විල්පත්තුව කපපු එක ගැන හොයන්නෙවත් නෑ කිය කිය ගෝඨට බැන බැන ඉදපු සජබෙ එකෙක්ට නඩු තීන්දුව යැව්වා. මෙන්න උබලගේ බ්ලාපොරොත්තුවක් ඉටු කරලා කියල.
ඌ අහනවා නන්දසේන ද දැන් නඩු අහන්නේ කියලා.







ඌ අහනවා නන්දසේන ද දැන් නඩු අහන්නේ කියලා.
කවුරු දැම්මත් ඉතිං මේක හොඳ තීන්දුවක්නඩුව දාල තියෙන්නේ නං කිසිම ආණ්ඩුවකින් නෙවේ පරිසර සංවිධාන වලින් නේද