මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ, මහින්ද පටන් ගත්තා. මෛත්‍රී කරගෙන යනවා කියන එක.
    මේ දේශපාළුවො ඔක්කෝම ඡන්ද වලට ඕනම ජරා වැඩක් කරන්න ලෑස්ති අය. දැන් මහින්දට බැනලා වැඩක් නැහැ. මෛත්‍රීට බැනලා වැඩකුත් නැහැ. වර්තමාන නායකයා නිසා, දෙයක් කරගන්න පුළුවන් වෙන්නෙත් මෛත්‍රී හරාම තමයි. ඒ නිසා අපි අපේ සිංහල මිනිස්සුන්ව විවෙචනය නොකර, එකා වගේ එකතු වෙලා අර ගස් වැද්දවයි, කපපු වනාන්තරයි ටාගට් කරලා රටේ ලොකු මතවාදයක් හැදුවොත් පාලකයින්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉක්මන් පියවරක් ගන්න වෙයි.
    මම දැක්කා දැනටමත් හමුදාවට බාර දෙන්න යන කතාවක් කියලා තිබ්බ. හම්බයන්ව පාලනය කරන්න හමුදාවට බාර දෙන එකමයි හොඳ. මොකද හම්බයගෙයි ISIS කාරයින්ගෙයි ලොකු වෙනසක් නැහැ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    විවදය් කරුණු අනුව පැහැදිලි වෙනවා වනය අක්‍රමණය කරලා තියනවා කියල

    ඒක ඇත්ත හැබැයි පෙර වග කිව යුත්තෝ මෙන්ම දැන් වග කිව යුත්තෝද නිද්‍රශීලිය. ඒකයි කණගාටුව
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ, මහින්ද පටන් ගත්තා. මෛත්‍රී කරගෙන යනවා කියන එක.
    මේ දේශපාළුවො ඔක්කෝම ඡන්ද වලට ඕනම ජරා වැඩක් කරන්න ලෑස්ති අය. දැන් මහින්දට බැනලා වැඩක් නැහැ. මෛත්‍රීට බැනලා වැඩකුත් නැහැ. වර්තමාන නායකයා නිසා, දෙයක් කරගන්න පුළුවන් වෙන්නෙත් මෛත්‍රී හරාම තමයි. ඒ නිසා අපි අපේ සිංහල මිනිස්සුන්ව විවෙචනය නොකර, එකා වගේ එකතු වෙලා අර ගස් වැද්දවයි, කපපු වනාන්තරයි ටාගට් කරලා රටේ ලොකු මතවාදයක් හැදුවොත් පාලකයින්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉක්මන් පියවරක් ගන්න වෙයි.
    මම දැක්කා දැනටමත් හමුදාවට බාර දෙන්න යන කතාවක් කියලා තිබ්බ. හම්බයන්ව පාලනය කරන්න හමුදාවට බාර දෙන එකමයි හොඳ. මොකද හම්බයගෙයි ISIS කාරයින්ගෙයි ලොකු වෙනසක් නැහැ.

    :yes: ube kathawa eththa.
     
    :yes::)
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    මෛත්‍රී කරන්නේ බොරුවට කතා කියන එක විතරයි . කට විතරයි වැඩ නෑ .අපිට පාට පක්ෂ බේදයක් නැහැ .රටට හොදක් වෙනවනම් අපි කැමැතියි . මොකද අපි රටට ආදරේ නිසා.විල්පත්තුව් ප්‍රශ්නේ මුල ඉදල මම දැක්ක දෙයක් තමා මෛත්‍රී මේකට කෙලින් උත්තරයක් දුන්නේ නැහැ . නිකන් අග බේරාගෙන හිටිය පරිසර වේදීන්ට බොරු කියල රවට්ටලා.දැන්වත් කොන්ද කෙලින් තෙරනයක් ගන්න ඕනේ කවුරු හරි.අපේ හාමුදුරුවෝ සිංහලය වෙනුවෙන් පෙනී හිටියා . ඒ වගේම හොද තර්ක ඉදිරිපත් කරා .අරු කරේ බොරුවට වටේ ගිය එක විතරයි මෝඩයෙක් වගේ.
     
    • Like
    Reactions: 3rdEye

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    සිංහලයින්ගේ නම්‍යශීලි බව වැඩි කම නිසා අනෙකුන්ට රජ මගුල්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    සිංහලයින්ගේ නම්‍යශීලි බව වැඩි කම නිසා අනෙකුන්ට රජ මගුල්

    කියලා කට ගන්න හම්බුනේ නැහැ. ආයිත් පටං අරගෙන :lol::lol:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ, මහින්ද පටන් ගත්තා. මෛත්‍රී කරගෙන යනවා කියන එක.
    මේ දේශපාළුවො ඔක්කෝම ඡන්ද වලට ඕනම ජරා වැඩක් කරන්න ලෑස්ති අය. දැන් මහින්දට බැනලා වැඩක් නැහැ. මෛත්‍රීට බැනලා වැඩකුත් නැහැ. වර්තමාන නායකයා නිසා, දෙයක් කරගන්න පුළුවන් වෙන්නෙත් මෛත්‍රී හරාම තමයි. ඒ නිසා අපි අපේ සිංහල මිනිස්සුන්ව විවෙචනය නොකර, එකා වගේ එකතු වෙලා අර ගස් වැද්දවයි, කපපු වනාන්තරයි ටාගට් කරලා රටේ ලොකු මතවාදයක් හැදුවොත් පාලකයින්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉක්මන් පියවරක් ගන්න වෙයි.
    මම දැක්කා දැනටමත් හමුදාවට බාර දෙන්න යන කතාවක් කියලා තිබ්බ. හම්බයන්ව පාලනය කරන්න හමුදාවට බාර දෙන එකමයි හොඳ. මොකද හම්බයගෙයි ISIS කාරයින්ගෙයි ලොකු වෙනසක් නැහැ.

    :yes::yes:
     
    • Like
    Reactions: ruchira55

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ, මහින්ද පටන් ගත්තා. මෛත්‍රී කරගෙන යනවා කියන එක.
    මේ දේශපාළුවො ඔක්කෝම ඡන්ද වලට ඕනම ජරා වැඩක් කරන්න ලෑස්ති අය. දැන් මහින්දට බැනලා වැඩක් නැහැ. මෛත්‍රීට බැනලා වැඩකුත් නැහැ. වර්තමාන නායකයා නිසා, දෙයක් කරගන්න පුළුවන් වෙන්නෙත් මෛත්‍රී හරාම තමයි. ඒ නිසා අපි අපේ සිංහල මිනිස්සුන්ව විවෙචනය නොකර, එකා වගේ එකතු වෙලා අර ගස් වැද්දවයි, කපපු වනාන්තරයි ටාගට් කරලා රටේ ලොකු මතවාදයක් හැදුවොත් පාලකයින්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉක්මන් පියවරක් ගන්න වෙයි.
    මම දැක්කා දැනටමත් හමුදාවට බාර දෙන්න යන කතාවක් කියලා තිබ්බ. හම්බයන්ව පාලනය කරන්න හමුදාවට බාර දෙන එකමයි හොඳ. මොකද හම්බයගෙයි ISIS කාරයින්ගෙයි ලොකු වෙනසක් නැහැ.
    :yes::yes::yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෛත්‍රී කරන්නේ බොරුවට කතා කියන එක විතරයි . කට විතරයි වැඩ නෑ .අපිට පාට පක්ෂ බේදයක් නැහැ .රටට හොදක් වෙනවනම් අපි කැමැතියි . මොකද අපි රටට ආදරේ නිසා.විල්පත්තුව් ප්‍රශ්නේ මුල ඉදල මම දැක්ක දෙයක් තමා මෛත්‍රී මේකට කෙලින් උත්තරයක් දුන්නේ නැහැ . නිකන් අග බේරාගෙන හිටිය පරිසර වේදීන්ට බොරු කියල රවට්ටලා.දැන්වත් කොන්ද කෙලින් තෙරනයක් ගන්න ඕනේ කවුරු හරි.අපේ හාමුදුරුවෝ සිංහලය වෙනුවෙන් පෙනී හිටියා . ඒ වගේම හොද තර්ක ඉදිරිපත් කරා .අරු කරේ බොරුවට වටේ ගිය එක විතරයි මෝඩයෙක් වගේ.

    :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ, මහින්ද පටන් ගත්තා. මෛත්‍රී කරගෙන යනවා කියන එක.
    මේ දේශපාළුවො ඔක්කෝම ඡන්ද වලට ඕනම ජරා වැඩක් කරන්න ලෑස්ති අය. දැන් මහින්දට බැනලා වැඩක් නැහැ. මෛත්‍රීට බැනලා වැඩකුත් නැහැ. වර්තමාන නායකයා නිසා, දෙයක් කරගන්න පුළුවන් වෙන්නෙත් මෛත්‍රී හරාම තමයි. ඒ නිසා අපි අපේ සිංහල මිනිස්සුන්ව විවෙචනය නොකර, එකා වගේ එකතු වෙලා අර ගස් වැද්දවයි, කපපු වනාන්තරයි ටාගට් කරලා රටේ ලොකු මතවාදයක් හැදුවොත් පාලකයින්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉක්මන් පියවරක් ගන්න වෙයි.
    මම දැක්කා දැනටමත් හමුදාවට බාර දෙන්න යන කතාවක් කියලා තිබ්බ. හම්බයන්ව පාලනය කරන්න හමුදාවට බාර දෙන එකමයි හොඳ. මොකද හම්බයගෙයි ISIS කාරයින්ගෙයි ලොකු වෙනසක් නැහැ.
    අපි තේරුම් ගන්න ඕන තත්ත්වය තමා සිංහලයො බෙදිල ඉන්නකං සුලු ජාතින්ට කේවල් කිරීමෙ අවස්ථාව වැඩි වෙන බව.....දැන් සිද්ධ වෙන්නේ ජාතික ආණ්ඩුව නිසා සුලු ජනවර්ග තමන්ට බෙදා ගන්න එක. ඕක නතර කරන්න නම් සිංහලයො එක් වෙන්න වෙනව. ඒ වගේ වයාපාරයක් නිර්මාණය කරන්න නම් අපට පිරිසිදු නායකත්වයක් ඕන වෙනවා. ඒක හොයන හැටි නං ඉතිං....දෙයියො දනී!:nerd: