විල්පත්තු project plan එක

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,867
    40,619
    113
    මහින්දගේ මහානුභාවයෙන් කොරන්න ගිය දේවල් තමයි හිටං
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්දගේ මහානුභාවයෙන් කොරන්න ගිය දේවල් තමයි හිටං

    ඒක නිසා වෙන්න ඇති නේද බදුයිදීන් ජනාධිපතිවරණයෙදි මහින්ද අත ඇරල සිරා ලඟට හියේ හිටං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,619
    113

    ඒක නිසා වෙන්න ඇති නේද බදුයිදීන් ජනාධිපතිවරණයෙදි මහින්ද අත ඇරල සිරා ලඟට හියේ හිටං

    හම්බයෝ කොහොමත් කපටියිනේ, මහින්දගෙන ගන්න ඕනේ ඔක්කෝම ගත්තා. මහින්දත් මුස්ලිම් ඡන්ද කුට්ටියට කෙල හලාගෙන ඉල්ලපු හැමදේම දුන්නා. bbs නිස මුස්ලිම් මිනිස්සු මහින්ද එක්ක අව්ලෙන් හිටියේ. දැන් මාරු.

    අනික මුස්ලිම් දේශපලුවෝ මහින්දව අතඇරියේ උන්ගේ මුස්ලිම් පාක්ශිකයෝ මහින්දව අත ඇරපු නිසයි.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හම්බයෝ කොහොමත් කපටියිනේ, මහින්දගෙන ගන්න ඕනේ ඔක්කෝම ගත්තා. මහින්දත් මුස්ලිම් ඡන්ද කුට්ටියට කෙල හලාගෙන ඉල්ලපු හැමදේම දුන්නා. bbs නිස මුස්ලිම් මිනිස්සු මහින්ද එක්ක අව්ලෙන් හිටියේ. දැන් මාරු.

    අනික මුස්ලිම් දේශපලුවෝ මහින්දව අතඇරියේ උන්ගේ මුස්ලිම් පාක්ශිකයෝ මහින්දව අත ඇරපු නිසයි.

    හම්බයො මහින්දව අතා ඇරියෙ මහින්ද උන් ඉල්ලපු ඔක්කොම දුන්න නිසා වෙන්න ඇති නේද හිටං.. අනේ උඹේ ලොජික් :lol:
    මහින්ද ඔක්කොම දුන්නනම් හම්බයො මහින්දව තියාගන්න try එකක් දෙන්න එපායැ. උන් ඉල්ලන ඉල්ලන ඔක්කොම දේවල් දෙන අල්ලා ටත් වඩා හොඳ මහින්දව අත ඇරල සිරිසේනයෙක් ලඟට යන්න උන්ට පිස්සුද හිටං? මාර කපටි කමක්නෙ ඒක.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඒක නිසා වෙන්න ඇති නේද බදුයිදීන් ජනාධිපතිවරණයෙදි මහින්ද අත ඇරල සිරා ලඟට හියේ හිටං

    මහින්දය හයේ හතරේ දාර ඇඟක් තිබ්බට විපත්තු වැඩේ නවත්තන්න කියන්න කොන්දක් තිබ්බේ. නෑ. පොඩි කෙසරු මිනිහෙක් වුනු මෛත්‍රී නම් නවත්තන්න කිව්වා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඒක නිසා වෙන්න ඇති නේද බදුයිදීන් ජනාධිපතිවරණයෙදි මහින්ද අත ඇරල සිරා ලඟට හියේ හිටං

    උන් මහින්දව අත ඇරියේ මහින්දය පරදින බව දැකපු නිසා යකෝ :lol:
    බලය කොතනද තම්බි එතන :lol:
     
    හම්බයෝ කොහොමත් කපටියිනේ, මහින්දගෙන ගන්න ඕනේ ඔක්කෝම ගත්තා. මහින්දත් මුස්ලිම් ඡන්ද කුට්ටියට කෙල හලාගෙන ඉල්ලපු හැමදේම දුන්නා. bbs නිස මුස්ලිම් මිනිස්සු මහින්ද එක්ක අව්ලෙන් හිටියේ. දැන් මාරු.

    අනික මුස්ලිම් දේශපලුවෝ මහින්දව අතඇරියේ උන්ගේ මුස්ලිම් පාක්ශිකයෝ මහින්දව අත ඇරපු නිසයි.
    dan uba kiyana widiyata hambayo siragenut ganna ona okkoma ganiwi neda? kohomat hamba chanda kuttiyata kalaguna salakannat onane.....:lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උන් මහින්දව අත ඇරියේ මහින්දය පරදින බව දැකපු නිසා යකෝ :lol:
    බලය කොතනද තම්බි එතන :lol:

    උන් ගියේ මහින්ද පරදින නිසා නෙමයි. උන් ගිය නිසා තමයි my3 දිනුවෙ. මහින්ද දිනුවොත් උන්ට කෙලවෙන නිසා තමයි my3 දිනෙව්වෙ.
    උන් හිටියනම් මහින්ද දිනනව.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන් ගියේ මහින්ද පරදින නිසා නෙමයි. උන් ගිය නිසා තමයි my3 දිනුවෙ.
    උන් හිටියනම් මහින්ද දිනනව.

    උන් දැන් දුක් වෙනවා ඇති නේද? මහින්ද ඉන්න කාලේ විල්පත්තුව පෙරලුවත් ඇහැක් ඇරලා බැලුවේ නෑනේ :rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උන් දැන් දුක් වෙනවා ඇති නේද? මහින්ද ඉන්න කාලේ විල්පත්තුව පෙරලුවත් ඇහැක් ඇරලා බැලුවේ නෑනේ :rofl:

    දැන් මොකද වෙලා තියෙන්නෙ කියපන්? කොළඹ press release එකක් කරනව සිංහලය silent කරන්න. ඒ උනාට වැඩේ හොඳට යනව.. අපි දිගටම විරුද්ධව කෑ ගහන්න ඕනි ඔය වැඩේ නවතිනකන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් මොකද වෙලා තියෙන්නෙ කියපන්? කොළඹ press release එකක් කරනව සිංහලය silent කරන්න. ඒ උනාට වැඩේ හොඳට යනව.. අපි දිගටම විරුද්ධව කෑ ගහන්න ඕනි ඔය වැඩේ නවතිනකන්.

    අඩු ගානේ ඌ එහෙම හරි කරානේ? දැනට හරි වැඩ නවත්තුවනේ? කලින් හිටපු එකා මොකද කරේ?

    අපි කොහොමත් දිගටම විරුද්ධ උනා එදා ඉඳලම ඉදිරියටත් එහෙම්මම තමයි......තම්බි ටික අයින් කරනකන්ම මේක අත අරින්නේ නෑ
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    උඹල තාමත් දෙපැත්ත බෙදිලා මරාගන්නවා නේ බන්

    ඔන්න ඕක නවත්තල මේකට සහයෝගය දීපල්ලකෝ

    හඬක් නගපල්ලා
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැන් මොකද වෙලා තියෙන්නෙ කියපන්? කොළඹ press release එකක් කරනව සිංහලය silent කරන්න. ඒ උනාට වැඩේ හොඳට යනව.. අපි දිගටම විරුද්ධව කෑ ගහන්න ඕනි ඔය වැඩේ නවතිනකන්.
    giphy.gif

    උබ දැක්කාද වැඩේ හොදට යනවා කියලා ..

    මහින්දවාදයනම් විල්පත්තුවෙන් එලියට දාන්න සුදානම් වෙන්න එපා ලැජ්ජයි නේ ..
    විල්පත්තුව ආරක්ෂාකිරීම අපි හැමෝගෙම වගකීමක් නමුත් මහින්දට පත්තු බදින්න විල්පත්තුව උලුප්පුවාගෙන මහින්දවාදින් නටන නැටුම් ලැජ්ජා සහගතයි ..