ලෝකෙම උඩු යටිකුරු කරපු වීල් බැරෝව.
සුද්දොත් පුදුම වෙයි.
ඇමරිකාවෙනුත් ඇනවුම් ගලා එයි.
Thank you very much.The time it lasts will depend on how you use it. Price should be below than 5k.
always clean it well after using it and oil the moving parts.
ow e wage hayya ekak thamai baluweHodata hayyata thiyana ekak ganin.
Thahadu, bata ganakamata thiyana ekak
eka thamai baluwe bala badu hama thanamaHodata hayyata thiyana ekak ganin.
Thahadu, bata ganakamata thiyana ekak
Seems good but expensive. Anyway, I am ready to spend extra for the durability.Go to MASCON Company & you can buy heavy duty wheel barrow form them.
ewwa koheda thiyenne? barala thahaduth diranawa neda?ඕවා ගන්න එපා බන් බැරල් තහඩු වලින් හදන එකක් බලල ගනින්..
ade eka patta bn.මෙන්න මෙයින් එකක් ගන්න. වයිෆ් එක්ක පොලේ යන්න, කෙල්ල එක්ක මුදු වෙරළේ යන්න, ළමයි එක්ක මොන්ටිසෝරි යන්න නියම වාහනේ.ඔය මොකුත්ම නැත්නම් කෙසෙල් කොටන් ටිකක් පටවල කොහොමද ගැම්ම කියල FB ෆොටෝ දාන්නත් නියම භාණ්ඩේ. ස්කවියා ගත්තොත් "උබැලැට... කොයින්ද මෙව්වා.. උහ් .... උහ්.... " ගාවි.
View attachment 131858
මොන මඟුලට ගෑණු එලවපු එව්වා මාර්කට් කරනවද මට තේරෙන්නෙ නෑ. ගෑණු දන්නෙ නෑ හරියට වාහන පාවිච්චි කරන්න. අපේ ඔෆිස් එකේ එකියෙක් වාහනයක් අරන් එකෙක් කිව්වා හුළං මදි ටිකක් ගහගන්න කියලා. මේකි විශ්වාස කරේම නෑ පැච් යන්නේ නැතුවත් සැරෙන් සැරේ හුළං ගහන්න ඕනෙ කියලා.2017 YOM, 2019 Regi. 1st Owner, Lady Driven (ගෙවත්තේ රොඩු ප්රවාහනය සදහා), Full option, Original steel wheel, original paint වීල් බැරෝවක් තියෙනව. මිල ගනන් සාකච්චා කිරීමට පීඑම් එකක් දාපන්.
patta bande loku wathhtak thiyenawanam hodai. pol ekathu karanna ehema niyamai.මෙන්න මෙයින් එකක් ගන්න. වයිෆ් එක්ක පොලේ යන්න, කෙල්ල එක්ක මුදු වෙරළේ යන්න, ළමයි එක්ක මොන්ටිසෝරි යන්න නියම වාහනේ.ඔය මොකුත්ම නැත්නම් කෙසෙල් කොටන් ටිකක් පටවල කොහොමද ගැම්ම කියල FB ෆොටෝ දාන්නත් නියම භාණ්ඩේ. ස්කවියා ගත්තොත් "උබැලැට... කොයින්ද මෙව්වා.. උහ් .... උහ්.... " ගාවි.
View attachment 131858
Wenasa Sapadaaaaaaaaaaaaaaaaaaa????????ඉස්සර ත්රෙඩ් වැටුනේ වාහන ගන්න, දැන් ත්රෙඩ් වැටෙන්නේ විල් බැරෝ ගන්න![]()





gedarata polisiya ei balagenaWenasa Sapadaaaaaaaaaaaaaaaaaaa????????![]()
Japan?? ai ban Wheel Barrowth dan japanen enawada?ලංකාවෙ රතු විල් බැරෝව මාකට් නෑ මචන්. ජපන් එකක් බලපන්
honda option eka balanna one. mata baya oka kawada apahu ganna weida kiyala hadanna dunnata passe.Ekak hadawa ganin hoda iron worksakakata dila loku mahatha tyre akak dala
Ape gedara ahema akak tinawa dan aurudu 25k witara![]()
තියෙන ගානට මැච් වෙන ඕනේ එකක් ගන්න, ඔය වීල් එක විතරනේ ගෙවෙන කෑල්ලකට තියෙන්නේ, එකත් විකුනන්න තියෙනවා
me nam hayya patai.ඔය කොළ පාට එකට වඩා මේක හොඳයි. කොළ පාට එකේ තහඩුව තුනී. Paint එකෙන් තමයි ඝනකම අරන් තියෙන්නේ. ඉක්මනට paint එක ගැලවෙනවා. යට එක හොයාගන්න අමාරුයි. හැබැයි සවුත්තු උනොත් උඩ තියන පෙට්ටිය වගේ ඒවා උනත් කඩෙන් අරන් තියන්න තියෙන්නෙ. කල් පැවැත්ම වැඩියි.
![]()
Wenasa Sapadaaaaaaaaaaaaaaaaaaa????????![]()
මචන් ටිකක් කැරකිල බලන්න ඕනෙ. උබ ඉන්නෙ කොහෙද? හාඩ්වෙයා එකකින් අහපන්..Thank you very much.
ow e wage hayya ekak thamai baluwe
------ Post added on Jun 21, 2021 at 12:46 PM
eka thamai baluwe bala badu hama thanama
------ Post added on Jun 21, 2021 at 12:49 PM
Seems good but expensive. Anyway, I am ready to spend extra for the durability.
I saw this.
View attachment 131855
------ Post added on Jun 21, 2021 at 12:51 PM
ewwa koheda thiyenne? barala thahaduth diranawa neda?
ewwa gana aduda?
------ Post added on Jun 21, 2021 at 12:52 PM
මට වීල් බැරො එකක් ගන්න ලීස් එකක් දාල දිපන්
gana himita watei digatama publicity eka geniyaapnලීසිං එකක් ඕන නම් hodakolla අමතන්න. ( මෙය මුදල් ලැබුන පසු ගෙවන පොරොන්දුව මත ප්රචාරණය කරන ලදී).

ඉස්සර ත්රෙඩ් වැටුනේ වාහන ගන්න, දැන් ත්රෙඩ් වැටෙන්නේ විල් බැරෝ ගන්න![]()