විල් බැරෝ එකක් ගන්න.......

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    The time it lasts will depend on how you use it. Price should be below than 5k.

    always clean it well after using it and oil the moving parts.
    Thank you very much.

    Hodata hayyata thiyana ekak ganin.
    Thahadu, bata ganakamata thiyana ekak
    ow e wage hayya ekak thamai baluwe
    ------ Post added on Jun 21, 2021 at 12:46 PM

    Hodata hayyata thiyana ekak ganin.
    Thahadu, bata ganakamata thiyana ekak
    eka thamai baluwe bala badu hama thanama
    ------ Post added on Jun 21, 2021 at 12:49 PM

    Go to MASCON Company & you can buy heavy duty wheel barrow form them.
    Seems good but expensive. Anyway, I am ready to spend extra for the durability.

    I saw this.
    1624259859541.png

    ------ Post added on Jun 21, 2021 at 12:51 PM

    ඕවා ගන්න එපා බන් බැරල් තහඩු වලින් හදන එකක් බලල ගනින්..
    ewwa koheda thiyenne? barala thahaduth diranawa neda?
    ewwa gana aduda?
    ------ Post added on Jun 21, 2021 at 12:52 PM
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මෙන්න මෙයින් එකක් ගන්න. වයිෆ් එක්ක පොලේ යන්න, කෙල්ල එක්ක මුදු වෙරළේ යන්න, ළමයි එක්ක මොන්ටිසෝරි යන්න නියම වාහනේ.ඔය මොකුත්ම නැත්නම් කෙසෙල් කොටන් ටිකක් පටවල කොහොමද ගැම්ම කියල FB ෆොටෝ දාන්නත් නියම භාණ්ඩේ. ස්කවියා ගත්තොත් "උබැලැට... කොයින්ද මෙව්වා.. උහ් .... උහ්.... " ගාවි.

    rat-barrow-ride-on-wheelbarrow-3437.jpg
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    මෙන්න මෙයින් එකක් ගන්න. වයිෆ් එක්ක පොලේ යන්න, කෙල්ල එක්ක මුදු වෙරළේ යන්න, ළමයි එක්ක මොන්ටිසෝරි යන්න නියම වාහනේ.ඔය මොකුත්ම නැත්නම් කෙසෙල් කොටන් ටිකක් පටවල කොහොමද ගැම්ම කියල FB ෆොටෝ දාන්නත් නියම භාණ්ඩේ. ස්කවියා ගත්තොත් "උබැලැට... කොයින්ද මෙව්වා.. උහ් .... උහ්.... " ගාවි.

    View attachment 131858
    ade eka patta bn. :p
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    2017 YOM, 2019 Regi. 1st Owner, Lady Driven (ගෙවත්තේ රොඩු ප්‍රවාහනය සදහා), Full option, Original steel wheel, original paint වීල් බැරෝවක් තියෙනව. මිල ගනන් සාකච්චා කිරීමට පීඑම් එකක් දාපන්.
    මොන මඟුලට ගෑණු එලවපු එව්වා මාර්කට් කරනවද මට තේරෙන්නෙ නෑ. ගෑණු දන්නෙ නෑ හරියට වාහන පාවිච්චි කරන්න. අපේ ඔෆිස් එකේ එකියෙක් වාහනයක් අරන් එකෙක් කිව්වා හුළං මදි ටිකක් ගහගන්න කියලා. මේකි විශ්වාස කරේම නෑ පැච් යන්නේ නැතුවත් සැරෙන් සැරේ හුළං ගහන්න ඕනෙ කියලා.

    මෙන්න මෙයින් එකක් ගන්න. වයිෆ් එක්ක පොලේ යන්න, කෙල්ල එක්ක මුදු වෙරළේ යන්න, ළමයි එක්ක මොන්ටිසෝරි යන්න නියම වාහනේ.ඔය මොකුත්ම නැත්නම් කෙසෙල් කොටන් ටිකක් පටවල කොහොමද ගැම්ම කියල FB ෆොටෝ දාන්නත් නියම භාණ්ඩේ. ස්කවියා ගත්තොත් "උබැලැට... කොයින්ද මෙව්වා.. උහ් .... උහ්.... " ගාවි.

    View attachment 131858
    patta bande loku wathhtak thiyenawanam hodai. pol ekathu karanna ehema niyamai.
    ------ Post added on Jun 21, 2021 at 2:04 PM
     
    • Haha
    Reactions: ML1987

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Wenasa Sapadaaaaaaaaaaaaaaaaaaa???????? :lol::lol::lol::lol::lol:
    gedarata polisiya ei balagena

    ලංකාවෙ රතු විල් බැරෝව මාකට් නෑ මචන්. ජපන් එකක් බලපන්
    Japan?? ai ban Wheel Barrowth dan japanen enawada?
    ------ Post added on Jun 21, 2021 at 2:07 PM

    Ekak hadawa ganin hoda iron worksakakata dila loku mahatha tyre akak dala

    Ape gedara ahema akak tinawa dan aurudu 25k witara :P
    honda option eka balanna one. mata baya oka kawada apahu ganna weida kiyala hadanna dunnata passe.
    ------ Post added on Jun 21, 2021 at 2:08 PM

    තියෙන ගානට මැච් වෙන ඕනේ එකක් ගන්න, ඔය වීල් එක විතරනේ ගෙවෙන කෑල්ලකට තියෙන්නේ, එකත් විකුනන්න තියෙනවා
    (y)
    ------ Post added on Jun 21, 2021 at 2:08 PM

    ඔය කොළ පාට එකට වඩා මේක හොඳයි. කොළ පාට එකේ තහඩුව තුනී. Paint එකෙන් තමයි ඝනකම අරන් තියෙන්නේ. ඉක්මනට paint එක ගැලවෙනවා. යට එක හොයාගන්න අමාරුයි. හැබැයි සවුත්තු උනොත් උඩ තියන පෙට්ටිය වගේ ඒවා උනත් කඩෙන් අරන් තියන්න තියෙන්නෙ. කල් පැවැත්ම වැඩියි.

    mqdefault.jpg
    me nam hayya patai.
    ------ Post added on Jun 21, 2021 at 2:09 PM
     
    • Haha
    Reactions: Ozone4

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Thank you very much.

    ow e wage hayya ekak thamai baluwe
    ------ Post added on Jun 21, 2021 at 12:46 PM

    eka thamai baluwe bala badu hama thanama
    ------ Post added on Jun 21, 2021 at 12:49 PM

    Seems good but expensive. Anyway, I am ready to spend extra for the durability.

    I saw this.
    View attachment 131855
    ------ Post added on Jun 21, 2021 at 12:51 PM

    ewwa koheda thiyenne? barala thahaduth diranawa neda?
    ewwa gana aduda?
    ------ Post added on Jun 21, 2021 at 12:52 PM
    මචන් ටිකක් කැරකිල බලන්න ඕනෙ. උබ ඉන්නෙ කොහෙද? හාඩ්වෙයා එකකින් අහපන්..
    ඔය උබ දාල තියන ඒවා රෝදෙ ඉක්මනට කැඩෙනව.. අර තහඩුව එහෙමත් කල් පැවැත්ම වැඩිි...
     
    • Like
    Reactions: Honda.putha

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට වීල් බැරො එකක් ගන්න ලීස් එකක් දාල දිපන්

    ado wrn downpayment one na bn krala dennam mama

    ලීසිං එකක් ඕන නම් hodakolla අමතන්න. ( මෙය මුදල් ලැබුන පසු ගෙවන පොරොන්දුව මත ප්‍රචාරණය කරන ලදී).
    gana himita watei digatama publicity eka geniyaapn

    :lol: :lol: :lol:
    ------ Post added on Jun 21, 2021 at 6:00 PM