විල්පත්තු සීන් එක.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,385
    21,525
    113
    විල්පත්තුව කපපු එක ගැන හොයන්නෙවත් නෑ කිය කිය ගෝඨට බැන බැන ඉදපු සජබෙ එකෙක්ට නඩු තීන්දුව යැව්වා. මෙන්න උබලගේ බ්ලාපොරොත්තුවක් ඉටු කරලා කියල.


    ඌ අහනවා නන්දසේන ද දැන් නඩු අහන්නේ කියලා. 😄😄😆😄😆😄😆😄
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,756
    12,794
    113
    නඩුව දාල තියෙන්නේ නං කිසිම ආණ්ඩුවකින් නෙවේ පරිසර සංවිධාන වලින් නේද
    කවුරු දැම්මත් ඉතිං මේක හොඳ තීන්දුවක්

    මීට පස්සේ මේ වගේ දේවල් වලට විරුද්ධ වෙන්න කට්ටිය තව ඉස්සරහට එයි
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ප්‍රේමලාල් එක්ක හරක් ආවා. දැන් ෆේල් එකත් එක්ක විලපත්තුව ආවා.
    බදුර්දින්ට තලන ගමන් සබ්‍රි ලව්වා අරිනවා ෂොයි. ලව් යූ
     
    • Like
    Reactions: sniper21

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,172
    4,048
    113
    පොඩ්ඩක් ඉන්න සජිත් මොහමඩ් ගේ සෙට් එක දැන් එනවා ඕක කොහොමද ගෝටා ගේ වැරැද්දක් වෙන්නෙ කියල පෙන්නන්න. අනුර කුමාරගේ වචනෙන් ම පැහැදිලි කරයි. :rofl:
     
    • Like
    Reactions: Spiderman.Ayya